tag:blogger.com,1999:blog-6647239352557077871.post8524817977329389002..comments2023-05-12T06:09:18.731-07:00Comments on පකිස් පෙට්ටිය: යහපාලනය සැබෑවක්ම වේවාAnonymoushttp://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6647239352557077871.post-5680315925987328302015-01-19T07:48:58.796-08:002015-01-19T07:48:58.796-08:00අපූරු කියමනඅපූරු කියමනඅජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-5097651721582160462015-01-16T10:29:15.126-08:002015-01-16T10:29:15.126-08:00නරින් ඇවිත් හූ කියනා මහ රෑට
හොරුන් අටුව බින්දයි කි...නරින් ඇවිත් හූ කියනා මහ රෑට
හොරුන් අටුව බින්දයි කියමුද කාට?
හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-56148818637318228892015-01-13T06:48:06.775-08:002015-01-13T06:48:06.775-08:00මමත් ඒ අදහස පිළිගන්නවා. හරි පාරට නොගියොත් විරුද්ධව...මමත් ඒ අදහස පිළිගන්නවා. හරි පාරට නොගියොත් විරුද්ධව පෙළගැසියයුතුයි.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-5354378050844989572015-01-10T07:49:47.721-08:002015-01-10T07:49:47.721-08:00මෙෙත්රී පාලනයක් යටතේ අපේ පැතුම් වෙනුවෙන් පෙනී ස...මෙෙත්රී පාලනයක් යටතේ අපේ පැතුම් වෙනුවෙන් පෙනී සිටිමු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-23489372621644579652015-01-10T05:10:55.692-08:002015-01-10T05:10:55.692-08:00අපෙත් එකම ප්රාර්ථනය ඒකම තමයි..අපෙත් එකම ප්රාර්ථනය ඒකම තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6647239352557077871.post-14212399814693490152015-01-10T00:55:50.117-08:002015-01-10T00:55:50.117-08:00ඔබගේ එම ලිපියේ ප්රශ්න කිරීම් ඉතා වටිනවා. මගේ අදහස...ඔබගේ එම ලිපියේ ප්රශ්න කිරීම් ඉතා වටිනවා. මගේ අදහස් ද ඒවා වේ.
ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.
හරි පාරට ගන්න බලමු නැත්නම් විරුද්ධව පෙලගැසෙමු

මෙන්න මගේ කාලීන දේශපාලන විග්රහය  පැමිණ කියවා අදහස් දක්වන්නAnonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com