Pages

Showing posts with label ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය. Show all posts
Showing posts with label ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය. Show all posts

Saturday, August 23, 2014

ත්‍රිමාණ මුද්‍රණශිල්පය හෙවත් 3D ප්‍රින්ටින් ගැන දැනගන්න.


අප සාමාන්‍ය මුද්‍රණ කටයුතු වලදී කරන්නේ ත්‍රිමාණ දේ පැතලි තලයකට මුද්‍රණය කරන එක. ඒ කියන්නේ මුද්‍රණ කඩදාසි වලට වගේ පසුතලයකට ගන්න එක. නමුත් ත්‍රිමාණ මුද්‍රණ ශිල්ප ක්‍රමයේදී ත්‍රිමාණ ආකෘතිය ඒ ආකාරයෙන් ත්‍රිමාණ වස්තුවක් ලෙස නිර්මාණය කරගන්න පුළුවන්.මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණශිල්පක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයයි.මේ ආකාරයට ලෝහ උපකරන වුවත් නිර්මාණය කිරීමේ හැකියාව ඇත.