tag:blogger.com,1999:blog-6647239352557077871.post4814549467946209329..comments2023-05-12T06:09:18.731-07:00Comments on පකිස් පෙට්ටිය: මොළේ පාවිච්චි කරලා උත්තරේ හොයමු බලන්න.Anonymoushttp://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6647239352557077871.post-1921034851313355552014-07-08T09:24:36.420-07:002014-07-08T09:24:36.420-07:00මිනිස් මූණට ආසන්න වශයෙන් සමාන මූණු ගැන විතරයි ප්ර...මිනිස් මූණට ආසන්න වශයෙන් සමාන මූණු ගැන විතරයි ප්රශ්ණේ අහන්නෙ මං හිතන හැටියට නේද?? සත්තුංගේ මූණු ගණං ගන්නේ නෑ. එහෙම බැලුවොත් 10ක් තියෙනවා. සත්තුත් එක්ක ගත්තොත් තවත් ගොඩයි.
හරිම පින්තූරේ ගොඩාආආආආආආආක් තියෙනවා. මේක පොඩි වැඩියි. හොයන්න බෑ.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-48940529870718876632014-06-26T09:39:21.930-07:002014-06-26T09:39:21.930-07:00කුරුටු ගෑ ගී පවුර : තව ටිකක් හෙවුවොත් ඒ හොයපු පැත්...කුරුටු ගෑ ගී පවුර : තව ටිකක් හෙවුවොත් ඒ හොයපු පැත්තේම තවත් මූණු දෙකක් හොයාගන්න පුළුවන්. ඒ දෙක හොයාගත්තනම් අනෙක් ඒව හොයන එක ලේසියි කොහොමත්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-72520929493474985462014-06-25T22:02:26.565-07:002014-06-25T22:02:26.565-07:00ඉතින් පරණයි නම් දේශකයා මේකට උත්තරේ දන්නවා ඇතිනේ......ඉතින් පරණයි නම් දේශකයා මේකට උත්තරේ දන්නවා ඇතිනේ... කියමුකෝ බලන්න///Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-33720703066543169012014-06-25T22:01:54.106-07:002014-06-25T22:01:54.106-07:00නෑ හොයා ගත්තා. කුරුල්ලා වහලා ඉන්න ආරුක්කුවේ දෙපැත්...නෑ හොයා ගත්තා. කුරුල්ලා වහලා ඉන්න ආරුක්කුවේ දෙපැත්තේ මුහුණට මුහුණලා ඉන්න මිනිස් මුහුණු දෙක. ඒ කියන්නේ කණුවේ දෙපැත්තේ සීමාව තමයි මූණේ නහය, කට එහෙම තියෙන්නේ. මූණ පැත්තකට බලන් ඉන්නවා කියලා හිතන්න. දෙන්නෙක් මුහුණට මුහුණලා ඉන්නවා වගේනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-83513122153326186832014-06-25T13:58:33.655-07:002014-06-25T13:58:33.655-07:009 කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්ත...9 කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්තකින් අහසෙ පේන ගැහැණු රූපයට උඩින් අහසේ තියෙන රූපය
10. කුරුල්ලට පහළින් ආරුක්කුවයි කුරුල්ලා ඉන්න කනුවයි අතර ඇති රූපය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-74197114849450482942014-06-25T07:37:59.900-07:002014-06-25T07:37:59.900-07:00ටිකක් පරනයි තමා ඒත් ගොඩක් අයට මේවගේ දේවල් අහුවෙලා ...ටිකක් පරනයි තමා ඒත් ගොඩක් අයට මේවගේ දේවල් අහුවෙලා නෑ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-25934883243391218762014-06-25T07:37:12.280-07:002014-06-25T07:37:12.280-07:00Manosh Sandaruwan කිට්ටුවටම හොයාගෙන, හැබැයි බල්ල ග...Manosh Sandaruwan කිට්ටුවටම හොයාගෙන, හැබැයි බල්ල ගාවනම් නෑ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-70165109606625704692014-06-25T07:34:49.945-07:002014-06-25T07:34:49.945-07:00බල්ලව ගන්න බෑ. මිනිස් රූප හා මූණු විතරයි.බල්ලව ගන්න බෑ. මිනිස් රූප හා මූණු විතරයි.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-17458319045028436122014-06-25T07:33:45.049-07:002014-06-25T07:33:45.049-07:00ඉතිරි එකත් හොයන්නඉතිරි එකත් හොයන්නAnonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-62273379246956861082014-06-25T01:30:38.325-07:002014-06-25T01:30:38.325-07:00මේක පරණ එකක් අයියේ...මේක පරණ එකක් අයියේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-53677665154818968762014-06-24T22:49:45.252-07:002014-06-24T22:49:45.252-07:007.ඒ කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත...7.ඒ කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්තකින් අහසෙ පේන ගැහැණු රූපය.
8.කුරුල්ලටම පහළින් අහසෙ පේන මුහුණ.
මං හිතන්නෙ බල්ල ළඟත් එකක් ඇති.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-4255145697129928982014-06-24T06:03:48.948-07:002014-06-24T06:03:48.948-07:001. ලොකු සීයා
2. පොඩි සීයා
3. බබා වඩාගෙන ඉන්න ගෑනු ...1. ලොකු සීයා
2. පොඩි සීයා
3. බබා වඩාගෙන ඉන්න ගෑනු කෙනා
4. බබා
5. නිදාගෙන ඉන්න බල්ලා
6. කණුවේ වහලා ඉන්න කුරුල්ලා

මේකට බල්ලා එහෙම ගන්න පුළුවන්ද? මිනිස්සු විතරම ද? ඒත් ඔච්චරයි දැක්කේ......... අනික් අය එකතු කරමුකෝ බලන්න........ හැබැයි අපිට බැරි වුණොත් පකිස් කියන්න වෙනවා හරිද? දැන්ම ගණන් කරපං////Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-59610970398747531132014-06-24T04:51:09.748-07:002014-06-24T04:51:09.748-07:00මටනම් හොයාගන්න පුලුවන් උනේ 8යිමටනම් හොයාගන්න පුලුවන් උනේ 8යිඅජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com