Pages

Sunday, October 25, 2015

පරමාණු බෝම්බයක ක්‍රියාකාරිත්වය


පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රමාණු න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය සිද්දාන්තමය පැහැදිලි කිරීමක්.
පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන ආකෘතිමය පැහැදිලි කිරීම.

පරමාණු බෝම්බයක් ක්‍රියා කරන්නේ යුරේනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය වල විකිරණ මගින් ශක්තිය පිටකර ස්ථාවරත්වයකට පත්වීමේ ක්‍රියාවලිය සිද්ධාන්තයක් ලෙස ගෙනයි.

4 comments:

  1. ස්තුතියි වීඩියෝ එකට. මමත් අහල තිබුණට මෙච්චර විස්තර දනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ දෙකේ වෙන වෙනම න්‍යෂ්ඨික ක්‍රියාවලිය හා එහි ප්‍රායෝගික යොදාගැනීම පැහැදීලි කෙරෙනවා

      Delete
  2. චුට්ටක් ලියලත් දැම්මානං තවත් අගෙයි

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකෙන් සරලව පැහැදිලිකිරීමක් වෙන නිසා මම එච්චර දුරට හිතුවෙ නෑ ලොකු විස්තරයක් ලියන්න. කොහොමහරි මේකේ මුල් වීඩියෝ එකෙන් සරලව විස්තර කෙරෙනවා විකිරණශීලීතාවය හා විකිරණශීලී මූලද්‍රව්‍ය ගැන යුරේනියම් (U 92 /238) උදාහරනයට ගනිමින්. යුරේනියම් වගේ විකිරණශීලී මූලද්‍රව‍ය ස්ථාවර ස්ථායී මූලද්‍රව්‍ය නෙවෙයි . ඒවා විකිරණ පිටකරමින් බරින් වැඩි න්‍යෂ්ඨි බර අඩුකරගනිමින් ස්ථාවර වෙන්න බලනවා. ඒ පරිවර්තනය වීම් මාලාව වීඩියෝ එකේ සරලව පෙන්වා ඇති. මේක යම් කාලයක් ගතවන දෙයක්. පරමාණු බෝම්බයේදී මේ ශක්තිය පිටකිරීම එක්වර එක මොහොතක ඇතිකිරීම සඳහා ප්‍රෝටෝනයකින් යුරේනියම් පරමාණුවට පහර දීමේ ක්‍රමය භාවිතා කරනවා. මේක ප්‍රායෝගිකව යෙදෙන විදිහ තමයි දෙවන වීඩියෝවේ තියෙන්නේ.

      Delete