Pages

Thursday, November 27, 2014

Baobab "බඕබාබ්" ගස


Baobab "බඕබාබ්" ලෙස හඳුන්වන මෙම ශාකය වැඩෙන්නේ අතිශය ශුෂ්ක වියලි පරිසරයන් වලයි. මේ ගසේ විශේෂත්වය වන්නේ කොල ඉතා අඩු වීමත් කඳේ මහත මාංශල ගතිය වැඩිවීමත් යන ලක්ෂණයි. එසේ වන්නේ ඇයි? ඒකට හේතුව වෙන්නේ මේ ශාක වැවෙන පරිසරයේ දැඩි ශුෂ්ක බව නිසා ගස හැකිතාක් ජලය සංරක්ෂණය කිරීමට හැඩගැසී තිබීම. මේ ශාකයේ පත්‍ර ප්‍රමාණය ඉතා අඩු වීම තුලින් පරිසරයට ජලය වාශ්ප වීම අඩුවී තිබෙනවා. ඒ අතරම කඳේ මාංශල ගතිය වැඩි වීම නිසා ගසට වැඩි ජල ප්‍රමාණයක් රඳවගන්න පුලුවන් වෙනවා. මේ ගසකට සාමන්‍ය වශයෙන් ජල ගැලුම් 30000ක් පමණ රඳවාගන්න හැකි බව සඳහන්.

14 comments:

  1. ලංකාවේ නෑනේ. ඒක නිසා තව විස්තර තිබුනා නං හොදයි..

    ReplyDelete
    Replies
    1. එකක් හෝ දෙකක් තියෙනවා. උතුරේ..

      Delete
    2. තියෙන්නේ මන්නාරමෙ.උතුරෙත් තියනව ඇති.දේශා,වැඩක් නෑ බන්,අරක්කු නෙමෙයි තියෙන්නේ,වතුර.

      Delete
    3. අම්මප මම දන්නෑ.. මනෝෂ් විස්තර තියෙන තැනක් දීපං

      Delete
    4. මෙන්න මෙතන බලපං මචෝ.. දහවෙනි ඡේදයේ තියෙනවා. තව ලංකාවෙ පැරණිම වෘක්ෂ කිහිපයක් ගැනත් තියෙනවා.

      http://www.mawbima.lk/55-55612-news-detail.html

      Delete
    5. Baobab tree in Mannar
      http://amazinglanka.com/wp/baobab-tree-at-mannar/
      http://ecoguardians.blogspot.com/2014/10/baobab-tree-in-pallimune-mannar.html

      Delete
    6. ඇනෝට ස්තුතියි

      Delete
  2. http://amazinglanka.com/wp/baobab-tree-at-mannar/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලින්කුව දැම්මට

      Delete
  3. නියමයි........... අදමයි දැක්කේ.......... දැනුමට යමක් ගත්තා.............. අපිට දකින්න නැති නිසා තව ටිකක් විතර විස්තර දැම්මා නම් තවත් ප්‍රයෝජනයි.................. තැන්කූ

    ReplyDelete
    Replies
    1. විස්තර හොයාගෙන දාන්නම් විවේකයක් තිබුනොත්

      Delete