Pages

Sunday, October 19, 2014

ලොව උසම දිය ඇල්ල "ඒන්ජල්"



ඒන්ජල් දියඇල්ල ගැන අහපු නැති කෙනෙක් නැතුව ඇති.මේක තියෙන්නේ ලතින් ඇමරිකානු රටක් වන වෙනිසුවේලා කියන රටේ.දිය ඇල්ලේ උස මීටර් 979ක් ඒ කියන්නේ අඩි 3212ක්.එහි සීඝ්‍රම බෑවුම හරහා දිය කඩා හැලෙන උස මීටර් 807ක් එනම් අඩි 2648ක්. මේ දියඇල්ලේ උඩ ඉඳන් වැටෙන වතුර කොටසක් පොලවට වැටෙන්නත් ඉස්සර වෙලා ජල වාෂ්ප බිඳු බවට පත්වෙනවා. ජිමී ඒන්ජල් කියන ඇමරිකානු ගුවන් නියමුවා මුල් වරට මේ දියඇල්ල පිහිටි ප්‍රදේශය ඉහලින් පියාසර කරලා තියෙනවා. දිය ඇල්ලට ඒන්ජල් කියන නම ලැබිලා තියෙන්නේ ඉන් පසුව කියලයි බොහෝ දෙනා කියන්නේ. වීඩියෝව බලන්න.

https://www.youtube.com/watch?v=28se8ZM8vcI

3 comments:

  1. සුපිරියි පකිස්..................

    ඇත්තට ම ලෝකය කොච්චර නම් සුන්දරද???

    ReplyDelete
  2. වෙනම ලෝකයකට ගියා වගෙයි...!
    ස්තූතියි... පකිස්...!

    ReplyDelete