Pages

Thursday, August 24, 2017

බා බා බා... Part 3


ඔන්න විජේදාස රාජපක්ෂ ඇමතිකමෙන් අයින් කරන්න කිවුවේ මමයි  හරිද, බා බා......

විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මම කලින්ම කිවුවා රවී වගේ ඉල්ලලා අස් වෙන්න කියලා බා බා......... කොහෙද? ඇහුවේ නෑ

පස්සේ මම ජනාධිපතිතුමාට කිවුවා මෙයාව වහාම ඇමතිකමින් අයින් කරන්න කියලා

ජනාධිපතිතුමත් දවස් ගානක් බලන් ඉඳල තියෙන්නේ බා බා..... මගේ තීන්දුව මොකද්ද කියලා. මොකද ජනාධිපතිතුමාට මම තමයි හැම දේකටම උපදෙස් දෙන්නේ. මම කිවුව විතරයි විජේදාස අයින් කරන්න කියලා බා බා බා...... එතුමා ඒක කළා.



No comments:

Post a Comment