Pages

Wednesday, February 18, 2015

ඩිෆරන්සලයක ක්‍රියාකාරිත්වය


                                        

\

වාහන ගැන උනදුවක් දක්වන කාටත් වැදගත් තාක්ෂණික තොරතුරක්. ඇක්සල් මගින් පසුපස රෝද වලට බලය සම්ප්‍රේශනය කරන වාහන වලට ඩිෆරන්සල් ක්‍රියාවලියක් අවශ්‍ය ඇයි. මේ වීඩියෝ එකෙන් එය පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් වෙයි.

3 comments:

  1. පලවෙනි වීඩියෝ එක මරු බං. උබට ලියන්න දෙයක් ඉතිරි නොවෙන්නෙ වීඩියෝවේ ඔක්කොම තියෙනවා.

    ජය

    ReplyDelete
  2. ස්තුතියි අපේ දැනගැනීම පිණිස වීඩියෝ දෙක දැම්මට. එළ......

    ReplyDelete
  3. Thnx මචෝ කට්ටියටම

    ReplyDelete