Pages

Sunday, June 22, 2014

නානා ලිඳේ



ඔන්න එක ගමක හිටියලු මනුස්සයෙක් නානා කියල. දවසක් මේ නානා ළිඳකට ගියාලු වතුරටිකක් ගන්න. ඉතින් බොලේ වෙච්ච ඇබැද්දියක මහත කියන්නේ මේ යෝදය පය ලිස්සලා ළිඳට වැටිලා. ඉතින් මිනිහා ළිඳ ඇතුලේ ජබ ගහ ගහ ඉන්නකොට ඒ අහලින් ගිය මනුස්සයෙකුට අහම්බෙන් වගේ මේ සද්දේ ඇහිලා තියෙනවා. මිනිහා නිකමට වගේ ඇහුවලු කවුද ළිඳේ කියලා. නානා එක පාරටම උත්තර දුන්නලු මම නානා කියලා. අර මනුස්ස්යත් කියපි එහෙනම් නාගෙනම වරෙන් කියලා. බැලින්නම් මිනිහට ඒක ඇහිල තියෙන්නේ මම නානවා කියන්න වගේ. ඇයි ඉති නානා ළිඳ ඇතුලෙනේ. කොහොමෙන් කොහොමෙන් හරි නානා මුලු දවසම ළිඳේ ඉඳල බොහොම අමාරුවෙන් ගොඩ ආවේ ළිඳට ආපු තව මනුස්සයෙකුගේ උදවුවෙන්.

2 comments:

  1. නානවානම් නාන්න නානා???

    ReplyDelete
  2. කතාව එලස්.................

    පකිස් විසින් අපේ මානසික තෘප්තිය උදෙසා කරන්නා වූ මේ මහා කාර්යයට අපේ ප්‍රණාමය.....

    ReplyDelete