Pages

Friday, January 23, 2015

හිම කඩන කෝච්චිය


අධික ලෙස හිම පථනය වන රටවල හිමෙන් වැසුනු දුම් රිය මාර්ග වල හිම කඩලා සුද්ද කරන්න යොදන උපක්‍රමයක් මේ.

Friday, January 9, 2015

යහපාලනය සැබෑවක්ම වේවා





පසිගිය පෝස්ට් එකෙන් අපි පොදු අපේක්ෂකයාට පැනනගින සාධාරන ප්‍රශ්න පෙලක් ඉදිරිපත් කළා. දැන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගෙන ඇති මේ මොහොතේ එම ප්‍රශ්න වලට සාර්ථකව විසඳුම් සොයාගනිමින් රට සුරක්ෂිත කර අවංකව හා එඩිතරව යහපාලනය ක්‍රියාවට නැගීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.