tag:blogger.com,1999:blog-6647239352557077871.post5208555223918487445..comments2023-05-12T06:09:18.731-07:00Comments on පකිස් පෙට්ටිය: කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.Anonymoushttp://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6647239352557077871.post-81525599624526703282015-11-09T01:55:28.274-08:002015-11-09T01:55:28.274-08:00 ....//සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්... ....//සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය//.....

....//මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ//....

මේ ගැන මගේ අදහස මේ කොමන්ටු දෙකේ තියනවා.පසුව මධ්‍යස්ථව කටයුතු කරනු වෙනුවට පක්ෂග්රාහි බවක් පෙනෙන්න ගත්තා.කොහොම උනත් අවසානයේදි උන්වහන්සේ තේරුම්ගත්තා හොරුන්ගේ නායකයා වෙනස් වුනත් හොරු විවිධ වෙස් අරගෙන නැවතත් පෙර පරිදීම බලයේ රැදෙමින් කටයුතු කරගෙන යනවා කියන එක.

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-24735081777545758132015-11-08T06:17:16.717-08:002015-11-08T06:17:16.717-08:00මාදුලුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අපි කනගාටු උනත් ...මාදුලුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අපි කනගාටු උනත් උන්වහන්සේ යහපාලනය කියන නමින් ආපු හෙනේ රටට වද්දන්න සම්බන්ධ වීම වරදක් බව කියන්න අවශ්‍යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-91928456999689094082015-11-08T04:46:07.109-08:002015-11-08T04:46:07.109-08:00බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
ඊළඟ මාකටින් ...බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
ඊළඟ මාකටින් බයිට් එක .....
නාගවිහාරේ සොබිත හිමියි.....
අඬාපන් . සතුටුවෙන් ... ලියාපන් ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-17704350231493863632015-11-08T02:35:41.000-08:002015-11-08T02:35:41.000-08:00සාසනික සහ සමාජමය වගකීම සම්පූර්ණ කොට නිවන් මග තවත්...සාසනික සහ සමාජමය වගකීම සම්පූර්ණ කොට නිවන් මග තවත් සන්ධිස්ථානයක් පසු කරා ඔබ හිමියනේ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-83823106447303544802015-11-07T22:54:08.820-08:002015-11-07T22:54:08.820-08:00සෝභිත හිමියන් යහපාලනේට කඩේ යන්න ගිහින් තමන්ගේ තිබු...සෝභිත හිමියන් යහපාලනේට කඩේ යන්න ගිහින් තමන්ගේ තිබුන යහපත් ප්‍රතිරූපයම බිමට සමතලා කරගත්තා තමයි , ඒත් උන්වහන්සේට වෛර කරන්න අපට බෑ. සෝභිත හිමිට නිවන් සුව අත් වේවා...!අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com