Pages

Friday, June 27, 2014

කලින් ඉදිරිපත් කළ පින්තූර ප්‍රෙහෙලිකාවට උත්තරේ මෙන්න.



මිනිස් රූප හා මුහුණු මම අංක කර තිබෙනවා. සමහර මුහුණු වල මායිම් ක්ළුපාට කඩඉරි වලින් ලකුණු කරලා ඇති.

7 comments:

  1. දෙකයි හොයාගන්න බැරිවුනේ හරී...

    ReplyDelete
  2. අපි ගොඩක් හෙව්වා................ හා නැද්ද???

    ReplyDelete
  3. ස්තුතියි කට්ටියටම අවධානය යොමුකළාට මේ ගැන. තවත් මේ වගේ දේවල් දාන්නම්කෝ ඉදිරියේදී.

    ReplyDelete
  4. මේකෙ තව ගොඩක් තියෙනවා බං, පුළුවන්නං මේකෙ ඔරිජිනල් සයිස් එකක් හොයාගනිං, මූණු හතලිහක් විතර හොයාගන්න පුළුවං. මේක පොඩි නිසා පේන්නෙ නෑ.
    පේන තව එක මූණක් පෙන්නලා නෑ. අංක 2න් ලකුණු කරලා තියෙන මනුස්සයගෙ මූණේ ඉස්සරහා කොටස වහලා බලන්න, එතකොට පෙනෙයි එයා දකුණු පැත්ත හැරිලා [ඒ කියන්නේ, අපේ වම් පැත්ත බලං] ඉන්න විදිහට තව මූණක්, ඒ මූණෙම තියෙනවා.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එකම කමෙන්ට් එක දෙපාරක් පෝස්ට් වෙලා, ඒකයි මේ මැකුවේ ඈ.

      කාලෙකින් ආපු නිසා ප්‍රශ්ණේ දැක්කෙ නෑ, උත්තරේට කෙලිම්ම පැණපු එක හරි නැද්ද මංදා??
      ඔන්න ඔහේ කමක් නෑ දැං ඉතින් පැනලා ඉවරයි නේ. නේද?

      Delete