Pages

Sunday, June 21, 2015

පරිගණකයක ප්‍රොසෙසරය හැදෙන ආකාරය දැක තිබේද?



පරිගණක භාවිතා කරන බෝහෝ දෙනා එහි ප්‍රොසෙසරය යනු කුමක්ද යන්න දැන සිටිනවාට කිසිම සැකයක් නෑ. ප්‍රොසෙසරය ගැන දැන සිටියත් ගොඩ දෙනෙක් මෙය කෙසේ නිර්මාණය කරනවාද යන්න දැක නැතිව ඇති. සිලිකන් තඹ ආදී අමුද්‍රව්‍ය එක්කාසු කරමින් ට්‍රාන්සිස්ටර බිලියන සිය ගනනක් අඩංගු වල ආකාරයට ඉතා සියුම්ව මේ ප්‍රොසෙසර් හෙවත් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කර්මාන්තශාලාවක් තුල හැදෙන්නේ මේ ආකාරයෙන්. වීඩියෝ එකේ සියළු විස්තර ඇත.

7 comments:

  1. තැන්ක්යි පකිසි

    ReplyDelete
    Replies
    1. මේ වගේ තොරතුරුහොයාගන්න පුලුවන් වෙන්නෙ කලාතුරකින්

      Delete
  2. හම්මේ ඉතිං ඈ!! සෑහෙන්න වටිනවා!! තැංකු!!

    ReplyDelete