Wednesday, September 3, 2014
ජෝන් කොතලාවල ගැන අහපු නැති කතාවක්.
සර් ජෝන් කොතලාවල් කියපුවහම මේ රටේ නොදන්න කවුරුවත් හොයාගන්න හරි අමාරුයි. ඒ ඔහුගේ චරිතයේ තියෙන විශේෂත්වය නිසා. ජෝන් කොතලාවල කියන්නේ මේ රටේ හිටපු අගමැතිවරයෙකුත් වෙනවා. ජෝන් කොතලාවල චරිතය ගොඩ දෙනෙකුට මතක තියෙන්නේ නෙයිනගේ සූදුපොල වටලපු ඉතිහාසගත සිදුවීමත් එක්කයි.
මේ කියන්න යන්නෙ උන්නැහේ කරපු වීරකමක් ගැනනම් නෙවෙයි. තේරෙන බාසාවෙන්ම කිවුවොත් සිරාම වැඩක් ගැන. ඔන්න මෙතුමා අගමැති වෙලා හිටපු කාලේ එංගලන්තේ රජ පවුලේ කුමාරිකාවක් ලංකාව බලන්න ආවලු පොඩි සංචාරයක් දාන්න. ඉතින් මේ කුමාරිය රටේ වැදගත් සුන්දර ස්ථාන බලන්න එක්ක යන එකයි එයාට අවශ්‍ය පහසුකම් සපයන වැඩෙයි කළේ කොතලාවල උන්නැහේ. අපරාදෙ කියන්න බෑ මනුස්සයා ඒක හොඳට වගකීමෙන් කරලා. ඔන්න ඉතින් මේ කුමාරිකාව රටේ සිත්ගත් ලස්සන තැන් වලට එක්ක යනකොට මතකසටහන් හැටියට පින්තූර ටිකක් ගන්න කැමරාකරුවෙකුත් එක්ක යන්න අමතක කළේ නෑ. කැමරාකාරයත් අපේ රටේම මනුස්සයෙක්. ඉතින් ඕන් දවසක් කොතලාවල උන්නැහේ අපේ රටේ විශ්මිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙච්ච සීගිරිය බලන්න මේ කුමාරිකාව එක්කරගෙන ගියා අර කැමරාකාරයත් එක්ක. මෙහෙම ගිහිල්ල ඔන්න දැන් කට්ටියම සීගිරි ගල නගිනවලු බිතුසිතුවම් බලන්න හිතාගෙන. ඔය අස්සේ තමයි මාර වැඩේ උනේ. මෙන්න බොලේ එක පාරටම හෙන හයියෙන් හුලං පාරක් ඇවිල්ලා අර කුමාරියගේ ගවුම උඩ ගියාලු. මේක දැක්ක කොතලාවල උන්නැහේ කැමරා කාරයට කෑගහල කිවුවලු "ගනින් යකෝ පින්තූරයක්" කියලා. ඔන්න ඕකයි සිද්ධිය. මේක ගොඩක් අය දන්නෙ නැති හින්දා ටිකක් හිනා වෙන්නත් එක්ක බ්ලොග් එකෙත් දැම්ම ඔන්න.
Subscribe to:
Post Comments (Atom)
නෙයිනගේ සූදුව ඇල්ලුවේ සර් ජෝන් කොතලාවල නෙමෙයි එයාගේ තාත්ත කියලයි මම අහල තියෙන්නෙ.
ReplyDeleteඑයාගේ නමත් ජෝන් කොතලාවල කියලයි මම අහල තියෙන්නේ .....ටිකක් හොයල බලන්න
ඇත්ත..ඇත්ත..
Deleteමාත් මේ ලඟදි තමයි දැක්කේ..
ලංකාදීපේ "දියත" කෑල්ලේ තිබ්බේ...
Ow sir john kothalawala kiyanne ape rate thuwana agamathi thuma. Neinage suudupola wataluwe ethumage thaththa jon kothalawala sajan major waraya.niwaradi thorathura eyai
Deleteඔය කිව්වේ එළිසබෙත් කෙල්ල ආපු වෙලාවේ වෙච්චි සිද්ධියක්.. බං.. සර් ජෝන් කොච්චර කිව්වත් ඒ කාලේ හිටි මාධ්‍යවේදියෝ නොසැලී හිටියා.. ඒකට දැං කාලේ...
ReplyDeleteඅමතක උනා.. මම මේ බැලුවේ ඔය කතාව නොදන්න එකෙක් කෝමද හොයාගන්නේ කියලයි.. උඹට මේ වැඩේ හරියන්නෑ.. මොකක් හරි ආවේණික දෙයක් ලියන්න හුුරු වෙයන්..
Deleteමේ කතාව ගොඩක් අය අහල තියෙන එකක්.
Deleteමේක ගොඩක් අය දන්නෙ නැතුව ඇති කියලනෙ බං මම හිතුවේ. ආ ඒකෙන් කමක් නෑ ඇත්තටම කොතලාවලගේ තාත්තද අර නෙයිනව ඇල්ලුවේ?
Delete//ජෝන් කොතලාවල චරිතය ගොඩ දෙනෙකුට මතක තියෙන්නේ නෙයිනගේ සූදුපොල වටලපු ඉතිහාසගත සිදුවීමත් එක්කයි.//
ReplyDeleteඒක කලේ මේ කොතලවලගෙ තාත්ත, එයත් ජෝන් කොතලාවලම තමා. උන්දැ මඩපාත ආටිගල හාමුගෙ දූ බැඳල ලැබිච්චි පුතා තමයි අගමැති කොතලාවල උනේ.
ඔය කොතලාවලගෙ පොටෝ කතාව එන්නෙ ගු.ලිගෙ පොතේ. දේශ කිව්ව වගේ ඕක නොදන්න උන් තමා අඩු :D
ගොඩ දෙනෙකුට ඕක පැටලෙනව
Deleteඔය කතාව ඇත්තනම් කොතලාවල කරල තියෙන්නේ අන්තිම පහත් වැඩක්. අගමැති කෙනෙකුට සුදුසු නොවන අන්තිම කැත වැඩක්. දැනුත් අපේ රටේ පිරිමි කාම උන්මත්තකයෝ ගෑනු ළමයින්ගේ කකුල් දිහා බලන්න කොච්චර කෑදරකමක් තියෙනවද? මේ වගේ ජරා ගති තියෙන මිනිස්සු මනුස්ස කමටත් නිග්‍රහයක් කරනවා. කිසි සංවරකමක් නෑ. කාමුකත්වය අනුව තමයි උන් ගෑනුන්ට ඇඳුම් අඳින්න කියල දෙන්නෙත්. ඒකනේ අනෙක් ප්‍රශ්නේ. මේ වගේ මිනිස්සුන්ට දෙන්න දඬුවමක් නැති එකත් හරිම ගැටළුවක් බලන්න මෙහෙම තත්වයක් තියෙද්දි අගමැතිවරු මෙහෙම හැසිරෙද්දි ගෑනියෙකුට පාරේ බැහැල නිදහසේ ගමනක් යන්න පුලුවන් තත්වයක් තියෙයිද?
ReplyDeleteඑහෙම උනා. ඒත් එයා චර්යාධර්ම නොදැනගත්තට කැමරාව අතේ තියන් හිටිය මාධ්‍යෙව්දියා තමන්ගේ රාජකාරිය මොකක්ද කියල දැනං හිටි නිසා ගොඩ ගියා. නැත්නං අද වෙනකොට ඒ පින්තුරේ ලංකාවට ලොකු බලපෑමක් කරලා.
Deleteවනිතා අපට පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔය වගේ වෙලාවක පිරිමි කොහොමද ඉන්න ඕනෙ කියල
Deleteහරි හරි..ඔන්න පටන් ගත්ත..
Deleteවනිතා ගෑනුන්ගේ හුත්තවලුයි කකුලුයි දැකපු නැති පිරිමි ඉන්නවනම් පෙන්නනවකෝ ( උපන් අන්ධයෝ නැතුව )
Deleteඅනේ නිකම් පලයන් යන්න වනිතා. ගෑනියෙකුගේ කකුල නෙවෙයි මහ ලොකුවට වහගෙන ඉන්න හුත්තවල් සේරම දැකපු එවුන් තමයි උඹත් එක්ක ලෝකේ අනික් එවුනුත් හදල තියෙන්නේ. ගෑනියෙකුගෙ කකුලක් දැක්ක කියලා ඔච්චර මැරෙන්න හදන එවුන් තමයි මනුස්සකමට නිග්‍රහ කරන්නේ. ආචාරධර්ම කියල දේවල් තියෙනව තමයි. ඒත් ස්වභාවධර්මය තියෙන්නේ ඊට උඩින්. වනිතා නිකම් ගොන් කතා නොකිය පලයන් යන දිහාවක.
ReplyDeleteaddoooooo dannawada me kathawa jhon kothalwala marila pettiya wahanna barilu.. polla kelin wela .. etha hitapu kanthwawanta ethanina ayin wenna kiwwamalau polla basse onna marunath wada ... thaw katha thienwa ban ekasiya gannata ... sir francis molamurege wife and duwta kelapu kathawa dannawada
ReplyDeleteඅපේ පකිස් තුමාට මතක්කරල දීපු එක හොඳයි. තව කතා දාන්නෙ නැතැයි.
Deleteශ්‍රී ලංකේය අභිමානය නොවේද මේ...?
ReplyDelete
Deleteඔවු බන් ශ්‍රී ලාංකේය අභිමානය තමයි. මොකද කොතලාවලට ඕක කෙලින්ම කියන්න පිටකොන්දක් තිබුනා. වෙන රටවල එවුන් හොරෙන්නේ කියන්නේ.
හෙහ් හෙ..ඉතින් කැමරාකාරය පොටෝ එකක් ගත්තැයි..
ReplyDeleteමම හිතන්නේ ඌට ඒක ගන්න බැරිවෙලා. නැත්තන් අදටත් ඕක නෙට් එකේ සර්ච් කරොත් හම්බවෙනවනේ ලේසියෙන්ම.
Deleteඋත්සාහය හොඳයි. මෙහෙම දානකොට, මේ වගේ කතා දෙකතුනක් වත් එකට කරල දාන්න.
ReplyDeleteබලමුකෝ දෙක තුනක් එකට මතක් උනොත් දාන්නම්
Deleteහිහි අහල තියෙනව යකෝ
ReplyDeleteමමත් අහල තියෙනව බන්
ReplyDelete