Pages

Wednesday, June 4, 2014

චීන මහා ප්‍රාකාරය තුලින් රිංගන ඩේවිඩ් කොපෆීල්ඩ්


චීන මහා ප්‍රාකාරය තුලින් මනුස්සයෙක් රිංගන මේ දර්ශනය විශ්වාස කරන්නත් පුලුවන්ද බලන්න. මැජික් උනත් හරිම අද්භූත සිදුවීමක්.


17 comments:

  1. බුවාගෙ මැජික් කීපයක්ම මං බලල තියේ...
    මේකත් පට්ට..
    මතකදඅර ගෑණු කෙනෙක් දෙකට කපල පෙන්නන එක

    ReplyDelete
    Replies
    1. මොකෙක් උනත් පට්ට වැඩ කාරයා

      Delete
  2. ඇස් බැඳුම් නේ, හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු නැත්නම් මේව මහ රෑම කරනවයෑ.

      Delete
  3. මැජික් මැජික්

    ReplyDelete
    Replies
    1. ලෝකේ හොඳම මැජික් දර්ශන

      Delete
  4. මේ මූට චීන මහා මොකක්ද එකෙන් විතරද දන්නේ නැ රිංගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මූ කොහොම මේඅ කරාද කියන එක තමයි ගැටලුව

      Delete
  5. ඔව්ව මොනවද අපේ රටේ රජවරු පෙන්නන මැජික්නෙ මැජික්..

    ReplyDelete
    Replies
    1. ඇයි හොර දේසපාලුවෝ.උනුත් දක්ෂයි

      Delete
  6. මාත් කාලේකට කලින් මැජික් ඉගෙන ගත්තා ඉන්දියාවෙන් ආපු පොරක් ගෙන් ,ඒ දවස් වල මං ඔය සිද්ධිය දැක්කා පස්සෙ පොරගේ මැජික් වල රහස් ගැන ඩි.වි.ඩි එකක් හබ්බ වුණා මුණ වහ ගත්ත පොරක් කරන එකක් ,කොම වුනත් මැජික් වලට ආසයි වැඉයෙන්ම වීදි වල කරන මැජක් වලට

    ReplyDelete
    Replies
    1. මමත් ටිකක් උනන්දුයි මේ වගෙ දේවල් බලන්න.

      Delete
    2. Now You See Me මෙන්න මේ පිලුම බලහන්

      Delete
  7. අයියෝ මුගේ අසල්වැසි ස්වාමිපුරුෂයෝ

    ReplyDelete
  8. මොනා වුනත් වැඩේ නම් එල හැබැයි..

    ReplyDelete
    Replies
    1. පට්ට වැඩකාරයෙක් වෙන්න ඕනේ මෙහෙම දෙයක් පෙන්නන්න

      Delete