Pages

Thursday, December 11, 2014

අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන්නන්ට ඔන්න සුභ ආරංචියක්




මේ තොරතුර වැදගත් වෙන්නේ ගොඩක්ම අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන අයටයි.මේක සිංහල බ්ලොග් ලියන අයටත් ගොඩක් වැදගත් දෙයක් වෙයි. ඒ නිසාම බ්ලොග් එකේ පලකරන්නයි හිතුවේ. මේක ගූගල් භාශා පරිවර්තන සේවයට අළුතෙන් එක් වී ඇති සිංහල භාශා පරිවර්තන සේවාව ගැනයි. ගූගල් භාශා පරිවර්තන වෙබ් ලින්ක් එකට පිවිසෙන ඔබට "Detect Language " යන ටැබ් එකට ගොස් ඒ තුල " Sinhala" යනුවෙන් සිංහල භාශාව සඳහන් වනවා පහසුවෙන් සොයාගන්න පුලුවන්. එය " Click " කළ විට මුලින් ඇති "Text box " එකට "සි" ලෙස පහතින් අකුරක් එක් වේ. එය ලඟින්ම ඇති ඊ හිස ක්ලික් කළ විට සිංහල යතුරු පුවරුව සොයාගන්න පුලුවන්. මේ මගින් අපට පහසුවෙන් සිංහල වචන ටයිප් කර අනෙක් "Text box " එකේ පරිවර්තනය බලාගන්න පුළුවන්. ලින්ක් එක බලන්න.

https://translate.google.lk/

2 comments:

  1. ඔන්න මමත් අත්හදා බැලුවා. ඒකනම් මාරම වටිනව

    ReplyDelete
  2. පපෙ.........................

    අැත්තට ම අපිට හරියට වැදගත් වෙන දෙයක් නේද??? ලොකු වැඩක් ගන්න හැකි දෙයක්.. බොහොම ස්තූතියි පපෙ

    ReplyDelete