Pages

Wednesday, October 28, 2015

කනගාටුව ප්‍රකාශකළාම ඔක්කොම හරිද ආයිබොවන්?


අපේ රටේ දැන් දැන් සිද්ද වෙන්නේ ලෝකේ කිසිම රටක සිද්ද නොවන වර්ගයේ අමුතුම සිදුවීම්ය. මේවා බොහොමයක් ලංකාවටම ආවේනිකද කියා විටෙක අපට හිතේ. මේ ලඟකදී අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් අප ජීවත් වන අරුම පුදුම රටේ ජනතාවගේ ඒ තරම් කැමැත්තක් නැති අගමැතිවරයා විසින් විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ අංශයට කැඳවා ප්‍රශ්න කර තිබේ. ප්‍රශ්න කිරීමට හේතුව සියල්ලන් දන්නා කාරනයක් බැවින් එහි සැබෑව විස්තර කරන්නට යෑමෙන් පලක් නැත. වඩාත් සිනහවට කරුන වන්නේ සිද්ධියෙන් පසුව අපේ අරුම පුදුම රටේ අරුම පුදුම රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒබව තමා නොදැන සිටි බවත් තමා ඒ ගැන දැනගත්තේ ජන මාධ්‍ය මගින් බව හා තමාගෙන් නොවිමසා රනවිරුවන්ගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම ගැන තමා කනගාටු වනබව ප්‍රකාශ කිරීමත් වේ. මෙහි ඇති අනෙක් සිනහවට කාරනය වන්නේ මෙසේ කියන අපේ ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවටද අනුව ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා වීමයි.
                              

    මතුපිටින් බලනකොටනම් මේ සිද්ධිය සිනාසෙන්නට හැකි විහිළුවක් උනත් ඒ තුල සිනහවෙන් එහා යන බරපතල හා කනගාටුදායක තත්වයක් තිබේ. ඒ රටේ නිල රාජ්‍ය නායකයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියාගේ අනුදැනුමෙන් තොරව ආරක්ෂක හමුදාවේ ඉහලම නිලධාරීන් අගමැතිවරයා ඇටවූ පලිගැනීමේ පොලිස් ඒකකයේ ගොදුරක් වීමය. වඩා බරපතල කාරනය රටේ රාජ්‍යනායකයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාණියා ලෙස ජනාධිපතිවරයා ඒ නොදැන සිටීමට අමතරව ඔහු විසින් මේ සිද්ධියේ ව්‍යවස්ථානුකූල බව සාධාරණත්වය හා හේතු හොයා බලනවා වෙනුවට සිද්ධිය ගැන තම කනගාටුව ප්‍රකාශ කර ඇඟ බේරා ගැනීමය. ත්‍රිවිධ හමුදාවේ ඉහලම නිලධාරීන් අතින් යම් යම් වැරදි අකටයුතුකම් සිදු වී ඇත්නම් හා එසේ සිදුවනවානම් සියල්ලට පෙර ඒ ගැන නිසි අවධානය යොමු කළයුත්තේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයායි. අනෙත් කාරනයනම් ත්‍රිවිධ හමුදාවේ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙනම ඒ ඒ හමුදා අංශ වල පොලීස් ඒකක වෙන් වෙන් වශයෙන් තිබීයදී ඒ සියල්ලට උඩින් අගමැතිවරයාගේ පලිගැනීමේ පොලිස් ඒකකය ක්‍රියාත්මක උනේ කෙසේදයන්නයි.
                              
     මේ සිද්ධියේදී ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී සේනාධි නායක හැටියට රටේ ජනාධිපතිවරයා හැසිරුනු ආකාරය හරිද? මෙතැන පොලිස් මූල්‍ය අපරාධ අංශයේ ප්‍රශ්නකිරීමට ලක් උනේ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ තීරනාත්මක සටනේදී ඊට නායකත්වය දුන් ඉහලම නිලධාරීන්ය. හමුදාවේ කිසිදු වැදගත් වැඩක් නොකර රනිල් චන්ද්‍රිකා රටේ ඉහලම නායකත්වයන් හෙබවූ යුද්ධය වවාගත් කාලයේ වංචා මූල්‍ය අක්‍රමිකතා සිදුකර නිලධාරීන් නොසිටියේද? එකළ එවැන්නන් අල්ලා දඬුවම් කරන්නට නොතිබුනු උවමනාවක් රට කොටියාගෙන් බේරාගෙන අවසන් වූ මොහොතක රට වෙනුවෙන් වගකීම් අකුරට ඉටු කළ නිලධාරීන් පසුපස පොලීසිය එවා ඔවුන්ගේ වැරදි සෙවීමට දැන් තිබෙන්නේ කෙසේද? එක් පැත්තකින් කොටි ත්‍රස්තවාදය ප්‍රදවා ජාතියට නිදහසේ හුස්මගන්නට බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්නට අවස්ථාව සලසා දුන් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇගයීම වෙනුවට ඔවුන්ට යුධ අපරාධ චෝදනා එල්ල වෙමින් තිබේ. මේය ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ කැප කිරීමට පින් සිදුවන්නට නිදහසේ ජීවත්වන රටේ සියළුදෙනාගේ අවාසනාවකි.
                              
     මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැසිරීම හා ඔහු කරන ඔල්මොරොන්දම් ප්‍රකාශ දකින විට අපේ රටේ රාජ්‍ය නායකයා මෙවැන්නෙකු උනේ කුමන අවාසනාවකටද කියා නොසිතෙන කෙනෙක් මේ වෙනකොට නැතිව ඇති. මේ සිද්ධියේදීත් හමුදා ප්‍රධානීන්ට සිදු වූ දේ මම දන්නේ නෑ, මට කනගාටුයි ආදී ප්‍රකාශ කර සිරිසේන මහතාට ඇඟ බේර ගතහැකිද? ඔහුට කෙලින්ම සම්බන්ධ ප්‍රශ්නයක් මෙතැන තිබේ. එකක්නම් ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන්ගේ වැරදි ඇත්නම් ඒ සම්බන්ධ පරීක්ෂණ මුලින්ම යොමු කළයුත්තේ කොහාටද යන්න සේනාධිනායකයා නොදැනීමට හේතුවක් නොතිබීමයි. අඩුම තරමින් ඒ වික්‍රමසිංහ මහතාගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නොවන බව හෝ ජනාධිපතිවරයා දැනගත යුතුව තිබුණි. එහෙත් උනේ වෙනමම සිද්ධියකි. ත්‍රිවිධ හමුදා වල පොලිස් ඒකක වලටත් පිටින් සේනාධිනායකයාගේ අනුදැනුමත් නැතිව හමුදා නිලධාරීන්ගෙන් රටේ කිසිවෙක් නොඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය පෞද්ගලික උවමනාවට පිහිටුවාගත් පොලිස් ඒකකයක් විසින් ප්‍රශ්න කර තිබේ.
                              
       සියල්ල සිදුවූ පසු ජනාධිපතිවරයා කියා තිබුණේ තමන් ඒ ගැන දැන නොසිටි බව හා ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවයි. රටේ රාජ්‍යනායකයා  හැටියට ඔහුට තිබෙන බලය ගැනද යම ගැටළුවක් පැන නැගේ. සිද්ධිය දැන නොසිටියද ජනාධිපතිවරයාට සේනාධිනායකයා ලෙස තමන්ගේ හමුදා ප්‍රධානීන්ට සිදු වූ දෙය ගැන සොයා බලා ඔවුන්ගේ වැරදි ඇත්නම් ක්‍රියා කළයුතු ආකාරය කුමක්දැයි අගමැතිටත් ඔහුගේ පොලිස් ඒකකයටත් පෙන්වාදීමට තිබුණි. අප දන්නා පරිදේ අගමැතිවරයා මේ පොලිස් මූල්‍ය අපරාධ අංශය පිහිටවූ අවස්ථාවේද ජනාධිපතිවරයා කිය තිබුණේ තමන් ඒ ගැන දැන නොසිටි බවකි. මේ රට ගැන තීන්දු ගන්නා රාජ්‍ය නායකයා මෛත්‍රීපාල ජනාධිපතිද නැත්නම් අගමැති රනිල්ද කියා තවත් ගැටළුවක් නිතැතින් ඇති වේ. තමන් සේනධිනායකයා වූ හමුදාවේ ත්‍රස්ත මර්ධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකළ විරුවන් පසුපස පොලිස් ඒකක පන්නද්දී ඒගැන නොදන්නා ජනපති ජාතියේ සතුරු පාර්ශව සතුටු වන අයුරින් බොරු යුධ අපරාධ චෝදනා මත අපේම හමුදා අංශ වලට දඬුවම් කිරීමට ජාත්‍යන්තරයේ සපථ කරයි. ජාතික වගකීම් අකුරට ඉටුකළ හමුදා නිලධාරීන්ට හිටි අඩියේ එල්ලවන චෝදනා හා ප්‍රශ්නකිරීම් වල සාධාරනත්වයක් ඇත්දැයි සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගෙන මම දන්නේ නෑ, මට කනගාටුයි වැනි ඇඟ බේරාගැනීමේ ප්‍රකාශ නිකුත් කරන රාජ්‍ය නායකයෙකුගෙන් රටට ඇති වැඩේ මොකද්ද? මොන ජාතික අනතුරක් ඉදිරියේ වුව මම දන්නේ නෑ, මට කනගාටුයි වැනි ප්‍රකාශ නිකුත් කිරීමක් හැර මෙවැන්නෙකුගෙන් වෙන යමක් බලාපොරොත්තු විය නොහැක.

35 comments:

  1. ඊයෙ පෙරේද රනවිරුවො ටිකක් අනුරාදපුරේ මිනියක් මැරුවා. පකිසෝ උන්ටිකට විරුද්දව රනිල් ක්‍රියා කරයිද ? මොන හුත්ත කලත් රනවිරුවොනෙ..එයාලය ලයිසොමක් දීලනෙ මිනී මරන්න ..

    ReplyDelete
    Replies
    1. ගොනෙක් උනාට තප්පුලන්න එපා හැමතැනම..

      අනුරාධපුරේ මිණි මැරුමට හමුදාවල සම්බන්ධයක් නෑ. හමුදාවෙන් පැනපු එකෙකුයි මේසන් බාස්ල සෙට් එකකුයි ඒ මිණීමැරුමට සැකකරන්නෙ.

      මේ කථාකරන්නෙ යුද්ධ කාලේ හමුදාවක් විදියට කල කට්යුතු ගැන මිසක් එක් එක් පුද්ගයන් සාමාන්‍ය‍ය සමාජයේ දි කරපු කියපු දේවල් ගැන නෙමෙයි.

      Delete
    2. යුද්දෙ කාලෙ උනත් අපරාදවලට සම්බන්ද අයට දඬුවම් දෙන්න ඕනෙ. එහෙම නැත්නම් හිට්ලර් යුද්ද කල කාලෙ කල දේටත් දඬුවම් ඕනෙ නෑනෙ. යුද්ද කරනවා කියන්නෙ නිරායුද ගෑණු දූෂණය කරන එක නෙවෙයි.

      Delete
    3. pala hukanno yanna uba dakkada nirayuda ganu dushanaya karanawa. sirikotha patte gihilla ranilata puka dunnata kamak na gon katha kiyanna epa

      Delete
    4. හිට්ලර්ගෙ අයට දඩුවම් දුන්න වාගෙ ප්‍රභාකරන්ගෙ අයට දඩුවම් නොදීම නම් වැරදියි තමා. ජර්මන් නාසීන් ට දඩුවම් ලැබුනට දෙමළ නාසීන් නිදැල්ලෙ.

      Delete
    5. යකෝ හමුදාවෙන් පැනල ආපු එවුන් රටේ තැන් තැන් වල අපරාධ කරන එකයි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී උනයි කියන බොරු යුධ අපරාධයි එක සමාන වෙන්නේ නෑ. එහෙම වෙන්නේ උඹලගේ UNP මැටි මොළ වලින් හිතපුවහම. රටේම බහුතරයක පිළිගන්නව ප්‍රභාකරනුයි උගේ ගෝලයො ටිකයි ප්ලැට් කරල දානකොට සිවිල් ඇඳුම් ඇඳගෙන ඊලමට කඩේ ගිය එවුනුත් වලකජ්ජ ගැහුව එක සාධාරනයි කියලා. උඹලට ඒක පිළිගන්න බැරි උඹල එදා ඉඳල කොටි ත්‍රස්තවාදය පරදවන්න බැරි එකක්ය ප්‍රභාකරන මහා වීරයෙක්ය කියන විජාතික මානසිකත්වයෙන් ජීවත් වෙන ගමන් තමන්ගේ බඩගෝස්තරේ ගැන විතරක් හිතලා UNP අමනයන්ගේ ජාවාරම්කාර ආර්ථික ප්‍රතිපත්ති වලින් ගොඩ යන්න හිතපු නිසා.

      Delete
  2. මේ ලිපිය ලියන්න පටන් අරන් තියෙන්නෙම ලියුම් කරුගෙ පට්ට ගල්යුග චින්තනයකින්. රාජ්ජ නායකයා දුක් වෙනව කියන එක (ඌත් බූරුවෙක්නේ වෙනම කතාවක්) යකෝ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනව නම් ඒකට ලොක්කගෙ මැදිහත් වීමක් වෙන්න බැහැ කියන එක පිලිගන්න බැරිද නැත්නම් තේරුම් ගන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. අපි ගල් යුගයේනම් ජාතික හැඟීමක් නැති තමන්ගේ රට ගැන දන්නේ නැති ඉතිහාසය දන්නේ නැති බටහිර රටවල පිළිකන්නවල් වල කුනු කකා පොෂ් වෙන එකද උඹලගේ මහලොකු නවීන කම.නීතිය ස්වාධීන වීමේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ . අපේ රටේ තියෙන්න ඕන නීතිය මොකද්ද ඒකෙන් යුක්තිය සාධාරනේ ඉටු වෙන්න ඕන කොහොමද කියන එකේ ප්‍රශ්නයක්. රටේ අභ්‍යන්තර බෙදුම්වාදී කැරැල්ලක් මර්ධනය කරාට පස්සේ ඒක කරපු රටේ නිල ආරක්ෂක හමුදා උසාවි ගෙනියන්නේ මොන රටේද කියපන්? උඹලට තියෙන්නේ ජාත්‍යන්තර පුස්කාපු මොළ.

      Delete
  3. මොන හුත්තෙ රණවිරුවොද බන්, නීතිය හැමෝටටම එකයිනෙ. තොපිලම නේද නීතියෙ හැමෝටම එක වෙන්න ඕනෙ, මාධ්‍ය නිදහස සුරකින්න ඕනෙ, අර හුත්ත මේ හුත්ත කිය කිය බුකියෙයි මේ පඩත්තල බ්ලොග්වලයි කෑමොර දෙන්නෙ. දැන් පහුගිය කාලෙ වෙච්ච වැරදි වැඩවලට ඔය ආමි කාරොයොන්ගෙන් ප්‍රශ්න කරනකොට, ඒකට කෑ ගහනව රට පාවා දෙනවා සේනාධිනායක හුටන් නොදැන පල්ලෙහා ආමි කාරයෙන්ගෙන් ප්‍රශන කරනවා, මෙන්න පලි ගන්නෝ කිය කිය. එතකොට ඔය රණවිරුවො කියන උන්, මහින්දගෙ ගෝලයො කියන උන් නීතියට උඩින්ද ඉන්නෙ. උන්ව ප්‍රශ්න කරන්න ඉහල උන්ගෙන අවසර ගන්න ඕනෙයි ? එතකොට රටේ නීති දෙකක්ද ? තෝ ඉස්කෝලෙ හරියට ගිය එකෙක්ද ? නැත්නම් එක එකාගෙ බත් ගොට්ටෙක්ද ? මේ වගේ පඩත්තල කතා කිය කිය මිනිස්සු වටේ යවන්න හදන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. පකයො නීතිය හැමෝටම එක වෙන්න රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ප්‍රභාකරන් කියන පට්ට වේසිගෙපුතාගෙ කොටි හමුදාවේ මිලේච්චකම් තොපිට මතක නැද්ද හුත්තිගෙ පුතෝ. තොපිවත් කොටි ඒකාලේ ගෙවල්වලට පැනල කැතිගාල මරල ගියානම් තමයි හරි එතකොට ඒ අපරාදේ කරපු එවුන්ට හිටන්ට කියල සමාව දෙන්නත් තිබුණා. මෙතන මහින්ද කරාද අරය කළාද මෙයා කළාද කියන එක වැඩක් නෑ. කවුරු කළත් කොටි ත්‍රස්තයො ටික අවි ආයුධ වලින්ම උත්තර දීල එලොව යවපු එක වෙන්නම ඕන දෙයක්. උඹලගේ අර පොන්න රනිලට බැරි උනාට මහින්ද ඒක කළා. මහින්ද එක්ක තරහට කොටි එක්ක උනත් නිදිවදින මොන්ගලයො තමයි තොපි. කොටි ප්‍රද්දන්න කරපු මෙහෙයුම් වලදී සිවිල් වැසියො මැරුනද කියන එකයි මැරිච්ච එවුන්ගේ අයිඩෙන්ටියයි මොකද්ද කියල තොපි දන්නවද? නිකම් රනිල්ගෙ ගූ කකා බයිල ගහන්න එපා. කොටි වනසපු එක හරියටම හරි ඒකේ දෙකක් නෑ. කොටින්ට ඒ විදිහට උන්ගෙ බාසාවෙන්ම උත්තරේ හම්බ උනේ උන්ගේ වරදින්. උඹලට බෑ උන්ව සුද්ද කරන්න. උතුරේ සිවිල් වැසියො කියල කියන එවුන් ගැන තොපි දන්න මගුලක් නෑ. උතුරේ එවුන් අදටත් වැඩිදෙනා චන්දේ දෙන්නේ කොටින්ගේ මතය ගෙනියන දෙමළ සන්ධානෙට. ඇයි එහෙම වෙන්නේ ඔය සිවිල් හුත්තිගේපුතාලත් වෙනම රාජ්‍යක් ලබාගන්න කැමති නිසා. තොපිට උන් වෙනුවෙන් කඳුළු හලන්න පුළුවන් හැබැයි කොටි මිලේච්ච ප්‍රහාර එල්ල කරල අපේ එවුන් කපල කොටල මරනකොට කඳුළු පෙරෙන්නේ නෑ. තොපිලගේ බයිල කියපන් තොපි වගේම මොන්ගලයන්ට. මහින්දයි රනවිරුවොයි කියන්නේ කොටියි උතුරේ කොටින්ට සපෝට් එක දෙන සිවිල් කොටින්වයි එක්ක සම තත්වයේ තියල සලකන්න පුළුවන් පිරිසක් නෙවෙයි. කොටින්ට සටන් කරන්න අපේ රට වනසන්න ජාතියට එරෙහිව මිලේච්චකම් කරන්න සාධාරන හේතු නෑ. කොටි වනසපු සටන කොහොම කෙරුනත් ඒකෙන් පස්සේ අපේ රනවිරුවන් වරදකරුවන් කරන නීති තියෙන්න බෑ. තොපි ගිහින් අහපන් එංගලන්තෙන් හරි ඇමරිකාවෙන් හරි උන්ගේ රටක රටේ නීතියක් ව්‍යවස්ථාවක් පිළිගන්නේ නැති එවුන් ත්‍රස්ත කැරැල්ලක් ගැහුවොත් උන්ගේ මානව හිමිකම් රකිනවද කියලා. උන්ව මොන ක්‍රමේකට හරි මර්ධනය කළොත් ඊට පස්සේ රටේ හමුදාව ඒ වැඩේ කරපු විදිහේ හැරි වැරදි හොයන්න නීති ක්‍රියාත්මක කරනවද කියලා. එහෙම අහන්න බැරිනම් කටපියාගෙන වැඩක් බලාගනින්.

      Delete
    2. AnonymousOctober 28, 2015 at 11:29 PM @ එන් ජී ඕ බල්ලෙක් මුගෙ අම්මට හැමනිලා වගෙයි. යකෝ අපරාධ කළේ තොපිට හිගමන් දෙන ඩය්ස්පෝරාවෙ ප්‍රභාකරන්නෙ .

      Delete
    3. ආමි කාරයන්ගෙන් ප්‍රශ්න කරන්න යන හේතු හා පසුබිම ගැන තියෙන ප්‍රශ්නෙයි මම මෙතන පෙන්නුවේ. වෙන කුනුකන්දල් මේකට ගාවගන්න එපා. නීතිය හැමෝටම එකයි කියල කොටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙච්ච කාලේ ඒ යුධ පිටියේ තිබුණ තත්වය නොසලකා ආමි කාරයො යුද්ධයෙන් පස්සේ උසාවි ගෙනියන්න ඕනේ කියල කියන්න පුළුවන් මොළයක් ඇති එකෙකුට බෑ. UNP පුත්තලම් බූරුවන්ට මේ අපේ හමුදාවයි අපේ හතුරු බලවේගයයි නීතිය ඉස්සරහ සමාන කරන්න ඕන උනාට රටේ බහුතරය දන්නව එහෙම කරන්න මේ රටට නීතියක් ඕන නෑ කියලා. උසාවිත් පිට එවුන්ටම දෙන්න පුළුවන් එහෙමනම්. නිකම් මෝඩ කතා නොකිය හිටපන්.

      Delete
    4. AnonymousOctober 29, 2015 at 7:53 AM
      නූගත් ඇනෝනිමසෝ, අපි ඉන්නෙ 21 වෙනි සියවසේ මිසක් තාමත් තෝ වගේ උන් ඉන්න, කැලෑ නීතිය තියෙන දඩයම් යුගයෙ නොවෙයි. තෝ හරිහමන් අධ්‍යාපනයක් ලබලා තියෙනවානම් මේවා තේරෙනවා, පොඩි කාලෙම කැලේ පැනලා, කෙල්ලොන්ට ගල් කප කප ඉඳලා, අඩු වයසෙන් බැඳගෙන, හරි හමන් රස්සාවක් නැතුව, සමාජයට වෛරකරන, තොපි වගේ බූරුවො තමයි ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ. තාමත් අර ගුහාවල ජීවත්වෙන මානසිකත්වය, ප්‍රභාකරනුත් ඌගෙ ගෝලයොත්, තොපිත් අතර වෙනසක් නෑ. එකමදේ ප්‍රභාගෙ උන් තුවක්කු අරගෙන මිනිස්සු මරනකොට, තොපි කටින් මිනිස්සු මරන්න කතා කරන එක. යකෝ ආමිකාරයො, පොලිෂ් කාරයො කියන්නෙ අති බහුතරය තොපි වගේම නූගත් පාලකයන්ට මිනී මරන කල්ලියක්. පාලකය ලෙනින්, ස්ටාලින්, මාඕ වගේ සමාජවාදියො වුණත්, ඔබාමා. බ්ලෙයාර්, බුෂ් වගේ ධනවාදියො වුණත්, හිට්ලර් මුසලෝනි වගේ ඒකාධිපතියො වුණත් මුන්ගෙ රාජකාරිය උන්ගෙ දඩ බල්ලො වීම. මේක ලංකාවෙදි මහින්දය ආවත්, හිටන් පාලනය කෙරුවත්, රනිල් පොනිලා කළත්, කොටින්ම රතු අලි පැටි ලපයා, පාලකයා වුණත්, ඔය ආමි පොලිෂ්කාරයො කරන්නෙ උන්ගෙ දඩ බල්ලො වීම. කොටින්ම තොපේ අල්ලපු ගෙදර කෙල්ලෙක් දූෂණය වුණොත්, තෝ වාගෙ තුන්වෙනි පන්තියෙ එකෙක් සැකකරලා, පොලිෂියට අරන් ගිහින් තොගෙ ඇට තල තල තෝ ඒ වරද කරපු බවට බලෙන් පාපොච්චාරණයක් ලියා ගනී. ගෝඨා වගේ එකෙක් හිටියානම්, තෝ ආයුධ පෙන්නන්න ගිහින් මැරුම්කාල කේස් එක ඉවර වෙනවා. මිනිස්සුන්ටත් හරි සතුටුයි, ගෝඨා වගේ උන් වීරයො වෙනවා, තෝ ගැන දුක් වෙන්නෙ තොගෙ අර අහිංසක දෙමව්පියො විතරයි. ගමේ උනුත් කියයි තෝ මහ වසලය, අසහනකාරය කියල. ඔය දඩ බල්ලො පාලනය කරන්න තමයි මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය කියන ඒවා තියෙන්නෙ. තොට මේවා ගැන දැනුමක් නෑ, තෝ දන්න එකමදේ අර 8 පාස් විමලා නයීටීඑන් එකේ තොපි වගේ උන්ව බ්‍රේන් වොෂ් කරන්න කියන කතා විතරයි. ඒ හිවලගේ කතා අනුව මානව හිමිකම් කතා කරන්නෙ ඇන්ජීඕ කාක්කො, පිටරට ඩොලර් සාක්කුවේ දාගෙන රට බෙදන්න හදන ඊලම්වාදීන්, ඌගෙ කතාවල වෙන ගත යුත්තක් නෑ, මොකද අට පාස් එකෙක්ට මොකක්ද තියෙන දැනුම?? අර ගොම්මන්පිලයත් ආනන්දෙ ඉගෙනගෙන, ඔස්ට්‍රේලියාවෙ ඉංග්‍රීසියෙන් ඉගෙන ගෙන බොරුවට සිංහල උඩ දාගෙන, බොරු ජාති මාමක්ත්වයක් හදාගෙන කෑ ගහනවා. යකෝ සිංහල කියන භාෂාවට අපේ එයාපෝට් එකේවත් සලකන්නෙ නෑ, එතනින් එහාට මොන කතාද?

      Delete
    5. Anonymous October 30, 2015 at 7:52 PM
      පොතේ උගත් හිතන්න මොලේ නැති ගොන් ඇනොනොමසෝ තෝ හිතුවද 21 වන සියවස කියන්නේ රටක් නැති ජාතියක් ගැන මතයක් නැති තමන්ගෙ රටේ ඉතිහාසේ දන්නේ නැති ජාත්‍යන්තර අනාථයන්ට හිතන්න බැරිකමේ හෙලුව වහගන්න රෙදි කඩමල්ල කියලා. යකෝ අපි දන්නව අපි ජීවත් වෙන්නේ රටක කියලා. අපිට අපේ රටේ ජාතික ප්‍රතිපත්ති ජාතික මතවාද වැදගත්. අපි හිතන්නේ ජීවත් වෙන්නේ අපේ රටේ හැටියට මිස තෝ වගේ බටහිර රටවල බොරු පොෂ් සමාජය අනුකරනය කරගෙන නෙවෙයි. ඒකෙන් අපි ගල් ගුහා වල ඉන්න ගල් යුගේ මිනිස්සු වෙන්නේ නෑ. එහෙම බැලුවොත් තොපි මහ ලොකු දියුනුයි කියන රටවලත් ජාතික ප්‍රතිපත්ති තියෙන උන්ගේ පාලක පන්තියම ඉන්නේ ඒ රටවල ගල් ගුහාවල. උනුත් ගල් යුගයේ. හැබැයි උඹ වගේ එවුන් මහ ලොකු බොරු උගත් කමක් මවාගෙන ඒරටවල ගල් ගුහා ඇතුලෙ ඉඳන් ලෝකෙම තමන්ට ඕන විදිහට නටවන්න යන පිස්සු යක්කුන්ගේ මතයට ඔලුව පාත් කරනවා. උන්ගේ බොරු දෙපිටකාට්ටු මානව හිමිකම් ප්‍රජාතන්තරේ ගැන අපේ රටේ නූගත් මෝඩයන්ට බ්‍රහ්ම ටෝක් දෙනවා. හැබැයි උඹ වගේ පුහු ඔලුගෙඩි තියෙන තකතීරු උගත්තුන්ට අපිවනම් අන්දන්න බෑ. තොපිට තමන් ජීවත් වෙන රටේ තියෙන්න ඕන නීතිය මොකද්ද යුක්තිය ඉටුවෙන්න ඕනේ කොහොමද කියන එක ගැනමයි රටේ එකෙක් විදිහට හිතන්න බැරි. අපේ රටේ තියෙන්න ඕන ජාත්‍යන්තර නීතියක් නෙවෙයි අපේ රටට හරියන අපේ මිනිස්සුන්ටයි රටේ ජාතික මතවාද වලටයි හරියන නීතියක්. අපේ රටේ පොලීසියේ හමුදාවේ අඩුපාඩු තියෙනවා. ඒක අපිත් පිළිගන්නව. කොටදෙනියාවේ පොලීසියේ එවුන් කරපු දේවල් අපි පිළිගන්නේ නෑ. නමුත් ඒකට උත්තරේ හොයාගන්න ඕනේ රට ඇතුලෙන් මිස ජාත්‍යන්තරයෙන් නෙවෙයි. අපේ රටට ජාතික මතවාදී පසුබිමට ගැලපෙන නීති රීති රටේ තියෙනවනම් ඒ නීති පවත්වගන්න හැමෝගෙම සහය ආරක්ෂක අංශ වලට ලැබෙනව. එහෙම එකක් නැති කමේ අඩුපාඩුව නිසා තමයි ගොඩක් ගැටුම් ඇතිවෙන්නෙත් ගැටුම් වලදී ආරක්ෂක අංශ වලට ජනතා අප්‍රසාදය ලැබෙන්නෙත් රටේ මිනිස්සුන්ට හරියන්නේ නැති නීති ක්‍රියාත්මක කරන්න යනකොට. ඒ තත්වයයි වෙනස් වෙන්න ඕනේ. ලංකාවේ පොලිස්කාරයො අපරාධ විමර්ශන කරන විදිහ වෙනස් වෙන්න ඕන කියල මමත් පිළිගන්නවා. අහල පහල කෙල්ලෙක් දූෂණය උනහම ගමේම මිනිස්සුන්ගේ ඇට තලල වරද පටවන්න උත්සහ ගන්න තකතීරුකම රටේ ජාතික මතවාද වල වරදක් නෙවෙයි. එආ වගේ ප්‍රශ්න අල්ලගෙන රටේම ජාතික මතවාද නැතිභංග කරල ජාතැ‍ය්න්තර වෙන එක උත්තරයක් නෙවෙයි. පොලීසියේ ගොන් වැඩ හමුදාවට සමාන කරන්න හදන්නත් එපා. පොලීසිය හමුදාව කියන්නේ පාලකයො වෙනුවෙන් මිනී මරන පිරිසක් කියල උඹ කියන්නේ මහින්දගේ නායකත්වයෙන් කොටි වනසද්දිනේ. උඹ රනිල් බටලන්දේ වදකාගාර පවත්වාගනිමින් එස්ටීඑෆ් හමුදාව ආදියේ එජාප හිතවත් ලොක්කන්ගෙ මර්ගෙන් මිනී මාරනකොට ඒක පාලකයො වෙනුවෙන් මිනී මැරීමක් කියල කියන්නෙ නෑ නේද?

      Delete
    6. Anonymous October 30, 2015 at 7:52 PM
      අපේ රටේ ආරක්ෂක අංශ වලට ජාත්‍යන්තරයේ ඉන්න බොරු සුද්දවන්තයෝ ලවුව දඬුවම් දෙන්න උඹටයි උඹේ රනිල් පොන්නයටයි බෑ කවදාවත්. තමන්ගේ රටේ ආරක්ෂක හමුදා වලට දඬුවම් කරන්න ජාත්‍යන්තරේට කියන පොන්න්යො ඉන්න වෙන රටක් පුළුවන්නම් පෙන්නපන්. අපේ රටේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ උඹලටයි උඹලගේ ජාත්‍යන්තර තක්කඩින්ටයි ඕන විදිහට නෙවෙයි. පිට එවුන්ට ඕන විදිහට නඩු අහල අපේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න අපේ රටට උසාවි මොකටද? එහෙනම් මේ ක රටක් නෙවෙයි. උඹලගේ ඇඟේ තියෙන පර ගැති යූඑන්පී කම අනුව අපේ රටේ ඕන ප්‍රශ්නෙකට අත ගහල බලහත්කාරෙන් අපේ රටේ ජාතික නායකත්වයටත් දඬුවම් කරන්න ජාත්‍යන්තර හොර තක්කඩි බොරු මානව හිමිකම් කාරයන්ට පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒකට මේ රටේ බහුතරයකගෙන් ඉඩක් ලැබෙන්නෙනම් නෑ. උඹලගේ හීන ලෝකේ උඹලට සතුටු වෙන්න පුළුවන් තව වැඩිම උනොත් අවුරුද්දකට. උඹල හිතාන ඉන්නවනම් ජාත්‍යන්තර දෙපිටකාට්ටු මානව හිමිකම් ත්‍රස්තවාදියෝ එක්ක එකතු වෙලා අපේ රටේ ජාතික නායකත්වයෙන් හා රටට ආදරේ කරන තමන්ට රටක් තියෙනව කියල දන්න මිනිස්සු සේරගෙන්ම පලිගන්න ඒ හීනේ කිසි දවසක හැබෑ වෙන්නේ නෑ. ජාත්‍යන්තර පොලීසි උසාවි වලට ගතු කේලම් කියල අපේ රටේ නායකයෝ ගැන උඹල උන් එක්ක උඹලට උඹල හිතාන ඉන්න ගමන යන්න මේ රටේ ඉතිහාසේ දන්න කිසි එකෙක් ඉඩ දෙන්නේ නෑ. ජාත්‍යන්තරයට කියල ජාත්‍යන්තර හොර මානව හිමිකම් තක්කඩි ලවුව අපේ රටේ එවුන්ට දඬුවම් කරන්නනම් මේක අවජාතක කොලනියක් කරන්න ඕනේ. ඒටික කරන්න හීන දකින්නේ උඹලා. ඒව කරන්න ඉඩක් නැත්තේ මේක අපේ රට කියල දන්න බහුතරය නිසා.අපේ රටේ නීතියේ හරි උසාවිවල බැර්නම් ආරක්ෂක අංශවල අඩුපාඩු තියෙනවනම් ඒව හදන්න ඕනේ රටේ මහජන මතයට අනුව මිස උඹාගේ වීරයෝ වෙන ජාත්‍යන්තර හොර වේසිගේපුතාලට ඕන විදිහට නෙවෙයි. කිසිම ජාතික හැඟීමක් නැතිකම උගත්කම පොෂ්කම කියල හිතාන ඉන්නේ උඹල වගේ ඔලුකට්ට ඇතුලේ මොනවත් නැති බොල් ඔලු තියෙන එවුනට. උඹලට ඒක වැදගත් දෙයක් උනාට තමන්ගේ මොළෙන් හිතන්න පුළුවන් කිසි කෙනෙක් කිසි කෙනෙක් උඹල වගේ පිං බඩවල් තියෙන කාලකන්නින්ව සත පහකට ගනන් ගන්නේ නෑ. බලාගෙන හිටපන් ජාත්‍යන්තර බල්ලො ඇවිත් අපේ හමුදාවට දඬුවම් කරනකල් පොන්නයො. ඒව කිසි දවසක් වෙන්න ඉඩක් නෑ. ලෝකේ වෙන රටවල් වල මිනිස්සු තමන්ගේ රටවල් දියුණු කරන්නේ ගොඩනගන්නේ ජාතික හැඟීම ඇතුව ඒව බලලවත් හැදියන් මූසල කතා නොකිය. ජාතික හැඟීම නැති උඹල වගේ එවුන් අපේ රටට කරන්න යන්නේ තමන්ගේ ආතක් පාතක් නැති ජාත්‍යන්තර ඔලුවල තියෙන කුරුවල් අදහස් අනුව රට සීසීකඩ කෑලි කරල විනාස කරලා ජාතියෙනුත් පලිගන්න ගමන් තමන්ගේ බොරු පොෂ් අනුකරනවාදයට තැනක් ගන්න ජාතික නායකත්වයටත් වෛර කරන එක. සිංහල භාෂාව ගැන උඹට තියෙන කුනු ආකල්පෙම ඒකට හොඳ උදාහරනයක්.

      Delete
    7. Anonymous October 30, 2015 at 7:52 PM
      උඹල වගේ සිරිකොතේ කොල්ලො එක්ක බුදියන රනිල් වගේ එවුන්ට කියල ගල් කප්පවගන්න එවුන් පොඩිකාලෙම ජීවිතේ විඳල තියෙන්නේ ඒ කාලකන්නි හැසිරීමේ කුනු රසය විතරයි. උඹලට කෙල්ලෙක් එක්ක ගල් කපන්න චාන්ස් එකක් තියා කිස් එකක් වත් දෙන්න චාන්ස් එකක් නැතුව අසහනයෙන් පොඩි කාලේ ඉඳල ගේ කුරුල්ලො වගේ හැදිලාතියෙන්නේ. කෙල්ලො එක්ක සතුටු වෙලා කෙල්ලන්ටත් සතුට වින්දනය ලබා දීල හරි කාලෙදි කසාද බැඳලා දෙයියනේ කියල ළමයි ටිකක් හදාගෙන කාටවත් වෛර නොකර තමන්ගෙන් රටට වෙන්න ඕන දේත් තැනේ හැටියට කරල හිතේ කහටක් නැතුව ජීවත් වෙන මිනිස්සු දැක්කහම උඹලට ඉරිසියයි. ඒකට අනුන්ට බැනල වැඩක් නෑ. උඹල ඔය කියන 21 වන සියවසේ උඹලම අදහන බටහිර රටවල් වල කොල්ලො කෙල්ලොන්ට සතුටු වෙන්න දැන් ඕන තරම් නිදහස තියෙනවා. උඹල එතනදිත් 21 වන සියවස කියල දියුණුව කියල දකින්නේ ඒ රටවලත් කොලුකාරයන්ගෙයි ආප්ප සෙක්ස් කරන කෙල්ලන්ගෙයි සබ්ජෙට් එක මිස කොල්ලන්ටයි කෙල්ලන්ටයි තියෙන නිදහස නෙවෙයි. ඒ උඹලගේ උගත්කමෙත් හැටි එක අතකට. උඹල ඉගෙනගත්තු ඉස්කෝල වලදිත් සමහර විට උඹල කරන්න ඇත්තේ කොල්ලො එක්ක ගල් කපන එක. අපිට උඹලගේ ඔය උගත්කම පෙන්නන්න එන්න එපා. ඉගෙනගන්නව කියන්නේ තමන්ගේ රට ජාතිය හෝ තමන්ගේ ලිංගය මොකද්ද කියල අමතක වෙන තරමට මධ්‍යස්ථ වෙලා අනුන්ගේ හොර කපටි මතවාද වලින් මොළේ හෝදගන්න එක නෙවෙයි. උඹලගේ උගත්කම් හොඳයි උඹල නටවන කපටි හොර තක්කඩි රැලට ආතල් දෙන්න .

      Delete
    8. මොන වෙසිගෙපුතාටද යකෝ හමුදාවේ වැරදි මේ වෙලාවේ හොයන්න තදියම තියෙන්නේ. ඈ යකෝ මුන් කොටි වනසන යුද්ධෙදිවත් ජාතික ආන්ඩු හදන්න ආවේ නෑ. යුද්දේ සාර්ථකව ඉවර කළාට පස්සේ ඒක කරන්න මහන්සි ගත්තු නියම වීරයන්ගේ වැරදි දැන් හොයන්න යනවා. එහෙනම් අර ප්‍රභාකරන් හිටපු කාලේ යුද්දේ හරියට කරගන්න බැරිවෙච්ච දුෂිත නිලධාරියෝ ගැන හොයන්න තිබුණනේ.

      Delete
  4. මට නම් තියෙන ජෝක් එක... මෙයා ඒක දැනගෙන උන්නා නම් ප්‍රශ්න කරන්න දෙන්නේ නැද්ද කියන එක.. ඒකනේ මේ කියන්නේ..

    එතකොට නීතිය හැමට සමානයි කියන්නේ අම්මගෙ රෙද්දටද....?

    ReplyDelete
    Replies
    1. නීතිය හැමට සමාන වෙන ලෝකේ රටක් පෙන්නන්න පුළුවන්ද? නීතිය හැමට සමානයි කියන එක කකියන්නවත් කොටි මේ රටේ නීතිය පිළිගත්තේ නෑ. රටේ නීතිය ජාතික අනන්න්‍යතාවය ඉතිහාසය ඇතුළු කිසිවක් පිළි නොගෙන උන්ගේ මනෝ රාජ්‍ය වෙනුවෙන් උන්මත්තක සටනක් ගෙන ගිය ත්‍රස්ත කල්ලියක් මර්ධනය කරපු එකේදී වැරදි උනාද නැද්ද කියන එක රටේ ජාතිකත්වය එක්ක සන්සන්දනය වෙන්න ඕන මිස ඔය නීතිය හැමට සමානයි කියන ගොන් කතාව කියන්න බෑ මෙතනදී. නීතිය හැමට සමානයි කියලා මේ යුද හමුදා සාමාජිකයන්ට බොරු යුධ අපරාධ චෝදනා දාලා ඒ අය වරදකරුවන් කරමින් දඬුවම් දෙන්න ඕන කියන එවුන් පුළුවන්නම් කොටි කරපු ත්‍රස්ත ක්‍රියාකාරකම් වල බිලි වෙච්ච අහින්සක සිංහලයන් ගැන මොකද කියන්නේ? නීතිය හැමට සමාන වෙනව කියන එක කියන්නත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරනයක් ඇති කරලා ඉන්න ඕනේ. කොටි උසාවි පොලීසි තිබුණනම් උන් අපේ අහින්සක සිංහල මිනිස්සු මරපු කොටි සාමාජිකයන්ට උන්ගේ උසාවි වලින් උන්ගේ නීතිය සේරටම සමානයි කියලා දඬුවම් දෙයිද? අම්මගෙ රෙද්ද. නීතියේ සමානකම කතාකරන්න ඉස්සර වෙලා උඹල අපි සේරම ආරක්ෂා සහිතව ජීවත් වෙන්නේ තීරනාත්මකව කොටි ත්‍රස්තවාදය එදා පරද්දපු නිසා කියල මතක තියාගනින්. නීතිය හැමට සමානයි කියලා අපේ හමුදාවයි ඊලාම්වාදී සිවිල් කොටින්වයි ගම්වලට පැනල අහින්සක සිංහල වැසියන් මරපු ත්‍රස්තවාදීන්වයි ඔක්කොම සමාන කරන්න උඹ වගේ එක්සත් ජාතික පක්ෂේ ක්‍රියාකාරී පෙරමුණේ ඉන්න එකෙකුට කියන්න පුළුවන්කම ගැන අපි පුදුම වෙන්නේ නෑ. හැබැයි අපි ඒ මතයේ ඉන්නේ නෑ. නීතිය ඉස්සරහ එහෙම වෙන්නනම් ඒ නීතිය අපේ රටේ එකක් වෙන්න බෑ. අපේ රටේ ආරක්ෂක හමුදාව කොටි ත්‍රස්තවාදය පරාජය කළ මෙහෙයුම් වල සාධාරනත්වය තීන්දු කරන්න ඕනේ කොටින්ගේ ඊලාම්වාදී සටන සාධාරනයි කියන පැත්තේ ඉඳන් නෙවෙයි රටේ ජාතිකත්වයට අනුව රාජ්‍ය නායකයා හා ආරක්ෂක හමුදා කොටි ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සාධාරණයි කියන පැත්තේ ඉඳගෙන. රටේ ඉතිහාසය හරියට පිළිගන්න බෙදුම්වාදී ඊලාම්වාදීන් නොවන සිවිල් දෙමළ ජනයාට ආරක්ෂක හමුදාවෙන් කිසිම කරදරයක් උනා කියල හිතන්න කොහොමත්ම බෑ. ඒ අයත් හමුදා මෙහෙයුම් වලට උදවු දීල තියෙනවා. කොටින් ඒ අයවත් මරල ඒයට සෑහෙන්න හිරිහැර කරල තියෙනවා. මේව උඹල දකින්නේ මොන විදිහටද? උඹල වගේ එවුන්ටනම් සමහර විට ඒ මිනිස්සු නීතිය ඉස්සරහ අර ඊලාම්වාදී සිවිල් වැසියන්ට සමාන නැති වෙයි.

      Delete
    2. අපේ රටේ තරස්තවාදය වනසපු අපේ හමුදාව කොටි ඉස්සරහ සමාන කරල නීතිය හැමට සමානයි කියල බොරු චෝදනා දමමින් අපේ හතුරු පාර්ශවයම සතුටු කරන්න නඩු තීන්දු දෙන්නනම් උබේ අම්මගේ හුත්තේ අධිකරනයකට මිස රටේ නීතිය ක්‍රියාත්මක වෙන අධිකරණයකින් වෙන්න බෑ.

      Delete
    3. ජාතිවාදයෙන් ගිනි කන වැටුනාම අම්මගෙ හුත්තවත් හොයා ගන්න බැරි බොලාට... අවුරුදු 30ක් පක්ෂ බේදයකින් තොරව මේ රට විනාෂ කරපු කෝකටත් සාප වෙන්න ඕන.. ඒවා තමයි මේ වෙන්නේ..

      යුද්ධයකත් තියෙනවා නීතී රීතී.. විශේෂයෙන් හමුදාවට.. ත්‍රස්තවාදින්ට නෙමෙයි හමුදාවට.. උන් දෙමළු විතරක් නෙමෙයි මැරුවේ.. අපේ කොල්ලොත් බාබෙකිව් කලා තොපිට මටහක නැද්ද...?

      Delete
    4. @Maathalan
      mokadda ban oya jathiwade kiyanne....... ubalata witharak mathakwena jathiwade mokadda kiyala apatath kiyahanko

      Delete
    5. අනේ බං මාතලන් උඹ මෙතන අපේ නැති ජාතිවාදේ ගැන හාර හාර හොයන එකේ යාපනේ මඩකලපුවේ කාතන්කුඩියේ එහෙම තියෙන්නේ මොන වගේ වාදයක්ද කියල හොයපන්කෝ. යාපනේ උතුරේ නැගෙනහිර දෙමළ මිනිස්සුන්ට විතරක් අයිති වෙන්න ඕන කියන මතේ එල්ලිලා නේද ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ ත්‍රස්තවාදය වැපිරුවේ. එතකොට එතන තිබුන මෙවුව එක ජාතිවාදය කියල උඹට අඳුනන්න බෑ. හැබැයි බෙදුම්වාදයටයි උන්ගේ බොරු ඉතිහාසෙටයි අපි විරුද්ධ වෙනකොට අපි ජාතිවාදියෝ. අර රිෂාඩ් බදුඩීන් කියන තම්බි වේසිගෙපුතා උගේ ජාතියේ එවුන්ට විල්පත්තු කැලේ කපල ඉඩම් දෙනකොට උඹට ජාතිවාදේ මතක නෑ. හැබැයි නොදන්න පද වල තේරුම් මතක් වෙනව අපි සුළු ජාතික අන්තවාදයට එරෙහිව වචනයක් කියපුවහම. අම්මලගේ හුත්තවල් හොයාගන්න එක තාත්තලා බලා ගත්තු දෙන්. උඹේ අම්මගේ හුත්තේ ජාතිවාදයනම් තියෙන්නේ උඹ වගේ එක්සත් ජාතික පක්ෂේ යාව ජීව සාමාජිකයන්ගේ ඔලුවේ විතරයි. මාතලන් උඹ තව එකක් දැනගනින් රනිල්ටයි එක්සත් ජාතික පක්ෂෙටයි හිතවත් ආමි එකේ ලොක්කෝ උතුරේ හමුදා කඳවුරු බිඳවට්ටලා පාවදීම් කරද්දී තමයි දකුණේ බටලන්ද වගේ වදකාගාර පවත්වගෙන යන්න රනිල් පොන්න වේසිගෙපුතාට සහය දුන්නේ අපේ එවුන් බාබකියු කරන්න. උඹට වඩා හොඳට අපිට මතකයි මේව.

      Delete
  5. මේ වගේ කොන්ද පණ නැති මල මූසල නිවටයෙක් ජනාධිපති උනේ රටේම අවාසනාවට. දෙමළ මුස්ලිම් ජාතිවාදී බෙදුම්වාදීන් බටහිර බලවේග ඉන්දියාව ආදී සියළු විජාතික කණ්ඩායම් එකතු වෙලා කොන්ද පණ නැති නිවට සිංහල නායකයෙකු හරහා තම අනාගත අභිප්‍රායන් ඉටු කරගන්න සියළු උත්සහයන් දැරුවා කොන්දේසි විරහිතව එකතු වෙමින්. ඒක තේරුම්ගන්න බැරි කිසිම ජාතිකත්වයක් නැති සිංහල කන්ඩායමත් උන් එක්කම එකට එකතු උනා මහින්දව පන්නගන්න එකම අරමුණින්. ඒ නිවට සිංහලයන්ගේ තර්කේ තමයි කොටි ත්‍රස්තවාදය පරාජය කළත් එතනදී රනවිරුවන් යුධ මෙහෙයුම් කරද්දී දෙමළ සිවිල් වැසියෙකුගේ ලේ බින්දුවක් හෙලවුනත් ඔවුන්ට දඬුවම් කළ යුතුයි කියන එක. නමුත් මේ මිනිස්සු හිතන්නේ නෑ කොටි කොච්චර සිංහල සිවිල් වැසියො මරාදැම්මද කියලා. මෙතන මේ තර්ක ගේන මිනිස්සුන්ගේ පුරුද්දක් වෙලා තියෙන්නේ රනිල්ටත් වඩා යූඇන්පී වෙන්න යන එක. උතුරේ කොච්චර කොටි සිවිල් පිට ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ උනාද? මුන්ට මේව අමතකයි. ඔක්කොම ත්‍රස්ත කටයුතු කරලා අන්තිම මොහොතේ සුදු කොඩි දාගෙන ආවත් උන්ගෙ වැරදි වලට සුදුහුනු ගාන්න බෑ. අපේ හමුදාව යුද්ධ පැවති කාලයේ සිවිල් වැසියන්ට කොටි හිරිහැර කරපු අවස්ථාවල ඒ අයව එම කරදරයෙන් මුදවගත්ත අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඒව අමතක කරලා මැරිල ඉපදුනා වගේ හැසිරෙන්න බෑ. අපේ රට ඇතුලේ ඇතිවෙච්ච කැරැල්ලකදී තීරනාත්මකව සටන ජයගත්ත රටේ නිළ යුධ හමුදාව හරිද වැරදිද කියල තීරනය කරන්න පිට එවුන්ටයි ජාතියේ හතුරන්ටයි පුළුවන්කමක් තියෙන්න බෑ. මෙහෙයුම් වල සාධාරනත්වය තීන්දු වෙන්න ඕනේ රටේ ජාතික මතවාදයන් මත පිහිටලා.

    ReplyDelete
    Replies
    1. කොන්ද පනනැති මූසලයෙක් ජනාධිපති උනේ අපේම මෝඩ සිංහලයන්ගේ තකතීරුකම් වලත් සහයෙන්.

      Delete
  6. ලොක්ක ඉල්ලං කනව නේ...

    කනගාටුව, සමාව නොඉල්ලා මහින්ද මාමි වගේ ඇහැ කන පියං ඉන්නෝනි. නැත්තං මට මතක නැහැ කියන්නෝනි..

    ReplyDelete
  7. මෙතන ඉන්න යූඑන්පී කාරයො හිතන්නේ ලංකාව සුද්දගේ කොලනියක් කරගන්න පුළුවන් කියලා. එහෙම උනහම තමයි උන්ට උන්ගේ බඩ වඩාගෙන තමන්ගේ ජාතියට උනත් හෙන ගැහුවත් කමක් නෑ කියල කාලකන්නි ගමන යන්න පුළුවන් වෙන්නේ. ඒක කරගන්නකල් මුන් නීති කතා කරයි පර බල්ලො.

    ReplyDelete
  8. api rata kiyana pattakin tiyamu. Paba karana kare thirisan wada . eka nawattuwa. ethanin iwarai. ranila ayeth me prasiddiye kiyanne sudu kodi ussagena awa koti maruwa kiyala. ranil oya ganne satan wurama givisumata cse adapu hamuda niladaringena waduwa nodakin mala perethaya mama hithagena hitiye mahattayek kiyala meka 2001 karapu dema ayeh karanwa

    ReplyDelete
    Replies
    1. ranil koheda ban mahattayek wenne uta bijja thiyenawada danneth na

      Delete
    2. රනිල් කියන්නේ කොහොමත් අධිරාජ්‍යවාදීන්ගේ දෙමළ මෙහෙකාර පරම්පරාව එක්ක නිදිවදින්න උනත් කැමති එකෙක්.

      Delete
  9. මම මේ පෝස්ට් එක දැම්මේ හමුදා ප්‍රධානීන්ව රනිගේ පලිගැනීමේ පොලිස් ඒකකයට කැඳවා නින්දා කරන්න සාධාරන හේතු නෑ කියල කියන්න. ඒත් එක්කම යුධ හමුදා මෙහෙයුම් හරියට කරන්නේ නැතුව ප්‍රභාකරන්ට යකා නටන්න දීල ඌ වීරයෙක් කරපු රනිල් චන්ද්‍රිකා යුගයේ එක්සත් ජාතික පක්ෂෙට හිතවත් හමුදා නිලධාරියෝ යුද්දේ වවාගෙන කන්න වංචා කරන්න සම්බන්ධ නැද්ද කියල මතක් කරන්න. සේරටම වඩා ත්‍රස්තවාදයට එරෙහි ජයග්‍රාහී මෙහෙයුම් සාර්ථකව කරපු දක්ෂ නිලධාරීන් අතින් වරදක් වෙලා තියෙනවනම් සේනාධිනායකයාගේ අනුදැනුමක් නැතුව වෙනත් පලිගැනීමේ ඒකක වලට ඔවුන් කැඳවද්දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට ඒගැන වගක්නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ මතුකරන්න. නමුත් සිරිකොතේ ගූ කන එවුන් ටිකක් මෙතන ඇනෝ comment දාලා පෝස්ට් එකේ මාතෘකාවත් වෙන පැත්තකට හරවලා. උන්ගේ ගොබ්බ comment වලට උත්තර දෙන්න ගිහින් අපිත් මුලාවේ යනවා.

    ReplyDelete
  10. මේ පෝස්ට් එක දාපු එකයි මේකට comment දාන එවුනුයි සේරම පිස්සෝ

    ReplyDelete
  11. Ethakota Rathupaswala ahinsaka minissu meruwe Prabhakaranda?

    ReplyDelete
    Replies
    1. yako rathupaswala minissu marapu ekata mulu hamudawayi rate jathika nayakathwayayi pali na. ewata wenama nadu ahala waradhikarayanta danduwam dipuden. prabakaran thawama marila nathuwa adatath LTTE thrasthawadaya prabala widihata thibunanam ubalata rathupaswala mathak wenneth na Thajudeen ge malaminiya mathakath na Namalge lambogini mathakath na kotinma kiwuwoth thawama mahinda janadhipathi. ubala apatada ban sudulunu podikaranne. ranil kiyana gon katha iwak bawak nathuwa e widihata kiyanne nathuwa kalpanakarala deyak kiyapan

      Delete