Pages

Saturday, December 5, 2015

මේ වගේ පට්ට ආතල් වැඩ ජීවිතේට වෙලා තියෙනවද ?


ඔබ දවල් හීන මවන්න දකින්න දක්ෂද? එහෙනම් හැබැයි ජොබ් එක කරද්දී රාජකාරි වෙලාවෙනම් පරිස්සමින්. හිත එහෙ මෙහෙ දුවනවනම් මෙහෙම අකරතැබ්බ වෙන්න පුළුවන්.

10 comments:

  1. මරු සිද්ධිය, ආයෙමත් ලේ පිරිසිදු කරගත්තා කාලෙකට පස්සෙ.

    ReplyDelete
  2. රස්සාව දාලා යනන් තමා වෙන්නේ..

    ReplyDelete
  3. බලලම කියන්නං කොහොමද කියලා. අපේ ඔපිස්සෙකේ යූටියුබ් බ්ලොක් කරල මුංගෙ ආච්චිට...

    ReplyDelete
  4. ඒ කලේ හීනයක් තිබ්බ ලොක්කගේ හොම්බෙන් අර වගේ අල්ල හොලවන්නනම්..

    ReplyDelete
  5. ජයවෙවා ඇවිත් ගිය සේරටම

    ReplyDelete