Pages

Sunday, June 8, 2014

පිස්සු නැත්තන් ශෝක් කිවුවලු.



9 comments:

  1. හැක්.......... එළස්.......

    ReplyDelete
  2. හෙක් හෙක් මොන බොරුද, :D

    ReplyDelete
  3. විය නොහැකි දෙයක් මේ...

    ReplyDelete
  4. ඕක ඉතින් ලගදී ඇත්තටම වෙලා තිබ්බේ.. හැබැයි ඒ එයාර්පෝර්ට් එකක..

    ReplyDelete
  5. අන් මංද
    හමර් එක්කට ප්ලේන් එක්ක බර දරා ගන්න පුලුවන්ද..
    පිස්සුනේ

    ReplyDelete
    Replies
    1. හමර් එකට මේ වගේ පොඩි ප්ලේන් එකක බර දරාගන්න පුළුවන් ඒකෙ ඉන්ධන, මගීන් සහ අනෙකුත් පැටවීම් අවමයක තියෙනවානම්. මොකද, හමර් එකක් ඔය වගේ පාත් වෙන්නෙ (පස්ස බිම ඇනෙන තරම්) ඒ වගේ ලොකු බරකට විතරයි.

      Delete
  6. ඒකෙ නෝස් ලෑන්ඩිං ගියර් එක කැඩිලා යන එක නම් තාත්විකව හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගොඩබැස්මකදි, ඒ කොටස් වලට දරාගන්න වෙන බර, ඒකෙ ඇත්ත බර තරම් කිහිප ගුණයක් වෙනවා. හමර් එකක් නෙවෙයි, ටිකක් ලොකු ගල් කැටයක් වුණත් ඇති ඒ කොටස ඒවිදිහට කැඩිලා යන්න.

    නිර්මාණය විද්‍යාත්මකව නම් හොඳයි, ඒත් කලාත්මකව බැලුවම නම් එච්චරටම රසයක් නෑ වගේ!!

    ReplyDelete
    Replies
    1. මේක හමර් එකක් නෙවෙයි Jeep Grand Cherokee එකක් නේද?

      Delete