Sunday, November 22, 2015
පන පලයන් පෙරේදට කිවුවලු
ඔන්න අද උදේ අන්තර් ජන්ජාලයෙන් රට තොටේ විස්තර බලන අතරේ පස්චාත්බාගයෙනුත් හිනා යන කතාවක් දැක්කා ඕං. මේ දවස් වල ඉතින් මාධ්‍ය පුරාවටම තියෙන්නේ බජට් එකේ විස්තරනේ. ඔන්න මේ නිවුස් එක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රටටම කිවුවයි කියන බඩට දැනෙන වෙනස්කම් ගැන නෙවෙයි රටට දැනෙන වෙනස්කම් ගැන හිතන්න කියලා අළුත් බජට් එක ගැන කියපු කතාව. එතුමා එහෙම කියල තියෙන්නේ ගාල්ලේ ඉමදූව පලාතේ පැවති උත්සවයකට සහභාගී වෙන අතරෙලු. ඒ කියන්නේ බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතන්න කියලා තමයි එතුම කියල තියෙන්නේ. මෙතන ඔය කතාව අහන කාටත් අධෝමුඛයෙන් හිනා යන සිද්ධිය වෙන මොකක්වත් නෙවෙයි මෙයාව බලයට ගේන්න කැප වෙලා වැඩ කළේම රට ගැන හිතනවට වඩා කවදත් බඩ ගැන හිතන එවුන් යහපාලන බේගල් විශ්වාස කිරීම කියන එක.
සිරිසේන උන්නැහේ මේ කතාව කියල තියෙන්නේ සිංහල භාශාවෙන් නිසා එතුමා සිංහල බහුතරයකට විශේෂයෙන් ආමන්ත්රනය කරපු බවත් පැහැදිලියි. ඔය කතාව එක අතකට දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයි පුළුවන්නම් අරාබි භාශාවෙනුයි කිවුවනම් බඩ ගැන හිතනවට වඩා තම තමන්ගේ මනෝ රාජ්‍ය ගැන හිතන දෙමළ මුස්ලිම් ජාතිවාදී බෙදුම්වාදියෝ ටිකට හොඳට තෙරෙන විදිහට ඔවුන්ව අමතන්න පුළුවන්කම තිබුණා. ඇයි ඉතින් ජනවාරි 8 වෙනිදා මේ සේරම බෙදුම්වාදී පිසාච්චයෝ ටික උන්ගේ මනෝ රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නනේ සිරිසේන මහත්තයව ජනාධිපති කරගන්න කැප වුනේ. එච්චරක්යෑ උන් සේරම බඩට වෙන වෙනස් කමයි අනාගතේ තමන්ට රටෙන් පැත්තක් ලියාගෙන කරගන්න වෙනසයි ගැනත් හොඳට දැනගෙන හිටියනේ.
මෛත්‍රීපාල මහත්තයා ඔය කතාව සිංහලෙන් කියලා බහුතරයක් සිංහල මිනිස්සුන්ට ආමන්ත්රනය කරන්න හිතනවනම් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනවාරි 8 වෙනිදාත් බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතපු සිංහල බහුතරයක් එතුමගෙ යහපාලනේට විරුද්ධවයි චන්දේ දුන්නේ. බඩට දැනෙන වෙනස්කම් වලට වඩා කවදත් රටට දැනෙන වෙනස්කම් ගැන හිතන මිනිස්සු හැමදාම හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව බලයට ගෙනාපු විජාතික බලවේග වලට එරෙහිව ජාතික බලවේග පැත්තේ. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතපු සිංහල සුළුතරයක් තමයි දෙමළ මුස්ලිම් ජාතිවාදී බහුතරයක් එක්ක එකතු වෙලා සිරිසේන මහත්තයට චන්දේ දුන්නේ. ඒ අතින් බැලුවත් සිරිසේන මහත්තයට වැඩි සහයෝගයක් තියෙන්නේ රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන අයගෙන්. සිරිසේන මහත්තය දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ගේ මනෝරාජ්‍ය පැත්තෙන් හිතලනම් කතාව කිවුවේ ඒ අයගේ පැත්තෙන්නම් කතාව හරි. අනේ ඉතින් ඔබතුමා කියන විදිහට ජනවාරි 8 වෙනිදත් අර බඩට වෙන වෙනස්කම් ගැන හිතලා ඔබතුමාට චන්දේ දීපු සිංහලයො ටික රට ගැන හිතල චන්දෙ දීල තිබුණනම් ඔබතුමා අද ජනාධිපති නෙවෙයිනේ. සිරිසේන මහත්තයෝ තමුන්ව බලයට ගෙනාවෙම රට ගැන නොහිතා බඩ ගැන හිතන සිංහල සුළුතරයකගේ මෝඩ ගතිය කියල දැනගෙනත් මේ වගේ නොගැලපෙන කතා කියන එක හරිද?අදටනම් හැබැයි බඩටත් කෙලවෙලා රටටත් කෙලවෙනව කියල ඔබතුමාට චන්දේ දීපු බඩ ගැන හිතන කට්ටියගෙනුත් වැඩි හරිය තේරුම්ගෙනයි තියෙන්නේ.
Labels:
ජාතිකත්වය,
දේශපාලන,
විනෝද,
විහිලු,
ශ්‍රී ලංකාව
Subscribe to:
Post Comments (Atom)
මු කොහොමහරි රටට පාංශුකූලේ දිල තමයි වැඩ අවසන් කරන්නෙ
ReplyDeleteමූ රටටම පාංශුකූලෙ දීල තමයි මහින්දගෙන් පලිගන්න යන්නේ මෙහෙමත් ගොන් නාම්බෙක්
Deleteමූ රටට පාංශුකූලේ දෙන්න ඉස්සර වෙලා මුටයි මුගේ අගමැතිටති පාංශුකූලේ දෙන්න උනානම් හරි.
Delete//ට ගැන නොහිතා බඩ ගැන හිතන සිංහල සුළුතරයකගේ මෝඩ ගතිය කියල දැනගෙනත් මේ වගේ නොගැලපෙන කතා කියන එක හරිද//
ReplyDeleteසහතික ඇත්ත..
අපේ කට්ටිය කොහොමත් බඩ ගැන තමයි මුලින් හිතන්නෙ. ජීවත් වෙන්න ඉතින් ඒක නොකරත් බෑ නෙ. දැන් ඔය කරලා තියෙන්නෙ සාලයො අඩු කරලා.
සලයො අඩුකරා රටට කෙලෙව්වට පස්සේ. මට දුක අර චන්දෙට කලින් එජාපේ ඇඩ් වල සුරංගනා ලෝක මවාගෙන හිටපු එවුන් ගැන.
DeleteHena gahapan wesigeputhata
ReplyDeleteFOR WHO ANO?
Deletewena katawath newyi mithripala wesigeputhata
Deleteමෛත්‍රීගේ අම්මට හචිස් යනවලු මේ දවස් වල.
Deleteරට ගැන හිතපු අය විරුද්ධවයි ජන්දේ දුන්නේ.. අන්න බලපං උඹගේ බයිකම මතුවෙන තැන.. හැක්
ReplyDeleteඅන්න බලපන් උඹේ comment එකෙන් උඹේ ටොයිකම මතු වෙච්ච හැටි. මගේ බයි කම ඇතුලේ තියෙන්නේ බඩ වෙනුවෙන් රටේ ජාතික උරුමයක් පාවා දෙන්න තියෙන අකමැත්ත. උඹේ ටොයි කම ඇතුලේ තියෙන්නේ ජාතකයක් නැති කම වගේම බඩ වෙනුවෙන් ඕන පාවදීමක් කරන්න තියෙන උනන්දුව. උඹේ ටොයි කමට වඩා මගේ බයි කම කොහෙන් බැලුවත් තියෙන්නේ ඉදිරියෙන්.
Deleteහැක් හැක්.. අයියෝ සල්ලි කිව්වා
Deleteඅයියෝ සිරිසේන
Deleteමේ යෝධයගේ වැඩ වලට හිනා වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද.
ReplyDeleteමේවට හිනා වෙවී ඉඳල කවද හරි අඬන්නත් වෙයි. ඒ මොකෝ මුන්ට ඉක්මනින් කෙල උනේ නැත්තන් රටත් ඉවර නිසා.
Deleteමහින්ද බඩට පාර ගැහුව කියලනේ මේ යකාව පත් කරගත්තේ බඩගැන හිතන ගල් අපතයො ටික. දැනුත් මුට කියන්න තියෙන්නේ රට ගැන නොහිත බඩ ගැන හිතල පස්සේ රැවටිලා බඩට දෙයක් දාගන්නෙත් නැතුව රටත් නැතිකරගනිල්ල කියලා තමයි
ReplyDeleteඋඹ හරියටම හරි ඇනෝ
Deleteඑල පෝස්ට් එක
ReplyDeleteඑල එල මූ අපට විහිළු සපයනව රටටත් කෙලවගෙනම
DeleteRata kapu polonnaruwe gal musalaya
ReplyDeleteබුකියෙනම් මෙයාට වැඩිපුර බනින්නේ මෙයාට කලින් පැල් බැඳගෙන කඩේ ගියපු අය...
ReplyDeleteඒකයි සතුටු...
mulu ratema sapaya wadila thamayi mu marenne
ReplyDeleteදොස් කියන්න ඕනේ අම්බලන්ගොඩ සාදිරිස් ගුරුන්නාන්සේට. මොකද රුකඩ නටවන හැටි ඉගැන්නුවේ උන්ගේ පරම්පරාවේ උන්දලා නිසා.
ReplyDeleteතෝ හිතුවද තම්බීන්ටයි දෙමලුන්ටයි වෙන වැඩක් නෑ මේ රටෙ කෑලි බෙද බෙද ඉන්න
ReplyDeleteප්‍රභා අයියා එහෙම දැඟලුවේ මොටකද කියලයි මම මේ කල්පනා කරන්නේ...
Delete