Pages

Friday, January 9, 2015

යහපාලනය සැබෑවක්ම වේවා





පසිගිය පෝස්ට් එකෙන් අපි පොදු අපේක්ෂකයාට පැනනගින සාධාරන ප්‍රශ්න පෙලක් ඉදිරිපත් කළා. දැන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගෙන ඇති මේ මොහොතේ එම ප්‍රශ්න වලට සාර්ථකව විසඳුම් සොයාගනිමින් රට සුරක්ෂිත කර අවංකව හා එඩිතරව යහපාලනය ක්‍රියාවට නැගීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

6 comments:

  1. ඔබගේ එම ලිපියේ ප්‍රශ්න කිරීම් ඉතා වටිනවා. මගේ අදහස් ද ඒවා වේ.
    ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.
    හරි පාරට ගන්න බලමු නැත්නම් විරුද්ධව පෙලගැසෙමු

    මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. මමත් ඒ අදහස පිළිගන්නවා. හරි පාරට නොගියොත් විරුද්ධව පෙළගැසියයුතුයි.

      Delete
  2. අපෙත් එකම ප්‍රාර්ථනය ඒකම තමයි..

    ReplyDelete
  3. මෙෙත්‍රී පාලනයක් යටතේ අපේ පැතුම් වෙනුවෙන් පෙනී සිටිමු...

    ReplyDelete
  4. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
    හොරුන් අටුව බින්දයි කියමුද කාට?
    හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
    දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

    ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
    කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
    ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
    යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

    ReplyDelete