tag:blogger.com,1999:blog-6647239352557077871.post5775151473199588632..comments2023-05-12T06:09:18.731-07:00Comments on පකිස් පෙට්ටිය: කරනවනම් පරිස්සමෙන් ඕංAnonymoushttp://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6647239352557077871.post-15716110329818139882014-05-26T09:36:28.496-07:002014-05-26T09:36:28.496-07:00හප්පේ!! ආයුබෝවන් ආයුබෝවන්!!!!!හප්පේ!! ආයුබෝවන් ආයුබෝවන්!!!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-64701039858590397522014-05-22T20:18:48.694-07:002014-05-22T20:18:48.694-07:00ඇත්ත තමයි මචෝ කතාව. දැන්නම් ෆේස්බූක් වගේ ඒවත් පරිස...ඇත්ත තමයි මචෝ කතාව. දැන්නම් ෆේස්බූක් වගේ ඒවත් පරිස්සමෙන් තමයි කරගෙන යන්න ඕනේ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-35748369830025458362014-05-22T20:15:38.538-07:002014-05-22T20:15:38.538-07:00ඇයි එහෙම කියන්නේ. මේ ප්‍රශ්නේ දුරදිග නොයා බේරුන එක...ඇයි එහෙම කියන්නේ. මේ ප්‍රශ්නේ දුරදිග නොයා බේරුන එක වැරදිද?Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-84224731023433905492014-05-22T20:08:28.663-07:002014-05-22T20:08:28.663-07:00ඉස්සට ඔය වගේ සීන් මාට්ටු වෙන්නේ සිගරට් බඩ් වලින්, ...ඉස්සට ඔය වගේ සීන් මාට්ටු වෙන්නේ සිගරට් බඩ් වලින්, ලිප්ස්ටික් පාරවල් වලින්. සැවන්දරා සුවඳින් එහෙම. ඒත් දැන් නම් මාට්ටු වෙන්නේ ඇස් ඇම් ඇස් වලින් වගේම අරූ කිව්වා වගේ ෆෝන් එකෙන්. ඒ නිසා පෝන් කරන්න යන කොට ෆෝන් එක ගැන සැලිකිලිමත් වෙන්න මතක තියා ගන්නේ.

බ්ලොග් අවකාශයේ කොටු පනින අය ඇතෙයි කියලා සැකයක්වත් තියා ගන්න එපා. මේකේ ඉන්නෙ ඔක්කෝම නිවන් යන අයයි, ස්වර්ගෙට යන අයයි විතරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-61392871039696281872014-05-22T07:17:41.420-07:002014-05-22T07:17:41.420-07:00මේක ගොඩින් බේරපු එක වැරදියි. අර මිනිහටයි හොර ගෑණිට...මේක ගොඩින් බේරපු එක වැරදියි. අර මිනිහටයි හොර ගෑණිටයි දෙන්නටම දඬුවම් කළානම් තමයි හරි.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-20846088392662306742014-05-20T20:07:13.232-07:002014-05-20T20:07:13.232-07:00මූට වෙනස හොයාගන්න බැරිවෙලාතියෙන්නේ උදේ පාන්දර කළුව...මූට වෙනස හොයාගන්න බැරිවෙලාතියෙන්නේ උදේ පාන්දර කළුවරේ කලබලේට ඇඳුම් ටික ඇඳගන්න ගිහිල්ලා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-6343146180931684822014-05-20T19:29:56.971-07:002014-05-20T19:29:56.971-07:00ජොකාගෙයි / ජංගියෙයි වෙනස නොදැන දෙකක් බැලන්ස් කලේ ක...ජොකාගෙයි / ජංගියෙයි වෙනස නොදැන දෙකක් බැලන්ස් කලේ කෝමද මූ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-2356930497400722492014-05-20T09:20:44.487-07:002014-05-20T09:20:44.487-07:00අන්න හරි මිත්රයාඅන්න හරි මිත්‍රයාAnonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-30240817044515842312014-05-20T09:20:07.963-07:002014-05-20T09:20:07.963-07:00වටින උපදෙසක් මචන්වටින උපදෙසක් මචන්Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-7126664372336038402014-05-20T09:19:12.812-07:002014-05-20T09:19:12.812-07:00බොහොම ස්තුතියි. බ්ලොග් රෝලකුත් දන්නම්.බොහොම ස්තුතියි. බ්ලොග් රෝලකුත් දන්නම්.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-23966102050206602572014-05-20T09:18:23.435-07:002014-05-20T09:18:23.435-07:00මට බය පරික්ෂණේ කරන්න ගිහිල්ල කීයකගේ රෙදි ගැලවෙයිද ...මට බය පරික්ෂණේ කරන්න ගිහිල්ල කීයකගේ රෙදි ගැලවෙයිද කියලාAnonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-62593343907685643762014-05-20T07:24:34.727-07:002014-05-20T07:24:34.727-07:00හොර කොටුන් පනින්න පෙර සිතා බැලියයුතුයි. තමන්ගේ අවශ...හොර කොටුන් පනින්න පෙර සිතා බැලියයුතුයි. තමන්ගේ අවශ්‍යතා වලට හරියට හරියන ගෑණියෙක් හොයාගෙන කොටු පනින්නේ නැටුව ඉන්න බැරි කමකුත් නෑ. මෙහෙම දේවල් උනා කියලා ඒවට ඕනවට වඩා කලබල වෙලත් බෑ. මොක උනත් අවසානයේ මනුස්ස ස්වභාවයන් තේරුම්ගෙන ජීවත් වෙන්න වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-17386484244872439032014-05-20T05:22:47.841-07:002014-05-20T05:22:47.841-07:00අපි දන්න එකෙක් ලංකාවේ කොටුවක් පැනලා. ටිකක්වෙලා යනක...අපි දන්න එකෙක් ලංකාවේ කොටුවක් පැනලා. ටිකක්වෙලා යනකොට හස්බන්ඩ් ඇවිත් . මූ ඇඳ යටට රිංගලා. අප්සට් එකක් නැහැ. ගෑණියි, මිනිහයි ඇඳට වෙලා ඉන්නකොට ,අපේ එකාගෙ මොබයිල් එක රින්ග්වෙලා. බඩු මාට්ටු. හැබැයි අපේ එකේ කියනවා ඌට කරදරයක් කලේ නැහැ...ෆ්‍රිජ් එකෙන් බියර් එකකුත් කඩලා දුන්නාලු. මොන බොරුද...නෙලලා අම්බානක.

කොටු පනින්න යනකොට මොබයිල් ඕෆ් කර තබාගන්න!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-10686653098536921332014-05-20T01:36:28.374-07:002014-05-20T01:36:28.374-07:00මේ ආව පළමු වතාව. ආකර්ශනීය පකිස් පෙට්ටියක්. නියමයි....මේ ආව පළමු වතාව. ආකර්ශනීය පකිස් පෙට්ටියක්. නියමයි.

බ්ලොග් රෝලත් දාගන්න.

දිගු ගමනකට සුබ පතනවා. ඔන්න දැන් මාත් ෆලෝවර් කෙනෙක්. ඔයාව රෝලටත් දාගත්තා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-80997395976128577582014-05-19T23:30:45.353-07:002014-05-19T23:30:45.353-07:00මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇත...මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා.
සැටිපිකෙට් ඇත්ත මේකෙ ඉන්නෙ කෙලෙස් නසපු උතුමෝනෙ.. වැඩියෙන් හිට් ලැබෙන ලිපි මොන වර්ගයේද කියල පරීක්ෂණයක් කරමුද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-6089468085771448392014-05-19T23:01:56.628-07:002014-05-19T23:01:56.628-07:00ඔයා ඔච්චර නපුරු ඇයි?ඔයා ඔච්චර නපුරු ඇයි?Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-41797479360318555652014-05-19T23:01:23.083-07:002014-05-19T23:01:23.083-07:00උදේ පාන්දර අඩ අඳුරේම පොර ඇඳුම් ඇඳගෙන මාරු වෙලා කලබ...උදේ පාන්දර අඩ අඳුරේම පොර ඇඳුම් ඇඳගෙන මාරු වෙලා කලබලේට.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-78337057155669916152014-05-19T23:00:28.413-07:002014-05-19T23:00:28.413-07:00අප්පේ මම හිතුවේ අත්දැකීම් සහිත අය මෙතන නැතුව ඇති ක...අප්පේ මම හිතුවේ අත්දැකීම් සහිත අය මෙතන නැතුව ඇති කියලා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-80741267473755947022014-05-19T22:59:16.588-07:002014-05-19T22:59:16.588-07:00ආයුබෝවන් ඔබට, ඇත්තම කිවුවොත් මමත් අලුත් මේ බ්ලොග් ...ආයුබෝවන් ඔබට, ඇත්තම කිවුවොත් මමත් අලුත් මේ බ්ලොග් ලෝකයට.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-61166635687393612662014-05-19T21:05:50.996-07:002014-05-19T21:05:50.996-07:00ගෑනු පස්සෙ යන මෙහෙම එවුන්ට දෙන්න හොඳ බේතක් හැලපෙගෙ...ගෑනු පස්සෙ යන මෙහෙම එවුන්ට දෙන්න හොඳ බේතක් හැලපෙගෙ බ්ලොග් එකේ තියනව.නයි මිරිස් සාත්තුව දුන්නනම් පංකාදු පහයි.අමතක වෙන ලෙඩේ නිට්ටාවට හොඳ වෙනවMahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-87883464492548592362014-05-19T19:35:49.611-07:002014-05-19T19:35:49.611-07:00යකෝ උට ජංගියයි ජොකයි අදුර ගන්න බැරි තරං මැට්ටෙක්ද,...යකෝ උට ජංගියයි ජොකයි අදුර ගන්න බැරි තරං මැට්ටෙක්ද,,,????
පිස්සු යකෙක් නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-4758243418985507472014-05-19T19:32:16.202-07:002014-05-19T19:32:16.202-07:00ඕක මටත් වුනා බං දවසක්....නමුත් ඩෙනිම අදිද්දී වෙනසක...ඕක මටත් වුනා බං දවසක්....නමුත් ඩෙනිම අදිද්දී වෙනසක් දැනිල ගැලෙව්ව .....පාන්දර ජාමෙක.....හැබැයි බදින්න පෙර......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-50846479949543072342014-05-19T10:29:12.554-07:002014-05-19T10:29:12.554-07:00ඉඳලා ඉඳලා පටං ගත්ත ගමං දීලා තියෙන්නෙ හොඳම කතාවක්. ...ඉඳලා ඉඳලා පටං ගත්ත ගමං දීලා තියෙන්නෙ හොඳම කතාවක්. හෙහ් හෙහ්.
(පිලි ගන්න තරම් දෙයක් නෑ ඉතිං, මමත් අලුත් ඈ)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-13282511131195263172014-05-19T09:59:41.798-07:002014-05-19T09:59:41.798-07:00බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-37374589366984590392014-05-19T09:58:04.929-07:002014-05-19T09:58:04.929-07:00බ්ලොග් කරණයට සුහද ව පිළිගන්නා අතර බ්ලොගය දියුණු කර...බ්ලොග් කරණයට සුහද ව පිළිගන්නා අතර බ්ලොගය දියුණු කරගනිමින් සාර්ථක ව කරගෙන යන්න ලැබේවා යැයි සුභ පතන්නෙමු..............................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com