Pages

Saturday, November 8, 2014

අමුතුම මාදිලියේ ගුවන් යානා කීපයක්


අප එදිනෙදා ජීවිතයේ ගුවන්යානා බොහොමයක් දැක තිබෙනවාට කිසිදු සැකයක් නෑ. මේ වීඩියෝ එකෙන්නම් පෙන්වන්නේ එලෙස අප එදිනෙදා බහුලව දකින මාදිලියේ ගුවන් යානානම් නොවෙයි.

6 comments:

  1. නියමයි මචන්...

    මේකේ තියෙන සමහර එව්වා දැක්කෙත් අදමයි...

    ReplyDelete
    Replies
    1. මමත් කලින් දැකල තිබුණේ නෑ

      Delete
  2. හැබෑට මේව කොහොමද හොයාගන්නේ? හරිම අපූරුයි මචෝ.

    ReplyDelete
    Replies
    1. මම ගුවන් යානා ගැන යූ ටියුබ් එකේ හියනකොට අහම්බෙන් හම්බ උනා.

      Delete
  3. මේකනම් පකිස් පෙට්ටියක් තමයි අම්මප! මරුනෙ බං.

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට තවත් මේ වගේ තොරතුරු දාන්නම්කෝ

      Delete