tag:blogger.com,1999:blog-6647239352557077871.post4713838625294204461..comments2023-05-12T06:09:18.731-07:00Comments on පකිස් පෙට්ටිය: ඌට වේවැලක් තිබේAnonymoushttp://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6647239352557077871.post-62490556499852062822014-05-19T10:36:39.735-07:002014-05-19T10:36:39.735-07:00ලැජ්ජාවක් තියෙන එකෙක් නං ඉතිං එයා ආයෙත් සල්ලි ඉල්ල...ලැජ්ජාවක් තියෙන එකෙක් නං ඉතිං එයා ආයෙත් සල්ලි ඉල්ලන්න නැතුව ඇතිPiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-53138644654272966992014-05-19T09:06:10.915-07:002014-05-19T09:06:10.915-07:00හොඳයි හොඳයි....හොඳයි හොඳයි....Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-5805013669978026202014-05-19T09:05:35.393-07:002014-05-19T09:05:35.393-07:00ඇම්ඩා වගේ එකෙක් වෙන්න ඕනේ ඔය වැඩේ කළේ.ඇම්ඩා වගේ එකෙක් වෙන්න ඕනේ ඔය වැඩේ කළේ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-53488621551199526812014-05-19T09:03:42.060-07:002014-05-19T09:03:42.060-07:00ස්තුතියිස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-65456601726613192312014-05-19T09:03:24.155-07:002014-05-19T09:03:24.155-07:00ඒකත් හැබෑවයිඒකත් හැබෑවයිAnonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-75513571194649443352014-05-19T06:32:55.684-07:002014-05-19T06:32:55.684-07:00ඔන්න අපිත් ආවඔන්න අපිත් ආවAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-78867519856685564022014-05-18T23:58:39.563-07:002014-05-18T23:58:39.563-07:00ගුරු කතා නං ඕන තරං තියේ. කරුමෙට දැං කාලෙ නං අහන්න...ගුරු කතා නං ඕන තරං තියේ. කරුමෙට දැං කාලෙ නං අහන්න වෙන්නෙ සපත්තු මාල හදපු ගුරුවරුයි ගුරුවරියො දනගැස්සුව මන්ත්‍රීලයි ගැන තමාරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-17415019344366844202014-05-18T23:19:46.275-07:002014-05-18T23:19:46.275-07:00අපි පුංචි කාලෙ අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් දවසක් සාක...අපි පුංචි කාලෙ අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් දවසක් සාක්කුවෙ බීඩි කොටයක් දාගෙන ගිහින් අහුවෙලා. ..ටීචර් පහුවදාත් සාක්කුවට අත දාල බීඩි කොට හොයන්න. එද කොල්ල සාක්කුව හිල් කරං ගිහින්.. ටීචර් නෝනාට අහුවෙලා තියෙන්නෙ ජුන්ඩා !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-27543828593070413962014-05-18T23:19:11.367-07:002014-05-18T23:19:11.367-07:00ඕන්න ආවා. දිගටම ලියාගෙන යං.ඕන්න ආවා. දිගටම ලියාගෙන යං.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-10322873096190939712014-05-18T19:26:02.340-07:002014-05-18T19:26:02.340-07:00ෂුවර් එකටම ඇහෙන්න ඇති.... :-)ෂුවර් එකටම ඇහෙන්න ඇති.... :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-90173326179987220282014-05-18T11:26:37.631-07:002014-05-18T11:26:37.631-07:00අප්පච්චියේ ඒකත් නියම රස කතාවක් තමයි. අර නාස්තිකාර ...අප්පච්චියේ ඒකත් නියම රස කතාවක් තමයි. අර නාස්තිකාර පුත්‍රයටත් අනෙක් පැත්තේ ඉද්දි ඒක ඇහුනද දන්නේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-27904150680443115342014-05-18T11:23:34.295-07:002014-05-18T11:23:34.295-07:00ඇත්ත තමයි. මේක පොඩි ළමයි ඉන්න පහල පන්තියක වෙච්ච සි...ඇත්ත තමයි. මේක පොඩි ළමයි ඉන්න පහල පන්තියක වෙච්ච සිද්ධියක්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-55308871144805876402014-05-18T11:01:18.575-07:002014-05-18T11:01:18.575-07:00මේකත් 1970 දශකයේ අග භාගයේ සිළුමිණ පත්‍රයේ පළ වී ති...මේකත් 1970 දශකයේ අග භාගයේ සිළුමිණ පත්‍රයේ පළ වී තිබූ රස කතාවක්:

ඒ කාලේ කෙළින් ම අංක කරකවා (දැන් නම් අංක ඔබා) දුරකථන ඇමතුමක් ගත හැකිව තිබුණේ ලංකාවේ නගර කිහිපයකට පමණ යි. කොළඹ හා ඒ අවට නගර, මහනුවර, ගාල්ල, මීගමුව එම නගර යි. අනිත් නගරවලට ඇමතුමක් ගැනීම සඳහා පළමුව 101 අංකය කරකවා, කොළඹ දුරකථන විනිමය අමතා තමුන්ට කතා කිරීමට අවශ්‍ය අංකය කියා (උදා: හබරණ 11), ඇමතුමක් වෙන් කරවා ගත යුතු යි. සාමාන්‍යයෙන් විනාඩි 20 කට පමණ පසු කොළඹ සිටින දුරකථන ක්‍රියාකරු ඇමතුම ගන්නා සහ ලබන්නා සම්බන්ධ කර දෙයි.

දැන් සිළුමිණේ තිබූ රස කතාව:

ඈත පළාතක විසූ එක්තරා නාස්තිකාර පුත්‍රයෙක් ඉගෙනීම සඳහා ඔහුගේ පියා විසින් කොළඹ විද්‍යාලයකට එවා තිබුණා. ඒ පුත්‍රයා නිතරම පියාට දුරකථන ඇමතුම් දී මුදල් ඉල්ලා සිටිනවා. එය ලැබුණු විට ඉක්මනින් වියදම් කර ඉවර කර ගන්නවා. මෙය පියාට මහත් හිසරදයක් වී තිබුණා.

දිනක් සුපුරුදු පරිදි පුත්‍රයා පියා අමතා, "අප්පච්චි මගේ ළඟ තිබුණු සල්ලි සේරම ඉවර යි. මට වහාම රුපියල් 300ක් [එකල එය ලොකු මුදලක්] එවන්න" යි කියා සිටියා.

මෙයින් ගැලවීමට පියා කළේ තමුන්ට පුත්‍රයා කියන දේ හරිහැටි ශ්‍රවණය වන්නේ නෑ කීම යි. ඔහු බොරුවට "මොනවද පුතා ඔයා ඉල්ලන්නේ? ඔයා කියන දේ මට ඇහෙන්නෙ ම නෑ" යි කීවා.

එවිට දුරකථන ක්‍රියාකරු, "බොරු කියන්න එපා, මහත්මයා. මට ඒ ළමයා කියපු දේ හොඳට ම ඇහුණා" කියා කීවා.

එවිට පියා එක වරට ම මෙහෙම කිව්වා: "තමුසෙට ඇහුණා නම් තමුසේ ඒ සල්ලි දෙනවා!" Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-63205962730426374262014-05-18T10:22:01.917-07:002014-05-18T10:22:01.917-07:00හි හී ..මේ වගේ රචනාවක් පහවසරේ ළමයි ලිව්වා නම් වැරද...හි හී ..මේ වගේ රචනාවක් පහවසරේ ළමයි ලිව්වා නම් වැරදීමක් හැබැයි දහය එකොළ වසර වල වගේ ළමයි ලිව්වනම් ටීච කියල දුන්නත් අනිවාරෙන් මෙහෙම තමයි ලියන්නේ :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-61155293956211331902014-05-18T09:25:45.876-07:002014-05-18T09:25:45.876-07:00එළ එළඑළ එළsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-61095147803359630822014-05-18T07:31:03.684-07:002014-05-18T07:31:03.684-07:00ඇත්තෙන්ම ගුරු වුර්තියේ ඉන්න අයට මේ වගේ රසවත් අත්දැ...ඇත්තෙන්ම ගුරු වුර්තියේ ඉන්න අයට මේ වගේ රසවත් අත්දැකීම් ගොඩක් තියෙනවා. දිගටම මේ වගේ කතා අප හැම එක්ක බෙදාහදාගන්න.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-91263792845391978652014-05-17T10:16:42.153-07:002014-05-17T10:16:42.153-07:00හැක් හැක් අපිත් ඔය වගේ තමා පොඩි කාලේ ඔවා හරි සුන්ද...හැක් හැක් අපිත් ඔය වගේ තමා පොඩි කාලේ ඔවා හරි සුන්දර කතා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-29126449965370626482014-05-17T06:59:43.434-07:002014-05-17T06:59:43.434-07:00හම්මේ ඒ ටීචට මල පනින්නෙක නැති හංද හොදයි..
නැත්තං ස...හම්මේ ඒ ටීචට මල පනින්නෙක නැති හංද හොදයි..
නැත්තං සපත්තු දෙක කරේ එල්ලල කලිසම ඔළුඅවෙන ගලවයි..
ඔව් හිටගෙනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-71261151425290775622014-05-17T06:36:00.693-07:002014-05-17T06:36:00.693-07:00ඉස්කෝල වල රසවත් කතා ගොඩක් මමත් අහලා තියෙනවා. මේ කත...ඉස්කෝල වල රසවත් කතා ගොඩක් මමත් අහලා තියෙනවා. මේ කතාවනම් ඇහුවේ අද. දිගටම ලියන්න.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.com