Thursday, November 27, 2014
Baobab "බඕබාබ්" ගස
Baobab "බඕබාබ්" ලෙස හඳුන්වන මෙම ශාකය වැඩෙන්නේ අතිශය ශුෂ්ක වියලි පරිසරයන් වලයි. මේ ගසේ විශේෂත්වය වන්නේ කොල ඉතා අඩු වීමත් කඳේ මහත මාංශල ගතිය වැඩිවීමත් යන ලක්ෂණයි. එසේ වන්නේ ඇයි? ඒකට හේතුව වෙන්නේ මේ ශාක වැවෙන පරිසරයේ දැඩි ශුෂ්ක බව නිසා ගස හැකිතාක් ජලය සංරක්ෂණය කිරීමට හැඩගැසී තිබීම. මේ ශාකයේ පත්‍ර ප්‍රමාණය ඉතා අඩු වීම තුලින් පරිසරයට ජලය වාශ්ප වීම අඩුවී තිබෙනවා. ඒ අතරම කඳේ මාංශල ගතිය වැඩි වීම නිසා ගසට වැඩි ජල ප්‍රමාණයක් රඳවගන්න පුලුවන් වෙනවා. මේ ගසකට සාමන්‍ය වශයෙන් ජල ගැලුම් 30000ක් පමණ රඳවාගන්න හැකි බව සඳහන්.
Labels:
දැනුම,
පරිසරය,
ලෝකය,
විද්‍යා දනුම,
විෂ්මිත දේ
Subscribe to:
Post Comments (Atom)
ගැලුම් 30000ක්.........
ReplyDeleteOh yes
Deleteලංකාවේ නෑනේ. ඒක නිසා තව විස්තර තිබුනා නං හොදයි..
ReplyDeleteඑකක් හෝ දෙකක් තියෙනවා. උතුරේ..
Deleteතියෙන්නේ මන්නාරමෙ.උතුරෙත් තියනව ඇති.දේශා,වැඩක් නෑ බන්,අරක්කු නෙමෙයි තියෙන්නේ,වතුර.
Deleteඅම්මප මම දන්නෑ.. මනෝෂ් විස්තර තියෙන තැනක් දීපං
Deleteමෙන්න මෙතන බලපං මචෝ.. දහවෙනි ඡේදයේ තියෙනවා. තව ලංකාවෙ පැරණිම වෘක්ෂ කිහිපයක් ගැනත් තියෙනවා.
Deletehttp://www.mawbima.lk/55-55612-news-detail.html
Baobab tree in Mannar
Deletehttp://amazinglanka.com/wp/baobab-tree-at-mannar/
http://ecoguardians.blogspot.com/2014/10/baobab-tree-in-pallimune-mannar.html
ඇනෝට ස්තුතියි
Deletehttp://amazinglanka.com/wp/baobab-tree-at-mannar/
ReplyDeleteතැන්කුයි
Deleteබොහොම ස්තුතියි ලින්කුව දැම්මට
Deleteනියමයි........... අදමයි දැක්කේ.......... දැනුමට යමක් ගත්තා.............. අපිට දකින්න නැති නිසා තව ටිකක් විතර විස්තර දැම්මා නම් තවත් ප්‍රයෝජනයි.................. තැන්කූ
ReplyDeleteවිස්තර හොයාගෙන දාන්නම් විවේකයක් තිබුනොත්
Delete