Pages

Saturday, May 16, 2015

පිස්සු නැත්තන් ශෝක්ද? නියම වැඩකාරයෝද?


අපි බොහෝ දෙනෙක් වාහන එලවල තියෙනවට සැකයක් නෑ. ඒත් මෙහෙම එලවිල්ලක් නම් එලවල තියෙයිද?

9 comments:

  1. මේකනම් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. මොනව උනත් සුපිරි වැඩකාරයෙක්.

    ReplyDelete
  2. මාරයි... නියම වැඩ්ඩෙක්..

    ReplyDelete
  3. මේ පාර හදලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්ද මෙච්චර තඩි වලවල් එක්ක

    ReplyDelete
  4. පට්ට පට පට...................

    ReplyDelete
  5. මේක විනෝදාංශයක්ද දන්නෙත් නෑ

    ReplyDelete
  6. මේ කෙනා වලට දාපු සහ ගොඩ ආපු පළවෙනිය නෙමෙයි කියල කළු ටයර් පාරවල් සාක්කි.

    ReplyDelete
  7. අන්න කොල්ලෝ

    ReplyDelete
  8. මේ වාහනේත් මේකටම හරියන විදිහේ එකක්. ඒ වාසියත් තියෙනව

    ReplyDelete