Pages

Thursday, June 5, 2014

ලිංගික උපදෙස් වැඩසටහනක රසකතාවක්

ඔන්න දවසක් දා වෛද්‍ය කණ්ඩායමක් සාමාන්‍ය ජනයා සහභාගී කරවාගෙන ලිංගිකත්වය ආශ්‍රිත ගැටළු ආදිය සාකච්ඡා කරන වැඩසටහනක් පවත්වන්න තීරනය කළාලු. ඔන්න ඉතින් දිනයක් යොදාගෙන සැලසුම් කරපු විදිහටම මේ අය වැඩසටහන පටන්ගත්තා. මේ වැඩසටහනට බොහොම උනන්දුවෙන් කට්ටිය සහභාගී වෙලත් තියෙනවා. ඉතින් වැඩසටහන පටන්ගෙන බොහොම සුහදශීලීව මේ වැඩසටහනට සහභාගී වූ අයත් එක්ක අදහස් හුවමාරු කරගනිමින් වෛද්‍ය උපදේශන කණ්ඩායමත් බොහොම සාර්ථකව කටයුත්ත ඉදිරියට කරගෙන ගියා.
                 ඔන්න මෙහෙම වැඩසටහන කරගෙන යද්දී ප්‍රජනනය ගැන දැනුම ලබාදෙන කොටසට අවතීර්ණ උනා. උපදේශන මඩුල්ල ප්‍රජනන ක්‍රියාවලිය ගැන විස්තර කරන ගමන් අදාල දේශනය පවත්වපු වෛද්‍ය නිලධාරියා, කාන්තාවක් ගැබ්ගැනීමට හා දරුවෙකු ලැබීමටනම් අනිවාර්‍ය ලෙසම පිරිමියා ඇය සමග යෝනි මාර්ග සංසර්ගයේ යෙදියයුතු බවත් කිසිවිටක ගුද මාර්ගික සංසර්ගයෙන් දරුවන් නොලෑබෙන බවත් කියමින් ඒගැන කරුණු පැහැදිලි කළාලු. ඔන්න බොලේ මේක අහගෙන හිටපු එක වැඩිහිටි පුද්ගලයෙක් විහිලුවටද මන්දා ඇහුවලු එහෙම කොහොමද වෙන්නේ, ගුද මාර්ග සංසර්ගයෙන් ළමයි හම්බවෙන්න බැරිනම් කොහොමද මේ රටේ මෙච්චර දේශපාලකයෝ ඉන්නේ කියලා. අපේ රටේ සමහර දේශපාලකයන්ගේ වැඩ දැක්කහමනම් කතාව ඇත්තද කියලත් හිතෙනවා. ඉතින් මතක් වෙච්ච වෙලාවේ හිනා කතාව බ්ලොගේ දැම්ම ඕං.

13 comments:

  1. ඕක වෙන්නේ මෙහෙමයි. ගුද මාර්ග සංසරණයේ යෙදීමෙන් පසු යෝනී සංසර්ගයේ යෙදීමෙන්. නමුත් ඒ දෙමව්පියන්, ආරක්ෂක කොපු පැළඳගෙන සංසර්ගයේ යෙදුනා නම් මේ රටට මෙහෙම වෙන්නේ.

    ReplyDelete
  2. අම්මපා ඔවු අර වික්‍රමබාහුලා තිස්ස අත්තනායක ලක්ෂ්මන් කිරිඇල්ල වගේ එවුන් නම් ගුදමාර්ගෙ එවුන්ම තමයි. මරු කතාව

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ. උන්නම් ගුදමාර්ග සංසර්ගයේම ප්‍රතිඵල. තවත් ඉන්නවා වාසුදේව, රනිල්, චන්ද්‍රිකා, දීමූ වගේ අය. කියන්න ගියොත් ලැයිස්තුව දික් වෙනවා.

      Delete
  3. සමස්ථ දේශපාලන පන්තියම කෙරෙහි ඇයි මේ තරම් ජන අප්‍රසාදය.

    ReplyDelete
  4. ඒ අහපු පොරව හොයාගත්තනම්, කටට මසුරන් ගෝනියක් හලන්න තිබ්බා.

    ReplyDelete
  5. ඔය අර ගුද මාර්ගේ සන්සර්ගේ යෙදිලා පස්සේ යෝනි මාර්ගේ සන්සර්ගේ යෙදිලා කරන කොට අසූචි කෑල්ලක් එක්ක ශුක්‍රාණුවක් දිම්බයත් එක්ක එකතු වීමෙන් හදුච්ච කළල තමා, එකනේ ඔය අසූචි ගති.

    ReplyDelete
  6. උප්පත්තියේ වරද නෙමේ ..... හේතුව.

    ReplyDelete
  7. එහෙම නෑ ඒ උත්තමයෝ නෙළුම් මලෙන් උප්පත්තිය ලබලා තියෙන්නේ හරිය.... නැත්තම් අම්මා අප්පා නැති වුන් වගේ හැසිරෙයියෑ............................. නෙවද???

    ReplyDelete
  8. ඒක නම් වෙන්න පුළුවන්. ඒකනෙ ජරාවෙ ගිලිල ඉන්න කැමති... ජම්ම පුරුද්ද

    ReplyDelete
  9. දේශපාලනේ කියල කියන කොටම නහය හැකිලෙන්නෙ ඕකයි එතකොට

    ReplyDelete