දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත් සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා
උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත් බැරිම උනා
පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන් කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට දැම්මාය හිටං
හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය අපට එපෝ
ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන් උත්තර බැන්දෝ
කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන් අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි අපි කියනෝ
පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන් මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට් එක පෙන්නන්නේ
සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම කියා ගත්තේ
ප්රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ යන්නටයි ගියේ
කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන් අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි
පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන් මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට් එක පෙන්නන්නේ
සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම කියා ගත්තේ
ප්රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ යන්නටයි ගියේ
ජයවේවා පකිස්
ReplyDeleteතව ඉස්සරහට රටට මොනව වෙන්න තියෙනවද මන්දා
Delete:D
ReplyDeleteD:
Deleteලස්සන හීනයක් දැකලා..
ReplyDeleteසන්තෝසයි..
හීන දකින්නේ අපි නෙවෙයි බොසා උඹලම තමයි. අපිනම් සිරා චන්දෙ ඉල්ලපු කාලේ ඌ දිනුවොත් වෙන්නේ මොකද්ද කියල හිතපු එකක්වත් දැන් වැරදිලා නෑ. හැබැයි උඹල හිතාගෙන හිටපු දේවල්නම් එකක්වත් උනේ නෑ කියල ශුවර්. උඹල දැකපු හීනනම් හීනම තමයි.
Delete:D නියමයි
ReplyDeleteD:
Deleteමේ වහ පාලනේ මහින්ද එක්ක තියෙන වෛරය පිරිමහන්නේ රටම වනසලා
ReplyDeleteඒත් ඒකත් හොඳයි කියන එවුන් ඉන්නව. උනුත් මහින්ද විරෝධයෙන් පිස්සු වැටිච්ච උන්.
Deletethey have not still made guns which fire in only one direction.
ReplyDeleteThe gun user have the chance to choose the direction.
Delete