Pages

Tuesday, December 2, 2014

ලොව අති දැවැන්ත යන්ත්‍රෝපකරණ පෙලක්


ලොව විශාල රටවල දැවැන්ත ව්‍යාපෘතී ඉදිකිරීම් කටයුතු ප්‍රවාහනය ආදිය වැඩි දියුණු කිරීමට භාවිතා වෙන්නේ සාමාන්‍ය මට්ටමේ යන්ත්‍රෝපකරණ නෙවෙයි. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ එලෙස අති දැවැන්ත යන්ත්‍ර සූත්‍ර වාහන ආදිය යොදාගනිමින් කෙරෙන වැඩකටයුතු වලින් ස්වල්පයක්. අපට අමුත්තක් දැනුනත් ඒ රටවලට ඒ තරම් ගනනක් නැතුව ඇති. නිතර දකින්න නොලැබෙන මේ විස්තර ස්වල්පය සහිත වීඩියෝව බලන්න.

6 comments:

  1. අප්පට සිරි.........................

    ReplyDelete
  2. පිස්සු හැදෙයි...

    ReplyDelete
  3. සුපිරි විස්තරයක් පකිසෝ....

    තැනක් යූ වෙරි මච්...

    ReplyDelete
  4. ත්වත් මේ වගේ විස්තර ලැබෙන විදිහට දාන්නම්.

    ReplyDelete
  5. මුගේ පෙට්ටිය තමයි පෙට්ටිය

    ReplyDelete