Pages

Sunday, April 24, 2016

අධෝමුඛයක් කථා කරයි



පුක් පුක් පුක් පුක්............

එදා මම FCID එක ගැන දැනගත්තේ පත්තරෙන් හිටං.....
මගේ අගමැතියයි අර සිංගප්පූරු කාරයයි මහ බැංකුවට කෙලිය එක මම දන්නේ නෑ හිටං........
හැබැයි මම රාජපක්ෂගේ කාලේ දූෂණ වලටයි වංචාවටයි විතරක් විරුද්ධයි හිටං.....
සතොස හොරාකාපු එකා මුදල් ඇමතු උනාටත් කමක් නෑ හිටං....

පුක් පුක් පුක් පුක්...........

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා හිටං.............
සංහිඳියාව ඇතිකරන්න ජාතික ගීයත් දෙමලෙන් කියන්න අවසර දුන්න හිටං..........
උතුරේ ස්වයං පාලනේ ඉල්ලන දෙමළ ජනතාවයි අසරන දෙමළ සන්ධානෙයි පවු හිටං.............
අහින්සක කොටින්ට උදවූ කරපු අහින්සක සිවිල් වැසියො ඝාතනය කරයි කියල හමුදා සාමාජිකයො අතඩංගුවට ගත්ත එකත් හරි හිටං................
ඇරත් හමුදා බුද්ධි අංශ සාමාජිකයො අත්ඩංගුවට ගන්න එක මම දැනගෙන හිටියෙත් නෑ හිටං........

පුක් පුක් පුක් පුක්............

අපේ රටේ දෙමළ මිනිස්සු පවු හින්ද හිටං කොටි උන් වෙනුවෙන් සටන් කරපු එකත් සාධාරන හින්ද හිටං අහින්සක කොටි සුදු කොඩි දාගෙන එද්දි උන්ව මරපු අපේ හමුදාවට දඬුවම් දෙන්න සුද්දන්ට මෙහෙ එන්න කියනව හිටං.....
ජිනීව කොන්දේසි ක්‍රියාත්මක කරන්න සහය දෙනව හිටං.......
ජාත්‍යන්තර යුධ අධිකරන පිහිටවලා අපේ හමුදාවට දඬුවම් කරන්න ඉඩ දෙන්න ඕන හිටං.........
ජිනීව යෝජනා වලට එකඟ උනාට පස්සේ බටහිර රටවල් අපිත් එක්ක යාළුයි හිටං...
ඒක හින්ද දැන් ජිනීව කතාව නැවතිලා හිටං.................
හමුදාවේ ගෞරවෙත් රැක්කෙ එහෙමයි හිටං..........

පුක් පුක් පුක් පුක්.......

මම දන්නේ නැති උනාට මටත් හොරෙන් මගේ පිං අගමැති රටේ ආර්ථිකය දියුණු කරනව සිකුරුයි හිටං..............
අගමැතිය මටත් හොරෙන් ඉන්දියාව එක්ක එට්කා ගහල මටත් නොකියම රට දියුනු කරනව විශ්වාසයි හිටං...........
අපේ ජහපාලනෙන් තාම වැඩ පෙන්නන්න පටං ගත්තේ නෑ හිටං......
තාමත් පරන ආන්ඩුවෙන් හදපු ගොඩනැගිලි විවුර්ත කර කර ගියාට අපට වැඩ බැරුව නෙවෙයි හිටං............
අපිට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මහින්දයා රට කාල ණය බර වැඩි කරපු නිසා මිස අපිට වැඩ බැරි නිසා නෙවෙයි හිටං.........

පුක් පුක් පුක් පුක්........

ඔය ඉඳල හිටල ගෑනියෙකුගේ බෙසියර් එකක් උඩ යනකොට සිංහල බෞද්ධකම මතක් උනාට හිටං මට බදුඩීන් සම්බන්ධන් හකීම්ව එහෙම පේන්නෙම නෑ හිටං.........
විගායි සම්බන්ධනයයි ෆෙඩරල් ඉල්ලලා ගෝරි දැම්මට උතුරෙන් දකුනෙන් කොටි ආයුධත් එක්ක අහු උනත් එන් ජී ඕ කාරයෝ හමුදා කඳවුරු වලට පැන්නත් මට කමක් නෑ හිටං............
හමුදාවට දඬුවම් කරල හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අගමැතිය ලවුව එංගලන්තෙට බාර දීල ෆෙඩරල් උන තියෙන එවුන්ට ඕන මගුලක් කරන්න ඉඩ දීල මම රට බෙදන එකත් වලක්වලයි තියෙන්නේ හිටං............
බය වෙන්න දෙයක් නෑ හිටං..........

පුක් පුක් පුක් පුක්..........

ඔය මහින්දය කියන්නේ බොරු හිටං, මහින්දයට බලයක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සේරම කැමති මටයි හිටං ........
මම සම්බන්ධන් හකීම් බදුඩීන් එක්ක රට ආරක්ෂා කරන විදිහටම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයත් ආරක්ෂා කරනව හිටං..............
ඔය බඩු මිල ඉහල ගියාට ගනන් ගන්න එපා හිටං, මහින්දය ගහපු ගැහිල්ලට තමයි ඔක්කොම උනේ හිටං.......
හූ ඇම් පී එකත් එක්ක එකතුවෙලා මහජනයාට ආතල් ගත්තැහැකි කිටං.............
අපි වැඩ පටන් ගත්තහම බලාගන්න පුළුවන් හිටං, ආ ඒක නෙවෙයි අර වැට් බදු වැඩි කරපු එක ගැනත් මම දැනගත්තේ පත්තරෙන් හිටං.........
ඔය මහින්දයට වගේ නෙවෙයි මට පස්චාත්භාගය හොඳට හසුරවන්න වගේම ඒ පැත්තෙන් කතා කරන්නත් හොඳට පුළුවන් හිටං...........
එහෙනම් ඔබ සියළුදෙනාට ජහපාලන සරනයි හිටං................

පුක් පුක් පුක් පුක්............

ආයුබෝවන්............
මීට ජාතික රූපවාහිනිය නයි ටී එන් සමග සිරස ඇතුළු ජහපාලන මාජ්ජ ජාලය......


30 comments:

  1. අනේ බොල හිඟන්නෝ තොපි වගේ ළිං මැඩියෝ දන්නේ ඔච්චර තමයි. මරාගේ පුකේ පින්තූරයක් නෙද දාලා තියෙන්නේ. ඌ උඹලගේ රෙද්ද නොගලවාම පුකේ අරිනකොට සනීපයි නේද? බලාහෙන හිටපිය ඉදිරි මාස6 ඇතුලත මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. පුකේ අරින්නෙයි පුක දෙන්නෙයි යූඇන්පී කාරයෝනෙ බන්. උන්ගෙ ජන්ම පුරුද්දනේ.ඉදිරි මාස 6 මොනව වෙන්නද බන් උඹල සිරිකොතට ගිහින් පුක දීල එන හැටි බලාගන්න ලැබෙයි.

      Delete
    2. උඹලට තද උනහම පුක තමයි ඉතින් මතක් වෙන්නෙ. මරා පුක් කාරයෙක් නෙවෙයි බන්. ඉදිරි මාස 6ත් ඉතින් මරා හොරා කිය කිය උඹලගෙ මෝඩ සැට් එක පුරුදු බයිල ගහයි රටට වැඩකුත් නැතුව.

      Delete
  2. // බලාහෙන හිටපිය ඉදිරි මාස6 ඇතුලත මොකද වෙන්නේ කියලා //

    ඇයි බබා හම්බු වෙයිද?

    ReplyDelete
    Replies
    1. නෑ තොපි වගේ මහින්දට පුක දෙන එවුන් වඳ වෙනවා.

      Delete
    2. ඇයි රනිල්ට පුක දෙන එවුන් පැටවු ගහනවද?

      Delete
    3. නෑ පකෝ ඔන්න මෛත්‍රී මැයි දිනේට පහුවදා ඉඳලා මරාටයි උගේ හොර හැත්තටයි පෝලිමේ කෙලවනවා. බලාගෙන හිටපල්ලා. තව මාස 6 ක් යනකොට මරා පකයා, උගේ ගෑණි, වල් නාමලා, හොර නාවිකයා, හිරේ. (රිමාන්ඩ්) ඊට පස්සේ නිසියාකාර ඇත්ත සාක්කි සහිත නඩු විභාගයකින් උන් හිරේ. මේවා ඇත්තටම වෙන්න යන දේවල් බව මතක තියාගනිල්ලා.

      උඹලට පුළුවන් හිරගෙදරට ගිහින් උන්ගේ පුක ලෙවකන්න. සාරසයාට පුළුවන් ඉඳලා හිටලා හිරගෙදරට ගිහින් මරාට පුක දීලා එන්න.

      Delete
    4. ඔවු ඔවු උඹ වගේම ගොන්නු මීට අවුරුද්දකට විතර කලිනුත් ඔය වගේ ගොබ්බ කතා කිවුවනේ . මරායි උගේ පවුලයි ගැන අපට වැඩක් නෑ තොපේ පොන්නයියට කරන්න පුලුවන් වැඩ ටික කතා කරපන්. අනික මරාගේ හොරකම් පෙන්නලා පස්ස දොරෙන් උතුරේ TNA වේසිගෙපුතාලට ෆෙඩරල් දෙන්න උඹලගෙ පොන්න සිපයියට ඉඩ ලැබෙන්නෙත් නෑ කියල මතක තියාගනින්.

      Delete
    5. මරාටයි හොර හැත්තටයි කෙලවන්නෙ ඉතින් අනික් කම්බ හොර හැත්තනේ. ඔය එජාප හොරු චන්දෙට බයේ මරාගේ පවුලේ එවුන් හිරේ දාන්න හිටන් හුටන් එක්ක සෙට් වෙලා ගේම ගහන්නේ. ඔවුව කරල චන්ද දිනන්න බෑ. යහපාළුවන්ගේ රෙදි ගැලවිලා ඉවරයි. මරාට දඬුවම් කරලා රටේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන බයිලාව ගහන්න පුලුවන් මරාගෙ වෛරක්කාරයො එක්ක විතරයි. මොළයක් ඇති එකෙක්වත් උඹලගේ ගොන් කතා විශ්වාස කරන්නේ නෑ. උඹල වගේ බූරුවො මරාට රිද්දන්න පුළුවන්නම් රටටම කෙලවලා හරි ඒක කරන්න බලයි.

      Delete
  3. මහින්ද වගේම තමයි මහින්දගේ දරුවොත්..

    අප්පා වගේ නූනා නම් ඌ නොට්ටිගෙ පුත වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඔවු බන් මරාටනම් ඌ වගේ දරුවො ඉන්නව කියලවත් කියන්න පුළුවන්. උඹලගෙ පොනිලට අඩු ගානේ එහෙමත් නෑනේ. උගේ ගෑනිට හම්බ උනානම් තමයි ඇත්තටම නොට්ටිගෙ පුතා වෙන්නෙ.

      Delete
  4. lesatama kiya atha ....... hure......

    ReplyDelete
  5. මේ ආණ්ඩුවත් දේශපාලනේනේ බං කරන්නේ.... ඔන්න වෙන මොකක් හරි කරනවානං ඕවා ටිකක් විතරවත් වෙනස් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් මාත් කියන්නේ කලින් ආන්ඩුවත් කළේ දේශපාලනේමනේ. ඇරත් මේ ආන්ඩුව දේශපාලනේ කරන්නේ හොරකමයි රටේ ජාතියේ උරුමය බෙදුම්වාදියාට පාවදීමයි දෙකම එකටනේ.

      Delete
  6. අම්මප පකිස්ටත් මාර අදහස්නෙ එන්නේ.හැබෑටම තමන්ගෙ රටේ මිනිස්සු බහුතරයකගෙන් කුනුහරප අහගන්න රෙකෝඩ් එක සිරිසේන මහත්තයටද දන්නෙ නෑ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පකිස් කියන්නේ මරාගේ හොර ෂොට් එකක පුතෙක් බව දන්නේ නැද්ද?

      Delete
    2. කුනුහරප අහගන්න රෙකෝඩ් එක අනිවා සිරාට

      Delete
    3. මෙතන ඉන්න එජාපෙ බයිල කාරයො සේරම සිරිකොත පුක් සෙල්ලම් කාරයොන්ගේ ගුද මාර්ග සංසර්ගයේ ප්‍රතිඵල වගේ.

      Delete
  7. මෙතන ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයො සේරම පලයල්ල අන්න හැලපෙගේ ගමේ ගාමිනි හොටෙල් එකේ මත්තයිය ගාවට. උඹලටම හරියන එකා ඌත්.

    ReplyDelete
    Replies
    1. කවුද බන් ඔය මත්තයිය?

      Delete
  8. Please dont blame to Mithri. He is our president and hero. Mahinda destroy country. Mithri develop country. All people like Mithri. People not like Mahinda.

    ReplyDelete
    Replies
    1. නොදන්න ඉංගිරිසියට ගිහින් ගොන් පාට් එක දාන්නේ නැතුව කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන් මෙන්න සිංහල යුනිකෝඩ් ගන්න ලින්ක් එක.
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  9. මරා ඩෝප් එක වැඩිවුනාම කතා කරන්නෙත් මේ වගේලු. හපොයි පකිස් මොකද මේ උනේ....වැඩේ අප්සෙට් වගේද....

    ReplyDelete
    Replies
    1. විස්කි මැඩමුත් ඩෝප් උනහම ඊට අන්තයිලු. ඔහොම තමයි වදින්න ඕන තැනට හරියට වැදිල වගේ. නැත්තන් යහපාලුවො කුලප්පු වෙනවයෑ. තව කියන්න බැරි වෙච්චත් තියෙනව.

      Delete
  10. කියන්න බැරි වෙච්ච තව තියෙනව බන්

    පුක් පුක් පුක්

    මේ රටේ ඔක්කොම වංචා දූෂණ හොරකම් වෙලා තියෙන්නේ 2015න් පස්සේ හිටන්. ඊට කලිනේව ගැන කතා කරන්න එක්පා හිටන්.
    මහින්ද ඔක්කොම හොරාකෑව හිටන්. තාම හොරකම් කරපුවා හම්බ උනේ නෑ හිටන්
    මගේ රථගාය රටට ප්‍රශ්නයක් නෙවෙයි හිටන්. මම කෝටි ගනන් වල වාහන පාවිච්චි කරන්නේ සරලකම වැඩි නිසා හිටන්.

    ReplyDelete
  11. පකිස් ගේ පැති බෝම්බය නැගලාම යති!

    මහින්ද මහත්තයට ජය වේවා!

    ඇඩල්ට් ඩයිපර් අඳිනා ලොල්ලන්ටත් ජය වේවා!

    ReplyDelete
  12. පුක් පුක් පුක් අපිටනම් පුකෙනුත් හිනාය හිටං

    ReplyDelete