මේ වීඩියෝ දෙකෙන් පෙන්වන්නේ අළුත්ම ඇපල් i phone 7 වර්ෂන් එකේ තියෙන විශේෂාංග. නැනෝ තාක්ෂණය සමග මොබයිල් තාක්ෂණය වේගයෙන් ඉදිරියට යන ආකාරය මේ වීඩියෝ තුලින් මනාව දැකබලාගන්න පුළුවන්.
Showing posts with label විද්‍යා දනුම. Show all posts
Showing posts with label විද්‍යා දනුම. Show all posts
Monday, April 6, 2015
i phone 7 අළුත්ම ගැජමැටික් එක
මේ වීඩියෝ දෙකෙන් පෙන්වන්නේ අළුත්ම ඇපල් i phone 7 වර්ෂන් එකේ තියෙන විශේෂාංග. නැනෝ තාක්ෂණය සමග මොබයිල් තාක්ෂණය වේගයෙන් ඉදිරියට යන ආකාරය මේ වීඩියෝ තුලින් මනාව දැකබලාගන්න පුළුවන්.
Wednesday, February 18, 2015
ඩිෆරන්සලයක ක්‍රියාකාරිත්වය
\
වාහන ගැන උනදුවක් දක්වන කාටත් වැදගත් තාක්ෂණික තොරතුරක්. ඇක්සල් මගින් පසුපස රෝද වලට බලය සම්ප්‍රේශනය කරන වාහන වලට ඩිෆරන්සල් ක්‍රියාවලියක් අවශ්‍ය ඇයි. මේ වීඩියෝ එකෙන් එය පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් වෙයි.
Thursday, November 27, 2014
Baobab "බඕබාබ්" ගස
Baobab "බඕබාබ්" ලෙස හඳුන්වන මෙම ශාකය වැඩෙන්නේ අතිශය ශුෂ්ක වියලි පරිසරයන් වලයි. මේ ගසේ විශේෂත්වය වන්නේ කොල ඉතා අඩු වීමත් කඳේ මහත මාංශල ගතිය වැඩිවීමත් යන ලක්ෂණයි. එසේ වන්නේ ඇයි? ඒකට හේතුව වෙන්නේ මේ ශාක වැවෙන පරිසරයේ දැඩි ශුෂ්ක බව නිසා ගස හැකිතාක් ජලය සංරක්ෂණය කිරීමට හැඩගැසී තිබීම. මේ ශාකයේ පත්‍ර ප්‍රමාණය ඉතා අඩු වීම තුලින් පරිසරයට ජලය වාශ්ප වීම අඩුවී තිබෙනවා. ඒ අතරම කඳේ මාංශල ගතිය වැඩි වීම නිසා ගසට වැඩි ජල ප්‍රමාණයක් රඳවගන්න පුලුවන් වෙනවා. මේ ගසකට සාමන්‍ය වශයෙන් ජල ගැලුම් 30000ක් පමණ රඳවාගන්න හැකි බව සඳහන්.
Saturday, November 8, 2014
අමුතුම මාදිලියේ ගුවන් යානා කීපයක්
අප එදිනෙදා ජීවිතයේ ගුවන්යානා බොහොමයක් දැක තිබෙනවාට කිසිදු සැකයක් නෑ. මේ වීඩියෝ එකෙන්නම් පෙන්වන්නේ එලෙස අප එදිනෙදා බහුලව දකින මාදිලියේ ගුවන් යානානම් නොවෙයි.
Saturday, November 1, 2014
දුම් රිය තාක්ෂණය ගැන තොරතුරු ටිකක්.
ඔන්න දුම් රිය ගැන දුම් රිය තාක්ෂණය ගැන උනන්දු වෙන අයට දැනගන්න වටිනා තොරතුරු ටිකක් අන්තර්ගත වීඩියෝවක්.
Friday, September 12, 2014
Sunday, September 7, 2014
Subscribe to:
Posts (Atom)
