Pages

Saturday, August 16, 2014

මොනවද මේ වොලෝකොප්ටර් ? මෙන්න දැනගන්න


සාමාන්‍ය හෙලිකොප්ටර් ගැනනම් අපි කවුරුත් අහලා ඇති. මේ හෙලික්ප්ටර් වලට බොහෝවිට තියෙන්නේ බඹර එකක් හෝ දෙකක්. නමුත් වොලෝකොප්ටර් වලට බඹර වැඩි සංඛ්‍යාවක් තියෙනවා. වොලෝකොප්ටර් වල අන්තර්ගත තාක්ෂණය ගැන මේ වීඩියෝවෙන් වැඩි විස්තර බලාගන්න.

8 comments:

  1. පිටසක්වල යානාවක් වගෙයි නේ බන්..

    උඹ ඉතින් හැමදාම මොක්කක් හරි පිස්සු කොරවෙන නිවුස් එකක් තමයි හොයා ගෙන ඇවිත් දාන්නේ..

    ReplyDelete
  2. මාර කන්සෙප්ට් එකක්නේ..

    ReplyDelete
  3. නියමයි

    ReplyDelete
  4. පට්ට පට පට

    ReplyDelete
  5. එළ තැන්කුයි පකිස්...

    ReplyDelete