Pages

Sunday, May 25, 2014

පොඩි විකට රසාංගයක්

 

 ඔන්න ඉතින් අපේ යාලුවො කට්ටියට පොඩ්ඩක් විනෝද වෙන්නත් එක්ක පොඩි විකට ජවනිකාවක් එක්කළා. බලන්නකෝ වීඩියෝ එක. සමහර විට ඔයාල මේක කලින් බලලත් ඇති. නැවත නැවතත් බලලා රස විඳින්න පුලුවන් එකක් නිසයි දැම්මේ.



16 comments:

  1. වාව් එළ.................. තාම බලන තමන්.....

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් දැක්කේ කාටත් පොඩ්ඩක් හිනාවෙන්න දැම්ම බ්ලොග් එකේ.

      Delete
  2. එල එල ඔහොම යං

    ReplyDelete
    Replies
    1. පුලුවන් වෙලාවට මෙහෙම ඒව දාන්නම් දිගටම එන්න

      Delete
  3. ටෙනියගෙයි බන්ධුවගෙයි ඒවට වඩා මට නම් මුන් දෙන්න ඉදිරියෙන්.... එල....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මුන්ගේ විහිලු වල විශේෂත්වයක් තියෙනවා

      Delete
  4. හප්පා සැජ්ජාවෙ බෑ..
    මගෙ පෝං එකේ තිබිල ඕක ගෙදර අයත් බලල... හොදට හිනාවෙලා ඉදල...
    ;මං ගෙදර ආවම අහනව තෝ මේවද බොල බලන්නෙ කියල...
    කාට කියන්නද

    ReplyDelete
    Replies
    1. එහෙනම් මීට කලින් මේක බලලා තිබුණද?

      Delete
  5. විනෝදාශ්වාදයත් අවශ්යයිනේ. නියම කතාව.

    ReplyDelete
  6. අපිට ඉතින් වීඩියෝ බලන්න පින නෑනෙ.

    ReplyDelete
  7. ඕක බලන්න ගෙදරම ඉන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. විවේක වෙලාවක බලන්නකෝ නිවිහැනහිල්ලේ

      Delete