අප සාමාන්‍ය මුද්‍රණ කටයුතු වලදී කරන්නේ ත්‍රිමාණ දේ පැතලි තලයකට මුද්‍රණය කරන එක. ඒ කියන්නේ මුද්‍රණ කඩදාසි වලට වගේ පසුතලයකට ගන්න එක. නමුත් ත්‍රිමාණ මුද්‍රණ ශිල්ප ක්‍රමයේදී ත්‍රිමාණ ආකෘතිය ඒ ආකාරයෙන් ත්‍රිමාණ වස්තුවක් ලෙස නිර්මාණය කරගන්න පුළුවන්.මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණශිල්පක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයයි.මේ ආකාරයට ලෝහ උපකරන වුවත් නිර්මාණය කිරීමේ හැකියාව ඇත.
පට්ට වීඩියෝවක්...පුදුම හිතෙනවා නවීන තාක්ෂණය දැක්කම....මෙවැනි වටිනා දේවල් අපට රැගෙන ඒම ගැන බෙහෙවින්ම ස්තුතියි පකිස්....
ReplyDeleteනම පකිස් වුනාට අරන් එන්නේ පට්ට ඇඩ්වාන්ස් බඩු නෙව...
ReplyDeleteතැනක් යූ වේවා...
සුපිරියි පකිස්...
ReplyDeleteජ ය වේ වා !!!
මරු ඈ..
ReplyDeleteඅඩේ පට්ට පට පට නෙව...
ReplyDeleteමේක බැලුව කියල පාඩුවක් නං උනේ නෑ
සිරා වීඩියෝ එක මචන්
ReplyDeleteඔන්න මාත් ආව. මං හිතනව මේ තාක්ෂණය නිසා ලොකු විපර්යාසයක් වෙයි කියල.රෝදය හොයාගත්ත වගෙ ලොකු පෙරළියක් වේවි.කාර්මික විප්ලවයෙන් පසු නිෂ්පාදන ක්ෂේත්රයේ ලොකුම වෙනස
ReplyDeleteහැබෑවමයි කාර්මික විප්ලවයට පස්සේ ඇතිවුන විශ්මිත නිර්මාන වලින් හොඳම එක කියන්න පුළුවන්.
Deleteනවීන තාක්ෂණය උපයෝගී කරගෙන තමයි ඉදිරියේදී කාන්තාවගේ අභියෝග ජයගන්න වෙන්නෙත්.
ReplyDeleteඅම්මපා මේකනම් මාර වටින වීඩියෝ එකක්. බොහොම ස්තුතියි පකිස්ට මේ වගේ වැදගත් තොරතුරු අපි අතරේ බෙදාහරිනවට.
ReplyDelete