tag:blogger.com,1999:blog-6647239352557077871.post4695706133328482165..comments2023-05-12T06:09:18.731-07:00Comments on පකිස් පෙට්ටිය: මෛත්‍රී රනිල්ට උඩින්ද රනිල් මෛත්‍රීට උඩින්ද?Anonymoushttp://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6647239352557077871.post-10799759997081639952015-06-04T10:26:58.870-07:002015-06-04T10:26:58.870-07:00මේ තොරතුරු රටම දැනගන්න ඕනේ දේශපාලනය මොක උනත්.මේ තොරතුරු රටම දැනගන්න ඕනේ දේශපාලනය මොක උනත්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-6745136021601157322015-06-04T10:26:07.835-07:002015-06-04T10:26:07.835-07:00මේ ප්‍රශ්නේ දේශපාලනය අනුව වෙනස් වන එකක් නෙවෙයි. කෘ...මේ ප්‍රශ්නේ දේශපාලනය අනුව වෙනස් වන එකක් නෙවෙයි. කෘෂි රසායන විෂ වන එක කවුරු ආණ්ඩු කළත් වලක්වන්න බෑ. මොළයක් ඇත්නම් කරන්න ඕනේ මේ වා පාලනය කරන එක. අනෙක වකුගඩු රෝග විතරක් නෙවෙයි වෙනත් ලෙඩ රෝග වලටත් මේ විෂ කෘෂි රසායන බලපානව. ආසනික් ගැන කරපු එළිදරවුව අහක දාන්න බෑ. නාථ ගැන කතා බොරු කියලා කියන්නේ මොන පදනමකින්ද. පංචේන්ද්‍රිය ගෝචර නොවන සියල්ල බොරු කියන්නේ කොහොමද? මමනම් හිතන්නේ මේ වගේ දේවල් ගැන මීට වඩා විචාරයක් ඇතුව කරුනු සහිතව සංවාද කළයුතුයි. විෂ රසායනික බිස්නස් එක දේශපාලන කණ්නාඩි වලින් බලල තමන්ට ඕන පක්ෂේ එවුන් ආණ්ඩු කරද්දී හොඳ වෙන්නයි තමන් අකමැති පක්ෂයක් ආණ්ඩු කරනකොට නරක වෙන්නයි බෑ. අපි කියන්නේ මේක මහින්දගේ පාලනය යටතේ උනානම් හරි කියන එක නෙවෙයි. මේ කෘෂි රසායන වන්දනාවට විකල්පයක් දැන් ඕනේ. ඒ නිසා අපිට වඩා මේ දේවල් ගැන හරියට දන්න අය ඒ ගැන යමක් කියද්දී දේශපාලනේ මුලට අරන් ඒව විවේචනය කරන එකත් හරියන දෙයක් නෙවෙයි. අනෙක මම මෙතන පෙන්වලා දුන්නේ තර්කානුකූලව මේ නව දේශපාලන තත්වයේ තියෙන එක අවුලක් ගැන. ඒක වෙනත් වැල්වටාරම් කියලා යට ගහන්න බෑ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-35893150496742964992015-06-04T10:12:17.917-07:002015-06-04T10:12:17.917-07:00ඔවු උන් බලය අල්ලන්න යන්නේ සැප ගන්න මිස රටට ආදරේට න...ඔවු උන් බලය අල්ලන්න යන්නේ සැප ගන්න මිස රටට ආදරේට නෙවෙයි. හොර මැර කම් වල ආරම්භය සනිටුහන් කිරීමේ ගෞරවය හිමිවන්නෙත් එජාපෙටයි.එහෙම එකේ පහුගිය ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන්නේ මුන්ට හොරාකන්න දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙයි කියල බයේ හිතේ අමාරුවෙන් ඉඳලා සාංකාවෙන්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-27262195005348998572015-06-04T10:07:39.165-07:002015-06-04T10:07:39.165-07:00තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ල කමෙන්ට් කරපන්කෝ නික...තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ල කමෙන්ට් කරපන්කෝ නිකම් ඇනෝ දාන්නේ නැතුව. මොකද ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවයෑ. අවුරුදු 9ක් නෙවෙයි යකෝ ඊට ඉස්සර වෙලත් උඹලගේ යූඇන්පී ආණ්ඩු තිබුන කාලේ වස,කුඩු ගෙන්නල ජරා බිස්නස් කාරයෝ ටික තර කරනකොටත් ඇහැරගෙන තමයි හිටියේ.කවුරු කළත් වරද වරදමයි. උඹලගේ පිං ගොනා වාසු වගේ වැඩකට නැති එවුන්ගෙනුත් කුනුහරප අහගන්නේ උගේ ගතියක් හින්දම තමයි. ඒකට තරහ ගන්න එපා. පුළුවන්නම් උඹ ඔය පක්ෂේ නායකකම ගනින්. එහෙම අරන් චන්දේ දිනල රට හදපන්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-68242692609680610872015-06-01T15:01:02.096-07:002015-06-01T15:01:02.096-07:00ඇණයෝ හරියට හරි. මිත්‍යා මත වපුරපු පිරිස් (කෘෂිකර්ම...ඇණයෝ හරියට හරි. මිත්‍යා මත වපුරපු පිරිස් (කෘෂිකර්මය ගැන බණ දෙසපු වෛද්‍ය විද්‍යා ජේෂ්ට කථිකාචාර්ය හා ගණිත මහාචාර්යලා ඇතුළු) ඔබ කියනවා වගේ, දරුවන්ගෙන් ගසා කාපු සල්ලි බෙදා ගන්න බැරිව, පිස්සු වැටිලා. ඇත්ත තොරතුරු ප්‍රචාරය වෙනුවට, තමන්ගේ මතවාදයන්ට ගැලපෙන පරිදි අහුලාගත් කෑලි, ප්‍රචාරය නරක ප්‍රතිඵල ගෙන දෙන්නක්.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-49074090910953342162015-06-01T08:11:35.099-07:002015-06-01T08:11:35.099-07:00බොහොම හොඳයි පකිස් විචාරයක් ඇතුව මේ ලිපිය ලිවුව එක....බොහොම හොඳයි පකිස් විචාරයක් ඇතුව මේ ලිපිය ලිවුව එක. ග්ලයිපොසෙට් ගැන අපි දන්නෙ නැති තොරතුරු ටිකක් දැනගත්තා. ඒ ගැනත් ස්තුතියි.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-57701488858821521292015-06-01T08:11:03.058-07:002015-06-01T08:11:03.058-07:00දෙයක් ලියන්න අමතක වුනා, අර දේශීය වසවිස නැති සහල් ත...දෙයක් ලියන්න අමතක වුනා, අර දේශීය වසවිස නැති සහල් තියනව නේද, ඒවා කොහොමද වගා කරේ කියන එක හොඳට සොයා බලන්න, දැන් ලංකාවේ වී වගාවට වල් නාශක හැර අනෙකුත් වස වර්ග භාවිතය ඉතා අඩුයි (දැන් කියන්නේ අද ඊයේ නෙවෙයි පසු ගිය වසර 5-6 කාලයේ සිට), ඒ අපේ පරිසරයේ ඉන්නා ගොඩක් පළිබෝධවලට ඔරොත්තුදෙන නව වී වර්ග අභිජනනය කර ඇති නිසා සහ කන්නයට වගා කටයුතු සිදුවීම නිසා. නමුත් ඔය දේශීය පැරණි වී කියා ප්‍රචාරය කරන ඒවා එහෙම නෑ , එවාට රෝග බහුලයි පෙසු ගිය කන්නයේ ගොඩක් දේශිය පැරණි වී වගා වලට කීඩෑවෝ හැදුනා, ඒවායෙන් සාමාන්‍ය වී වගාවලටත් පැතිරුනා. වස විස නෑ කියා විකිණුවත් අල්ලපු කුඹුරේ ගොවියාගෙන් අහල බලන්න ඒ කියමන කොච්චර ඇත්තද කියා.RaviPhttps://www.blogger.com/profile/10596476863080105547noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-6747121403409084462015-06-01T07:57:34.642-07:002015-06-01T07:57:34.642-07:00යල වපුරල අහවර නිසා රවුන්ඩප් තහනම මහ එනකම් අල්ලයයි....යල වපුරල අහවර නිසා රවුන්ඩප් තහනම මහ එනකම් අල්ලයයි. තේ වතු කොම්පැනි ස්ටොක් පුරවගෙන ඇත්තේ, මහට තමා රවුන්ඩප් නැතුව බැරි, ඒ වෙනකොට ඡන්ද ඉවරවෙලා. රවුන්ඩප් නැති එක පොලොන්නරුවේ වී ගොවීන්ට ලොකුවට අවුලක් නැති වුනත් අනුරාධපුරයේ එළවළු ගොවීන්ට හෙනයක්, ඒත් මහින්දට සහ ගෝලයන්ට බෑ නේ අපි ආවෝත් රවුන්ඩප් දෙනවා කියලා ඡන්ද ඉල්ලන්න. දැනට නාත දෙය්යන්ගේ කැද ජාවාරමේ සල්ලි බෙදා ගන්න බැරිව ජයසුමනල, ආසනික් ප්රියන්තිල ජනමාධ්‍ය හරහා හොඳට ගූ නාගන්නවා, නාත නලීන්ගෙත් මුඛ පූට්ටුවෙලා කියනවා කැලණියේ එහෙම හවුලත් තිබ්බේම නැහැලු. ඉතින් ජන්දෙ ඉවරවෙන කාලේ වෙනකොට ග්ලයිපොසෙට් නාඩගම අහවර කරල, වකුගඩු අවුලට සැබෑ හේතු එලියට ගන්න පුළුවන් වේවා යයි ප්‍රාර්ථනා කරමු. RaviPhttps://www.blogger.com/profile/10596476863080105547noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-48908551242350366832015-06-01T02:57:42.823-07:002015-06-01T02:57:42.823-07:00මුන් ඔක්කොම එකයි...එජාප එවුන් ටික කරන්නෙ ඉදල ඉදල ල...මුන් ඔක්කොම එකයි...එජාප එවුන් ටික කරන්නෙ ඉදල ඉදල ලැබුන චාන්ස් එකෙන් උපරිම ආතල් එක ගැනීම...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-90941557623987756902015-06-01T02:16:39.957-07:002015-06-01T02:16:39.957-07:00කුණු වට්ටක්කාගොඩක් පකිස් පෙට්ටියේ ! පකිසෝ උඹ අවුරු...කුණු වට්ටක්කාගොඩක් පකිස් පෙට්ටියේ ! පකිසෝ උඹ අවුරුදු නමයක් ජනතාවට වහ කවනකොට බුදියගෙනද හිටියෙ .. වෙනස් කරන්න එපා මේකෙ නම.. පකිසාගෙ පකිස් පෙට්ටිය.. අර වට්ටක්කා කිවෙත් ප.... කියලානෙ උඹේ නෑයෙක්ද ?Anonymousnoreply@blogger.com