Pages

Saturday, October 4, 2014

අනාගතේ ඉගිලෙන කාර් එකක්

ලෝකයේ ප්‍රවාහන තාක්ෂණය වේගයෙන් ඉදිරියට යමින් පවතිනවා. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ අනාගතයේ එලිබහින ඉගිලෙන කාර් එකක්. ගුවන් යානා තාක්ෂණයේ හා සාමාන්‍ය ඔටෝ මොබයිල් තාක්ෂණයේ සම්මිශ්‍රණයක් යැයි කිව හැකියි.

10 comments:

  1. අගෙයි...

    ජ ය !!

    ReplyDelete
  2. මේකේ තව තොරතුරු මං ගාව තියනවා...

    ReplyDelete
    Replies
    1. ඇලුත්වන තාක්ෂණයන් හරිම විශ්මයජනකයි.

      Delete
  3. අම්මට සිරි එතකොට අර ත්‍රීවිල් වල ගහලා තියෙන

    හදිස්සිනම් උඩින් යන්න

    කියන කතාව ඇත්තට ම කරන්න පුළුවන් නේද?????

    ReplyDelete
    Replies
    1. ඒ යන්නේ තව කීපදෙනෙක් ඉස්පිරිතාලෙටත් යවාගෙන

      Delete
  4. විස්තරේ නම් බිහිම අගෙයි මචන්..

    එත් ඉතින්
    ඉගිල්ලෙන වාහන කොච්චර තියෙනවද බන් මේ ලංකාවේ..

    නිකමට බලහන් කොළඹ-යාපනය, කොළඹ- අනුරාධපුර, කොළඹ-පුත්තලම බස් යන යැවිල්ල..

    කොහොමත් පොලවට අඩියක් විටවිතර උඩින්නේ...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒවා අඩියක් නෙවෙයි අඩි කුනහමාරක්වත් උඩිං යන්නේ.

      Delete
  5. නිහිංසාත් මේ ගැන ලිපියක් දාලා තිබ්බා අද...

    ReplyDelete