අනේ මන්ද...
හැක්.......... එළස්.......
හෙක් හෙක් මොන බොරුද, :D
විය නොහැකි දෙයක් මේ...
ඕක ඉතින් ලගදී ඇත්තටම වෙලා තිබ්බේ.. හැබැයි ඒ එයාර්පෝර්ට් එකක..
අන් මංදහමර් එක්කට ප්ලේන් එක්ක බර දරා ගන්න පුලුවන්ද..පිස්සුනේ
හමර් එකට මේ වගේ පොඩි ප්ලේන් එකක බර දරාගන්න පුළුවන් ඒකෙ ඉන්ධන, මගීන් සහ අනෙකුත් පැටවීම් අවමයක තියෙනවානම්. මොකද, හමර් එකක් ඔය වගේ පාත් වෙන්නෙ (පස්ස බිම ඇනෙන තරම්) ඒ වගේ ලොකු බරකට විතරයි.
ඒකෙ නෝස් ලෑන්ඩිං ගියර් එක කැඩිලා යන එක නම් තාත්විකව හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගොඩබැස්මකදි, ඒ කොටස් වලට දරාගන්න වෙන බර, ඒකෙ ඇත්ත බර තරම් කිහිප ගුණයක් වෙනවා. හමර් එකක් නෙවෙයි, ටිකක් ලොකු ගල් කැටයක් වුණත් ඇති ඒ කොටස ඒවිදිහට කැඩිලා යන්න.නිර්මාණය විද්‍යාත්මකව නම් හොඳයි, ඒත් කලාත්මකව බැලුවම නම් එච්චරටම රසයක් නෑ වගේ!!
මේක හමර් එකක් නෙවෙයි Jeep Grand Cherokee එකක් නේද?
අනේ මන්ද...
ReplyDeleteහැක්.......... එළස්.......
ReplyDeleteහෙක් හෙක් මොන බොරුද, :D
ReplyDeleteවිය නොහැකි දෙයක් මේ...
ReplyDeleteඕක ඉතින් ලගදී ඇත්තටම වෙලා තිබ්බේ.. හැබැයි ඒ එයාර්පෝර්ට් එකක..
ReplyDeleteඅන් මංද
ReplyDeleteහමර් එක්කට ප්ලේන් එක්ක බර දරා ගන්න පුලුවන්ද..
පිස්සුනේ
හමර් එකට මේ වගේ පොඩි ප්ලේන් එකක බර දරාගන්න පුළුවන් ඒකෙ ඉන්ධන, මගීන් සහ අනෙකුත් පැටවීම් අවමයක තියෙනවානම්. මොකද, හමර් එකක් ඔය වගේ පාත් වෙන්නෙ (පස්ස බිම ඇනෙන තරම්) ඒ වගේ ලොකු බරකට විතරයි.
Deleteඒකෙ නෝස් ලෑන්ඩිං ගියර් එක කැඩිලා යන එක නම් තාත්විකව හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගොඩබැස්මකදි, ඒ කොටස් වලට දරාගන්න වෙන බර, ඒකෙ ඇත්ත බර තරම් කිහිප ගුණයක් වෙනවා. හමර් එකක් නෙවෙයි, ටිකක් ලොකු ගල් කැටයක් වුණත් ඇති ඒ කොටස ඒවිදිහට කැඩිලා යන්න.
ReplyDeleteනිර්මාණය විද්‍යාත්මකව නම් හොඳයි, ඒත් කලාත්මකව බැලුවම නම් එච්චරටම රසයක් නෑ වගේ!!
මේක හමර් එකක් නෙවෙයි Jeep Grand Cherokee එකක් නේද?
Delete