Pages

Sunday, August 13, 2017

බා බා බා part 2

බා බා බා..........

ඔන්න දැන්ම සේරටම මම කියන්නේ රවී ඇමතිට ඉල්ලලා අස්වෙන්න කියල කිවුවේ මම, වෙන කවුරුත් නෙවෙයි.

රවී ඇමතිතුමාට හොඳ ආදර්ශයක් දෙන්න කියලා මම තමයි උපදෙස් දුන්නේ.

බා බා බා..................

ඇයි දන්නේ නැද්ද? රවී ඇමතිතුමා අයින් උනේ නැත්තන් මිනිහව අයින් කරන්න කියල මම ජනාධිපතිතුමාටත් උපදෙස් දීලයි තිබුනේ.

බා බා බා.......

වෙන කාටවත් මේකේ ක්‍රෙඩිට් එක ගහගන්න බෑ. මම තමයි පොර හොඳේ.

4 comments:

  1. මාත් මේ බැලුවේ කෝ මේ පොර කියලා..

    ReplyDelete
    Replies
    1. පොර ඔය ටිකත් කිවුවෙ නැත්තන් තමයි පුදුමේ

      Delete
  2. ha ha ha.................

    ReplyDelete