මටනම් හොයාගන්න පුලුවන් උනේ 8යි
ඉතිරි එකත් හොයන්න
1. ලොකු සීයා2. පොඩි සීයා3. බබා වඩාගෙන ඉන්න ගෑනු කෙනා4. බබා5. නිදාගෙන ඉන්න බල්ලා6. කණුවේ වහලා ඉන්න කුරුල්ලාමේකට බල්ලා එහෙම ගන්න පුළුවන්ද? මිනිස්සු විතරම ද? ඒත් ඔච්චරයි දැක්කේ......... අනික් අය එකතු කරමුකෝ බලන්න........ හැබැයි අපිට බැරි වුණොත් පකිස් කියන්න වෙනවා හරිද? දැන්ම ගණන් කරපං////
7.ඒ කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්තකින් අහසෙ පේන ගැහැණු රූපය.8.කුරුල්ලටම පහළින් අහසෙ පේන මුහුණ.මං හිතන්නෙ බල්ල ළඟත් එකක් ඇති.
බල්ලව ගන්න බෑ. මිනිස් රූප හා මූණු විතරයි.
Manosh Sandaruwan කිට්ටුවටම හොයාගෙන, හැබැයි බල්ල ගාවනම් නෑ.
නෑ හොයා ගත්තා. කුරුල්ලා වහලා ඉන්න ආරුක්කුවේ දෙපැත්තේ මුහුණට මුහුණලා ඉන්න මිනිස් මුහුණු දෙක. ඒ කියන්නේ කණුවේ දෙපැත්තේ සීමාව තමයි මූණේ නහය, කට එහෙම තියෙන්නේ. මූණ පැත්තකට බලන් ඉන්නවා කියලා හිතන්න. දෙන්නෙක් මුහුණට මුහුණලා ඉන්නවා වගේනේ...
කුරුටු ගෑ ගී පවුර : තව ටිකක් හෙවුවොත් ඒ හොයපු පැත්තේම තවත් මූණු දෙකක් හොයාගන්න පුළුවන්. ඒ දෙක හොයාගත්තනම් අනෙක් ඒව හොයන එක ලේසියි කොහොමත්.
මේක පරණ එකක් අයියේ...
ටිකක් පරනයි තමා ඒත් ගොඩක් අයට මේවගේ දේවල් අහුවෙලා නෑ.
ඉතින් පරණයි නම් දේශකයා මේකට උත්තරේ දන්නවා ඇතිනේ... කියමුකෝ බලන්න///
9 කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්තකින් අහසෙ පේන ගැහැණු රූපයට උඩින් අහසේ තියෙන රූපය10. කුරුල්ලට පහළින් ආරුක්කුවයි කුරුල්ලා ඉන්න කනුවයි අතර ඇති රූපය
මිනිස් මූණට ආසන්න වශයෙන් සමාන මූණු ගැන විතරයි ප්‍රශ්ණේ අහන්නෙ මං හිතන හැටියට නේද?? සත්තුංගේ මූණු ගණං ගන්නේ නෑ. එහෙම බැලුවොත් 10ක් තියෙනවා. සත්තුත් එක්ක ගත්තොත් තවත් ගොඩයි.හරිම පින්තූරේ ගොඩාආආආආආආආක් තියෙනවා. මේක පොඩි වැඩියි. හොයන්න බෑ.
මටනම් හොයාගන්න පුලුවන් උනේ 8යි
ReplyDeleteඉතිරි එකත් හොයන්න
Delete1. ලොකු සීයා
ReplyDelete2. පොඩි සීයා
3. බබා වඩාගෙන ඉන්න ගෑනු කෙනා
4. බබා
5. නිදාගෙන ඉන්න බල්ලා
6. කණුවේ වහලා ඉන්න කුරුල්ලා
මේකට බල්ලා එහෙම ගන්න පුළුවන්ද? මිනිස්සු විතරම ද? ඒත් ඔච්චරයි දැක්කේ......... අනික් අය එකතු කරමුකෝ බලන්න........ හැබැයි අපිට බැරි වුණොත් පකිස් කියන්න වෙනවා හරිද? දැන්ම ගණන් කරපං////
7.ඒ කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්තකින් අහසෙ පේන ගැහැණු රූපය.
Delete8.කුරුල්ලටම පහළින් අහසෙ පේන මුහුණ.
මං හිතන්නෙ බල්ල ළඟත් එකක් ඇති.
බල්ලව ගන්න බෑ. මිනිස් රූප හා මූණු විතරයි.
DeleteManosh Sandaruwan කිට්ටුවටම හොයාගෙන, හැබැයි බල්ල ගාවනම් නෑ.
Deleteනෑ හොයා ගත්තා. කුරුල්ලා වහලා ඉන්න ආරුක්කුවේ දෙපැත්තේ මුහුණට මුහුණලා ඉන්න මිනිස් මුහුණු දෙක. ඒ කියන්නේ කණුවේ දෙපැත්තේ සීමාව තමයි මූණේ නහය, කට එහෙම තියෙන්නේ. මූණ පැත්තකට බලන් ඉන්නවා කියලා හිතන්න. දෙන්නෙක් මුහුණට මුහුණලා ඉන්නවා වගේනේ...
Deleteකුරුටු ගෑ ගී පවුර : තව ටිකක් හෙවුවොත් ඒ හොයපු පැත්තේම තවත් මූණු දෙකක් හොයාගන්න පුළුවන්. ඒ දෙක හොයාගත්තනම් අනෙක් ඒව හොයන එක ලේසියි කොහොමත්.
Deleteමේක පරණ එකක් අයියේ...
ReplyDeleteටිකක් පරනයි තමා ඒත් ගොඩක් අයට මේවගේ දේවල් අහුවෙලා නෑ.
Deleteඉතින් පරණයි නම් දේශකයා මේකට උත්තරේ දන්නවා ඇතිනේ... කියමුකෝ බලන්න///
Delete9 කුරුල්ලා වහල ඉන්න කණුවට අනිත් පැත්තෙ කණුවෙ පැත්තකින් අහසෙ පේන ගැහැණු රූපයට උඩින් අහසේ තියෙන රූපය
ReplyDelete10. කුරුල්ලට පහළින් ආරුක්කුවයි කුරුල්ලා ඉන්න කනුවයි අතර ඇති රූපය
මිනිස් මූණට ආසන්න වශයෙන් සමාන මූණු ගැන විතරයි ප්‍රශ්ණේ අහන්නෙ මං හිතන හැටියට නේද?? සත්තුංගේ මූණු ගණං ගන්නේ නෑ. එහෙම බැලුවොත් 10ක් තියෙනවා. සත්තුත් එක්ක ගත්තොත් තවත් ගොඩයි.
ReplyDeleteහරිම පින්තූරේ ගොඩාආආආආආආආක් තියෙනවා. මේක පොඩි වැඩියි. හොයන්න බෑ.