Pages

Saturday, June 10, 2017

සදාදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!


වසර ගණනාවක් අප සැම ගීතයෙන් රසගන්වා අපෙන් සදහටම සමුගත් ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.

2 comments:

  1. මෙතන මම ප්‍රින්ස්ගේ ගීතලෝලියෙක් බව කියමින් ප්‍රතිචාර දැක්වූ සියල්ලෝගේම වයස අවු 40යි 50යි අතර බවයි මගේ විශ්වාසය​. එයිනුත් බොහෝ විට 45යි 50යි අතර වෙයි. ප්‍රින්ස් ජනප්‍රියව සිටිය 90/91 කාලයේ
    බොහෝ දුරට මේ ගීතලෝලියාගේ වයස විය හැක්කේ අවු 20/ 21යි. ඒ ඔහුගේ තරුණ වියයි. එහෙයින් වයස නොකියා හිටිය වුනත් මෙහි ප්‍රතිචාර කරුවන්ගේ ආසන්න වයස අපට නිගමන් කල හැකියි. මෙයින් පෙනෙන්නේ මෙතන සිටින බොහෝ බ්ලොග්කරුවන් සම වයසේ අය බවයි. ඒ නිසාමයි, මෙතන අපේ හැඟීීම්ද බොහෝ දුරට සමාන වන්නේ. මමද ප්‍රින්ස්ගේ තදබල ගීත ලෝලියෙක් කියා සිටින අතර ඔහුගේ "සඳරේණු වෑහෙනා" ගීතය අවදියක මගේ ජීවිතයට හා බැඳී තිබුනු එකක් බව කියන්නත් කැමැතියි. එම ගීතය මෙගේ ජීවිතයට බැඳෙන හැටි කියවෙන "සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක්" http://unmanthaka.blogspot.com/2017/02/blog-post.html නමින් මා ලියූ මගේ ජීවිත කතාවක් මගේ බ්ලොගයේ පලකර ඇත. "සුදු මල් පොකුරක් අතේ තබාගෙන"http://unmanthaka.blogspot.com/2017/02/blog-post_10.html නමින් ප්‍රින්ස්ගේ වියෝව ආසන්නයේම මා පළ කල බ්ලොග් පෝස්ටුවක්ද එහි ඇත​.

    ReplyDelete