වාව් එළ.................. තාම බලන තමන්.....
අහම්බෙන් දැක්කේ කාටත් පොඩ්ඩක් හිනාවෙන්න දැම්ම බ්ලොග් එකේ.
මරු......මරු.....
thnx
එල එල ඔහොම යං
පුලුවන් වෙලාවට මෙහෙම ඒව දාන්නම් දිගටම එන්න
ටෙනියගෙයි බන්ධුවගෙයි ඒවට වඩා මට නම් මුන් දෙන්න ඉදිරියෙන්.... එල....
ඇත්ත තමයි මුන්ගේ විහිලු වල විශේෂත්වයක් තියෙනවා
හප්පා සැජ්ජාවෙ බෑ..මගෙ පෝං එකේ තිබිල ඕක ගෙදර අයත් බලල... හොදට හිනාවෙලා ඉදල...;මං ගෙදර ආවම අහනව තෝ මේවද බොල බලන්නෙ කියල...කාට කියන්නද
එහෙනම් මීට කලින් මේක බලලා තිබුණද?
විනෝදාශ්වාදයත් අවශ්‍යයිනේ. නියම කතාව.
ඔවු ඔවු හැබෑටම
අපිට ඉතින් වීඩියෝ බලන්න පින නෑනෙ.
ඒ මොකද අප්පේ
ඕක බලන්න ගෙදරම ඉන්න ඕනෙ.
විවේක වෙලාවක බලන්නකෝ නිවිහැනහිල්ලේ
වාව් එළ.................. තාම බලන තමන්.....
ReplyDeleteඅහම්බෙන් දැක්කේ කාටත් පොඩ්ඩක් හිනාවෙන්න දැම්ම බ්ලොග් එකේ.
Deleteමරු......මරු.....
ReplyDeletethnx
Deleteඑල එල ඔහොම යං
ReplyDeleteපුලුවන් වෙලාවට මෙහෙම ඒව දාන්නම් දිගටම එන්න
Deleteටෙනියගෙයි බන්ධුවගෙයි ඒවට වඩා මට නම් මුන් දෙන්න ඉදිරියෙන්.... එල....
ReplyDeleteඇත්ත තමයි මුන්ගේ විහිලු වල විශේෂත්වයක් තියෙනවා
Deleteහප්පා සැජ්ජාවෙ බෑ..
ReplyDeleteමගෙ පෝං එකේ තිබිල ඕක ගෙදර අයත් බලල... හොදට හිනාවෙලා ඉදල...
;මං ගෙදර ආවම අහනව තෝ මේවද බොල බලන්නෙ කියල...
කාට කියන්නද
එහෙනම් මීට කලින් මේක බලලා තිබුණද?
Deleteවිනෝදාශ්වාදයත් අවශ්‍යයිනේ. නියම කතාව.
ReplyDeleteඔවු ඔවු හැබෑටම
Deleteඅපිට ඉතින් වීඩියෝ බලන්න පින නෑනෙ.
ReplyDeleteඒ මොකද අප්පේ
Deleteඕක බලන්න ගෙදරම ඉන්න ඕනෙ.
ReplyDeleteවිවේක වෙලාවක බලන්නකෝ නිවිහැනහිල්ලේ
Delete