Pages

Sunday, May 24, 2015

විල්පත්තු සංහාරය හා ඊනියා ජාතිවාදය



අපේ රටේ මෑතක සිට කතාබහට ලක්වන මාතෘකාවක් බවට දැන් පත් වී තිබෙන්නේ විල්පත්තු අභයභූමි සංහාරයයි. විල්පත්තු අභය භූමිය ඇතුළු වන රක්ෂිතයට මේ අවාසනාවන්ත තත්වය ඇති වූයේ මීට කලකට ඉහතය. දැන් එය දරුණු අතකට හැරී තිබේ. වඩාත්ම මතභේදකාරි හා සංවාදයට තුඩු දෙන කාරනය වී තිබෙන්නේ විල්පත්තු සංහාරයට හේතුව වී ඇත්තේ ඒ තුල කැලෑ හෙලි කරමින් දැවැන්ත වන විනාශයක්  කිරීමට මුල් වී තිබෙන්නේ ඒ තුල මුස්ලිම් ජනාවාස පිහිටුවීම හා ඊට මූලික වී කටයුතු කරන්නේ මෙරට ප්‍රසිද්ධ මුස්ලිම් මූලධර්මවාදියෙකු වූ කපටි දේශපාලනය හරහා හැමදාමත් ඇමතිකම් කරන රිෂාඩ් බදියුදීන් වීමයි.
                 

උක්ත සංසිද්ධිය ගැන කරුනු කීමට පෙරාතුව අපට මතක් කරගැනීමට එක් ව්ශේෂ දෙයක් ඇත. ඒ විල්පත්තු කැලෑවේ මේ වන විටත් ගහ කොළ වනසමින් ඉඩම් මැන අළුතින් ජනාවාස ඇතිකර තිබෙන්නේ තනිකරම මුස්ලිම් ජනයා පමණක් පදිංචි කරවීම සඳහා වීමත් ඊට මුල් වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වීමහා ඔහුට ඒ සඳහා කටාර් රාජ්‍යයේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකින් සියළු ප්‍රතිපාදන ලැබීමත්ය. මෙය මුස්ලිම් මූලධර්මවාදී ආක්‍රමණය පිළිබිඹු කරන්නක් නොවේ යැයි කිව හැක්කේ මුස්ලිම් අන්තවාදයේම ජරාව ගිලින පිංගුත්තර දේශපාලනයට හෝ සියල්ල උඩු යටිකුරු කරගෙන ජාතික සමගිය ගැන වැරදි චිත්‍රයක් මවාගත්තවුන්ට පමණය.
                    

කුරා කූඹියෙකුටවත් හිරිහැරයක් නොකරන ශාන්තුවරයන් බඳු වූ මෙරටේ ජාතික සමගිය වෙනුවෙන් ඇප කැප වන අති උත්තමයන් මේ සිද්ධිය හමුවේද ජාතිවාදීන් යැයි කියන්නේ විල්පත්තු වන සංහාරය ගැන නිවැරදි තොරතුරු රටට හෙලි කරන අයට හා මේ මහා විනාශයට එරෙහි වන පිරිසටය. ඒ එම පිරිසට සිංහල බෞද්ධ සංවිධානද අයත් වීම නිසාත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මෙරට සුළු ජන කොටසක් වන මුස්ලිම් වර්ගයට අයත් වීම නිසාත්ය. අති උත්තම ජාතික සමගි ඔස්තාර්ලාට අනුව සුළුතර ජන කොටසකට අයත් පිරිසක් රටේ පොදු ජාතික හර පද්ධතියට හෝ රටේ පොදු පිළිගැනීම් වලට එරෙහිව යමින් තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක් ක්‍රියා කරනවිට එම තත්වය රටේ පොදු ජාතිකත්වයට ඇතිකරන හානිය හඳුනාගැනීමේදී එය වඩා සංවේදීව හඳුනාගන්නේ සිංහලයන්නම් එතැන සිංහල ජාතිවාදයක් ඇත. එමෙන්ම රටේ ජාතික හරපද්ධතීන්ටත් පොදු පිළිගැනීම් වලටත් එරෙහිව ක්‍රියා කළ සුළුතර ජන කොටස් වල නියමුවන් එම ජනකොටස් වලට අමිල සේවයක් කළ වීරයන් වන්නේද මේ ජාතික සමගි ඔස්තාර්ලාට අනුවයි. ඒ ඔවුන් සිතන්නට පුරුදු වී ඇති ක්‍රමය වේ.
             
   කලක් තිස්සේ රටේ කැම අන්ධ කළ ඊනියා ජාතික සමගියේ ප්‍රලාප වලට පයින් ගසා පියවි සිහියට පැමිණිය යුතු කාලය දැන් පැමිණ ඇත. මේ පසුගිය දිනක අනාවයනය උනේ විල්පත්තු කැලෑවේ අනවසරයෙන් පදිංචි කරවූවන් අතර මේ රටේ මෙතෙක් හඳුනා නොගත් අමුතු භාශවල් කතා කරන පිරිස් හඳුනාගෙන ඇත. මොවුන් නිසැක වශයෙන්ම වෙනත් රටකින් හොර රහසේ සංක්‍රමණය වූ පිරිසකි. ඔවුන්ට කටාර් දේශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ආධාර ලැබී තිබේ. මෑතකදී අනාවරනය වූ අනෙක් කාරනාව වුනේ බදියුදීන් මහතා දැනට පුත්තලමේ පදිංචි එකළ උතුරෙන් පළවා හැරි මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමක් ගැන කීවත් එහිදීද පුත්තලම ප්‍රදේශයේ ස්ථිර වාසස්ථාන ඇති පිරිස් එම ඉඩම් ගේදොර ආදිය තිබියදීම විල්පත්තු කැලෑවෙ ඉඩම්ද ලබාගෙන තිබීමයි. මේ එන්නේ මොකාටද කියා තේරුම් ගැනීමට ඊනියා ජාතික සමගි කන්නාඩිය ගලවා පියවි ඇසින් සිද්ධිය දැක පියවි සිහියෙන් මෙතන සිදුවන දේ තේරුම්ගතයුතුය. ඇත්තටම ජාතික සමගියක් අවශ්‍යනම් සාධාරන ලෙස සිදුවිය යුත්තේ මේ රටේ සුළුතර ජනකොටස් විසින් රටේ අනන්‍යතාවය ගොඩනගා රට රටක් ලෙස නිර්මාණය කර තිබෙන්නේ බහුතර සිංහල ජනතාව යන සත්‍ය කාරනාව අවංක වශයෙන්ම පිළිගෙන ඔවුන්ද රටේ බහුතරය හා ජාතික ප්‍රතිපත්ති පිළිගනිමින් ඒ සමග එකට කටයුතු කිරීමයි.
        
ජනමාධ්‍ය වලින්ද මේ ගැන නොබියව සත්‍ය කරුනු රටට කියන්නේ හිරු ටීවී ආයතනය පමණි. බොහෝ ජනමාධ්‍ය අදටත් සත්‍ය කරුණු වසන් කරන්නේ ඊනියා ජාතික සමගිය හා ව්‍යාජ සංහිඳියාව ඉදිරියට දමාගෙනය. වහාම මෙතන සිදුවන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය විසින් ලංකාව ආක්‍රමණය කිරීමේ සූක්ෂම සැලසුම් ක්‍රියාත්මක වීමක් බව තේරුම් ගත යුතුව ඇත. තවත් සංහිඳියාවේ බොරු අපට වැඩක් නැත. දැන් අවශ්‍ය මේ මුස්ලිම් ව්‍යාප්තිවාදී සුළු ජනවාර්ගික අන්තවාදය නිවැරදිව හඳුනාගෙන ඊට එරෙහිව නිසි ප්‍රතික්‍රියාව දක්වා රටත් රටේ පරිසරයත් ආරක්ෂා කිරීමයි. එසේ කිරීමෙන් මුස්ලිම් ජනයා හිත් අමනාපකමක් ඇතිකරගනීවි යැයි සිතා අන්තවාදීන්ට අනුකම්පා කිරීම අජරාමර ගොන් කමකි. රටේ ජාතික ප්‍රතිපත්ති වලට ගරු කරන අන්තවාදීන් නොවන මුස්ලිම් ජනයා රටේ බොහෝ ඇත. අප විසින් සැබෑ ලෙස සමගිසම්පන්න බවක් ඇති කරගත යුත්තේ ඔවුන් සමග මිස රිෂාඩ් බදියුදීන්ලා සමග නොවේ. මේ නිවට නියාඩු කම පැත්තකින් තියා රටේ සමස්ථ ජාතිකත්වයටම පිටින් යන සුළු ජනවාර්ගික අන්තවාදයන් සියල්ල පිටුදැකීම දුර දක්නා නුවණින් කළයුතුය. මෙය තවත් ප්‍රමාද වුවහොත් වන්නේ නියපොත්තෙන් කඩන්නට තිබූ දේය පොරවෙන්වත් කපාගන්නට බැරි තරමට වර්ධනය වී රටටම හෙනයක් වීමයි. ජාතික සමගි ඔස්තාර්ලාගේ සිත් පෑරුනානම් ඒගැන වගනොකියමි.

9 comments:

  1. මෙන්න මේව තමයි මල්ලි බය නැති කතා කියන්නේ..

    ReplyDelete
  2. රටටම බලපාන මේ ඛේදජනක සිදුවීම ගැන සංවේදීව හා එඩිතරව අදහස් ප්‍රකාශ කිරීම ගැන ඔබට අපේ ප්‍රනාමය හිමි වෙයි.

    ReplyDelete
  3. මරා නැති දුක තමා... මුස්ලිම් දමිල ලේ නොදැක පකිසාට ඉන්න බෑ !

    ReplyDelete
    Replies
    1. පල වේසිගේපුතෝ යන්න තොපි වගේ යූඇන්පී ගොන් පකයලාට දෙමළ මුස්ලිම් කියන්නේ උන් අතරේ ඉන්න අන්තවාදී සෙට් එක රටේ ජාතිකත්වයට ගරු කරන සාමාන්‍ය දෙමළ මුස්ලිම් ජනයා ගැන තොපි කතා කරන්නේ නෑ. තොපිට රිදෙනව විපත්තුවේ කැලේ විනාස කරල පදිංචි වෙන මුස්ලිම් ව්‍යාප්තවාදී අන්තවාදීන්ගේ හොර ප්ලෑන් එලි වෙනකොට. කකා බිබී බුදියන්නයි වෙලාවට රෙන්නයි විතරක් ඉගනගෙන තියෙන තොපි වගේ කාලකන්නි වේසිගේපුතාලට ජාතකයක් නැති උනාට මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි කියල මරා මතක් කරල ලිස්සන්න ලෑස්ති වෙන්න එපා. මරා හිටියත් නැතත් මේ අන්තවාදියොන්ට හිතූ මනාපෙට නටන්න දෙන්න බෑ.

      Delete
    2. ඇයි පකිසෝ නමෙන්ම ලියන්න බය ? උඹේ අර වට්ටක්කා ‍රැවුලා පාවිච්චි කලෙත් ප.... කියලානෙ.

      Delete
    3. ඇනෝ මම පකිස නෙවෙයි. උඹ පකිසත් එක්ක වාද කරන විදිහට මාත් එක්ක වාද කරන්න එන්න එපා. උඹ වගේ ගොන් බූරු යූඇන්පී පකයලාගේ මොළේ තරම මම පකිසටත් වැඩිය හොඳට දන්නව.

      Delete
  4. බටහිර අනුකාරක ගොඩසුද්දන්ගේ බොරු ජාතික සමගිය ගැන මමත් මීට පෙර යම් යම් කරුනු කියා තිබෙනවා. මේ සිද්ධිය ගැන අවංකව හිතට දැනුන දේ බය නැතුව කියපු එක ගැන ඔබට අපගේ ගෞරවය හිමි වියයුතුයි.

    ReplyDelete
  5. කවුරුන් කාට, කා වෙනුවෙන් කලත් වැරද්ද වැරද්දමය​. තමන් බැඳී සිටින ආයතනයට වැරැද්දක් කිරීම තමන් අයත් විශ්වාසයට අනූවද වරදකි. පොදු හෝ කාගේ හෝ යමක් කූට ලෙස අත්පත් කර ගැනීම විශ්වාසයන් අනුමත නොකරයි, තමා එසේ කල දෙයින් (එසේ කර තිබෙනවා නම් ) තම විශ්වාසයට සාධාරනයක් කර ඇතැයි ලෙස ඔහු විශ්වාස කරනවා නම් ඔහු වැරදිය​. තමන් කරන දේ හරිද වැරදිද යන වග තම සිතම දනීයි, ඒ සිතන කරන සෑම කරුණකටම දිනක පිළිතුරු දෙන්නට සිදුවෙනු ඇත​.

    ReplyDelete
  6. සුළු ඡන්ද පදනම නැතිව දේශපාලනයෙන් ගොඩ යන්නට දගළන තිර්ශ්චීන දේශපාලුවන් සහ ඔවුන්ගේ තිරශ්චීන අනුගාමිකයන් හැරුණු විට ඇත්ත ඇති සැටියෙන් දකින ඕනෑ අයෙකුට මේ විනාශය පැහැදිලිය. මේ මුස්ලිම් තර්ජනය සක්සුදක් සේ පෙනේ. ජාතික සමගිය එකකි. රටේ විනාශය තව එකකි. මේ වෙනුවෙන් දැඩි පියවර නොගත හොත් අනාතයේ අහිමි වන්නේ ජාතික සමගිය නොවේ. මේ රටේ සිංහලයාට නිදහසේ ජීවත්වීමට ඇති අයිතියයි.

    (නිර්නාමිකව එන නපුංශක ඇනෝලාට පිලිතුරු සපයනු නොලැබේ. ඔවුන්ගේ අදහස් හුදෙක් නපුංශක අදහස් සේ සළකනු ලැබේ. හේතුව, නමින් පෙනී සිටීමට ඔවුන්ට පිට කොන්දක් නැති බැවිනි. අද මේ රටේ සිංහලයාගේ අයිතියට විරුද්ධවන්නේ එවැනි නපුංශක පරම්පරාවයි)

    ReplyDelete